Talk Arunodaya-81
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
දැන් මේතා ප්රශ්නයක් අහනවා මෙලොව පරලොව නිවන යන තුන් අභිවෘද්ධිය සඳහා උතුම් වූ නිවනට කරුණා ශාසනය සහ ප්රඥා ශාසනය හේතුවන ආකාරයත් පහදලා දෙන්න කියලයි මේ පෙන්නන්නේ. දැන් මෙතන හුඟ දෙනෙකුට මේ ප්රශ්නයක් ඇති වෙනවා. ඇති කරනවා. සමහර දේශකයන් වහන්සේලා. පින් කෙරුවොත් සසර ගමන හැදෙනවා මිසක් නිවන් දකින්නේ නෑ කියලා. ඒ නිසා දැන් මේ වගේ ප්රශ්නයක් එනවා. එහෙනම් මොකක්ද මේ පෙන්නන්නේ? මෙිලොව පරලොව අභිරෘදිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. නිවනට හේතු වෙන ආකාරයක් දකින්න ඕන. මෙලොව පර්ලෝ අභිවෘද්ධිය කියන්නේ නිවන නෙමෙයි. එහෙනම් ඒක නිවන බලන අය මෙලෝ පර්ලෝව අභිරවෘද්ධිය ැයි සමහරගි තර්කයක් හොයනවා. මෙලොව පර්ලොව බලාපොරොත්තුවක් එනවා නම් එයාට නිවන නෑහ. මේ සමහර කෙනෙක්ගේ දේශකයගේ තරක.
නිවන බලාපොරොත්තු වෙන කෙනා මෙලොව පර්ලෝවා අභිවෘද්ධිය බලාපොරොත්තු වෙන්නේ නෑහ. මේ තව තර්කයක්. එකේ පැති දෙකක්. දැන් අපි අහනවා මෙහෙම දෙයක්. අම්මට උදව් කරන එක නිවනද යුතුකමක්ද නිවන් දකින කෙනා අම්මට තාත්තට උදව් කරන්නේ නෑහ කිව්වොත් හරියයි. බුද්ධහම ගැලපීම කොහොමද නිවන් දැක්ක කෙනා මට තාත්ත උදව් කරන්න නෑහ කිව්වොත් හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට නම් අහලකවත් නෑ ඒ කතාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි පූර්ව උපකාර කළ දෙමව්පියන්න තරම් සමාන කෙනෙක් තව සලකන්න නෑ. ඒ නිසා ඔබලාට මම කියනවා බඩිගන්න ඉන්න අම්මට සාත්තට පිණ්ඩපාත කරගත්ත ආහාරයෙන් ගිහිලලා දානේ ටිකක් දෙන්න
මව් පියවො තාහුනෙයියයි. පාහු නෙයියයි. ඔය දියට විග්රහ කරලා පෙන්නනවා. භික්ෂූන් වහන්සේලාටත් අවසර දුන්නා. මව්පියන්ට සලකලා ඉන්න. එහෙනම් මොකක්ද මේ එකේ? ආර්යෝ ලෞකික පැත්තේ ගුණ නෑ කිව්වොත් හරිද මව්පියන්ට සැලකීම මොකද මව් පියව උපස්ථාන අයිති වෙන්නේ? අප්පා ඔව්වා පින්වලට වැටෙනවා. නිවන් දකින අය පින් කරන්නේ නැහ. යන්න එපා අම්මට තාත්තා සලකන්න කිව්වොත් එහෙම මොහො තරම් නොගැරපීමක් එනව. මෙන්න මෙහෙම කියන අය ඉන්නවා. ඒකයි ධර්ම විරෝධී කියන්නේ. සසර ගමනට හේ වෙන්නේ අවිද්යා තෘෂ්ණා පින් කියන්නේ අවිද්යාවෙන් තෘෂ්ණාවෙන් කරන වැඩක් නෙවෙයි. අභිසංඛාර කියලා කොටසක් තියෙනවා. පින් වේවා, පව් වේවා ආනිංජාභිහවත් අරූපාවචර වේවා. ඇලිලා බැඳිලා භවයෙන් ඒක පතාගෙන භවය ඒ
බලාපොරොත්තුවෙන් කරන යම්කිසි රැස් කිරීමක් ඇත්්ද? මෙන්න මේවට කියනවා පුඤ්ඤාභි සංඛාර, අපඤ්ඤාභි සංඛාර, ආනිංජ්භි සංඛාර කියලා. මෙන්න මේ අභිසංඛාර කියන එක රහතන් වහන්සේටත් නෑ ආර්ය පුද්ගලයෝ ක්රමක්රමය බිදහරිනවා. අභිසංඛාරයි පුණ්ය කියන එකයි පුණ්ය සංඛාරයි දෙකක්. ඕක දකින්න ඕනේ. එහෙනම් දස පුණ්යක් ක්රියාවක් නැත්නම් රහතන් වහන්සේලා ඒ දස පුණ්යක් ක්රියාවම කරනවා. උන්වහන්සේලාට අභිසංඛාර නේ. ඒ කියන්නේ උන්වහන්සේලා කරගන්න යහපත කරන යහපත හේතු කරගෙන සසර ගමනක් උන්වහන්සේලාට නැගින්න අවිද්යා තෘෂ්ණා නෑ. එහෙනම් අභිසංඛාර ගොඩනැගෙන්නේ අවිද්යා තෘෂ්ණාවත් එක්කලා. පින කියන එක අවිද්යා තෘෂ්ණාක සම්බන්ධ එකක් නෙමෙයි. මා භික්ඛවේ පුඤ්ඤානං භාහිත්ත මහණින් පිනට බිය වෙන්න එපා. සුඛස්සේතං භික්ඛවේ අධිවතනං පුංජන්ති මහණෙනි මේ සුඛයට කියන තව නමක්
පින කියන්න. එහෙනම් පින සුඛයට හේතු වෙනවා. සුඛය කියලා කියන්නේ සසර ගමට හිෙන තෘෂ්ණාව එහෙම නෙමෙයි. දැන් දැකිය යුතු පැත්තක් තියෙනවා. ආයුන්දේති, වන්නන් දේ, සුඛන් දේ, බලන් දේ පටිවාහනන් දේ ආයු වර්ණ, සැප, බල පටිවාහන මේ ටික නැතුව නිවන් දකින්නත් ලැහැති වෙලා ඉන්නවා. දැන් බලන්න ඕනේ කොහොමද කරන්නේ? දැන් දකින්න නැති පැත්තක් තියෙනවා මේ උපදින අය අතරේ. නිවන් දකින්න මෙලොව නිවන් දකින්න පුළුවන් බණ අහලා ප්රතිපත්ති පුරලා. ත්රිහේතුවක කියන මට්ටමේ අයට සුදුසු අවස්ථාව ලැබුනොත් තිබුනොත්. යම් කෙනෙක්ගේ උප්පත්තිය දුතුක නම් හෝ අහේතුක නම් කොච්චර උත්සාහ කළත් සෝවාන් මාර්ග අනුගාමිකත්වයට පත්වෙන්න බැ. මෙලෝදී. ඒ කියන්නේ පළවෙනි ආර්ය පුද්ගලයා වෙන්නත් බැහ. ඒ ඥානය ලැබෙන්නේ නැ.
අඩුපාඩුවක් නිසා. මොකක්ද ඒ අඩුපාඩුව? අමෝහ චෛතසිකයක් මුල් කරගෙන උප්පත්තිය ලබලා නෑ. අලෝභ අද්දේශ වෙන්න පුළුවන්. අලෝපය නිසා හොඳ ලැබීමකුත් තියෙනවා. අද්වේශ නිසා තරහ යන්නෙත් නෑ. ඒ වුනාට කියන බණ තේරුම් ගන්න නම් මොලයක් නෑ. ඉතින් ඔහොමයි අම්මලා සාත්තට කොච්චර ඉන්නවද දුවරු පුත්ත අතර කොච්චර ඉන්නවද? සමහර කෙනාට රැකී රස්සා හරි සාරයි. ලැබීම තියෙනවා අලෝභ නිසා. පින් ඵලයක් වශයෙන්. අදිශය නිසා ගහ බැනගන්නේ නෑහැ. රණ්ඩු වෙන්නේ නැහ සමගි. තරහ කැමතිත් නෑ. හැබැයි ඥානවන්ත ධර්මයක් ගැන හනීමන්දා මට නම් තේරෙන්නේ නෑහ මෙලෝ දෙයක්. අන්න එතන ඉන්නවා. ඒ කවුද? දුහේතක උප්පත්තිය ලැබූපු අය. දැන් අම්මා තාත්තා දෙන්න ඉන්නවා දුහේතකව උප්පත්තිය ලබන ඔය ජාතිය දෙන්නම රැසිකිර අස්සාව ඔක්කොම කරනවා. පැන්සන් අරගෙන ඉතින්
ඔක්කොම තියෙනවා. හම්බ කරපු සල්ලිත් තියෙනවා. ඉතින් කිසි කතාවක් නැහැ ළමට හම්බ කරන්න දේකුත් නැහැ. හම්බ කරලා ළමන්ටත් එක්කලා පරම්පරා ගහනට ඇති හම්බ කරලා තියෙන ඒවා. ගෙවල් දොරවල් හදලා ඔක්කොම කරලා දැන් එහෙමයි ඉන්නවා. තමන් සමාදානයනිනුත් ඉන්නවා ගෙදර හොඳට. හැබැයි ගැඹුරු දහම් නම් කොච්චර ඇහුවත් තේරෙන්නේ නැ. මොකද දුහේතුක උප්පත්තිය. දැන් ඒ අම්මයි තාත්තයි දෙන්නා. ඒ දරුවා දරුවා ඥානවන්ත නම් දරුවා කොහොමද අම්ම රයි තාත්තට උදව් කරන්නේ නිවන් දකින්න. බණ කියලා වැඩක් නෑනේ. දැන් ඉතින් ඔනව කරන්න එපා ගිහින්න නිවන් දකින්න බණ කියපන් කියලා උපදෙශක් දීලා යවනවා ගුරු හාමුදුරුවෝ නැත්නම් කවුරු හරි ඉන්න ගුරුවරයා. ඒක පිළිරෙන්න අම්මට අම්මට මේ යහපතක් කරගන්න දෙන්නෙත් නැහැ. මකුත් නැහැ. ඔන්න ඒ ඕක ඕවා කරලා හරියන්නේ නෑහැ. වන්දලාමාන කරලා හරියන්නේ නෑහැ. නිවන් දකින්නම් මම හොඳ බණක් ඇහුවා. ඒක හින්දා මෙන්න මේ විදියහට ගිහිල්ලා හිටා මේ බණ පොත කියවන්නකෝ. මෙන්න මේක තෝරාගන්නකෝ. එහෙනම්
මේ කියන බණ අහන්නකෝ මම කියන එක ඔක්කොම අත්හරින්නකෝ එතකොට නිවන අනේමන්ද? නැ මොනවා කියනවාගද කියලා මට නම් නිරෝධයක් තේරෙන්නේ. අන්තිමට උත්තරය ඔච්චරයි. අර අම්මගේ තාත්තා වගේ මොකද වෙන්නේ? ලෝකේ තෝරාගන්නයි නිවන තෝරාගන්න අය අවශ්ය කරන අමෝහ ප්රඥාවෙන් හෙවත් ත්රිහේතුක උපන්න නෑ. අලෝභයෙන් අතයෙන් අමෝහයෙන් කළ දේකින් කිව්ව කළ දේකින් ලැබෙන පුණ්ය ඵලයක් කර්ම බීජය වෙලා ඒක ජනක කර්මයක් වශයෙන් උප්පත්තිය ලබා දුන්න කෙනෙකුට විතරයි අලෝභ, අතේෂ, අමෝහ කියන මේ කාරණා තුනම පිහිටන්න. අමෝහය නොපිහිටපු කිසි කෙනෙකුට කොච්චර බණ ඇහුවත් අවබෝධ වෙන්නේ නෑ. එහෙනම් එයාට දෙන්න තියෙන පිළිසරණ මොකක්ද? ඥානවන්ත වෙන්න එකපාර බැහැ. හරි. මොකක් නිසාද? ඥානවන්තයින්ගෙන් ඇට හටගන්නේ යම්කිසි දහමක් ඇත්ද ඒ උතුමන් කෙරෙහි පැහැදීමෙන්. ඒ අවශ්ය කරන්නා වූ කටයුතු කළේ නැති එකේ
විපාකය පෙර භවයක දන් දීලා තියෙනවා. සමගියෙන් ඉඳලා තියෙනවා උපදෙසුත් දීලා තියෙනවා. හැබැයි ආර්යෝ මුණ ගැහිලා නම් නෑ උව්වලට. ආර්ය වණක් අහන්න හුරුවෙලත් නෑ. ආර්යයන් කිරෙහි ඇප උපස්ථානයක් කරලත් නෑහ. ඒ නිසා අමෝහයට උපනිශරය ලැබිලා නැ. මෙන්න මේකයි වෙලා තියෙන්නේ. එහෙනම් කරුණා මෛත්රියෙන් කරුණා ශාසනයෙන් මොකද කරන්න ඕනේ? අම්මා කෙරෙහි තාත්තා කෙරෙහි කරුණා මෛත්රියක් තියෙනවා නම් ඔහු මොකක්ද කරන්න ඕනේ? බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සඟුන් කෙරෙහි චිත්ත ප්රසාදය ඇති කරවලා වන්දනාමාන පූජා සත්කාර සිද්ධ කරවලා ඒ පින වර්ධනය කරවන්න වෙනවා. මොකද හේතුව? ඔහුට කවදා හරි ත්රිහේතුක අත්බැවක් මතු ලබන්න ඕන නිවන් අවබෝධ කරන්න වෙන කරන්න දෙයක් කොහොමවත් නෑහැ බණ කියලා වැඩක් නෑ. එහෙනම් එහෙම අම්මා තාත්තා විතරක් නෙමෙයි අපේ මැරිච්ච ලෝකයේ අපිට උදව් උපකාර කරපු ඥාති හිතා විසින්සින් කොච්චර ඉන්නවද අහේතුක වෙලා ඉන්නවා ද්වේතුක වෙලා ඉන්නවා
දෙකේ බොහෝම ඉන්නවා. අපේ යුතුකම මොකක්ද අපිට උදව් කරලා උපකාර කරලා තිබිච්ච නිසා අපිත් මොකද කරන්නේ ඒවත් අරගෙන ඒවයෙන් පෝෂණය වෙමින් කොහේදී හරි ගිහිල්ලා බණක් අහලා චිත්ත ප්රසාදයක් ඇති කරලා ත්රිහේතුක උප්පත්තියට හේතුකාර ලබාගෙන ඉපදිලා හදහා ඒ වගේම වැඩි බණක් අහලා වැඩිපුර වඩක් අහලා අද තේරුම් ගන්නවද යථාබෝධයක් ලබන්න මග පාදාගෙන දැන් අපි ඒ ටික කරගෙන ඉවරෙලා අපිට උදව් කරපු උපකාර කරපු අයට අපේ කෘතෝපකාරය කෝ දැන් ප්රඥා පහළ වෙලාත් එහෙනම් අපි දැනගන්න ඕනේ මම ප්රඥාව පහළ කරගත්ත මෙන්න මේ පඳු පසුතලයක ඉඳගෙනයි. ත්රිහේතුක උප්පත්තියා සහිතව ආයු වර්ණ සැප බල පටිමාන ඥානය කියන මෙන්න මේ ටිකෙන් පෝෂණය වෙලා පුරුදු වෙලා එහෙම ඉන්න මම බණ අහළයි මට අද මේ ධර්මාවබෝධය ලැබුණේ. එහෙනම් මගින් ලැබිය යුතුකම් මටු කළ යුතු කී දෙනෙක් ඉන්නවද නොපේන ලෝකේ කොච්චර ඉන්නවද? ඒ අයට තැන මොකක්ද? එහෙනම්
මම කොච්චර කරත් කොච්චර බුදුන්තත්, දහම්දත්, සඟුන්දත් මගේ හිත ආයසරයා ලෝකෙට නම් බැඳෙන්නේ නැහ. ඒ ගැඹුරු දහම් ප්රඥාව ලැබිලා තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? අනික් අයට ආධාරයක් වෙන්නත් ගෙනහල්ලා ඒගොල්ලෝ ලවා ඒ කටයුතු කරවන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ අනේ සාධු චිත්ත ප්රසාදය ඇති මලොත් එහෙම ත්රිහේතුව උප්පත්තියන් ලබාගෙන ඉපදුනාට පස්සේ දැන් ඒ බණ සේරෙනවා. ගෙම්බා වෙලා ඉදලා, චිත්ත ප්රසාදයෙන් මැරිලා මණ්ඩුග දිව්ය පුත්රයා වෙලා නැවතින් ඒ බණ මැහුවා. ඒ කියන්නේ මැරෙන්න මැරෙන්න ඉස්සෙල්ලා කිව්වා බණ නෙමෙයි. තව බණ දේශනාව යනවා. ධර්ම දේශනාව යනවා. මුලින් පටන් ගන්න පටන් ගන්න වෙලාවේදීම අර ගොපළු දරුවෙක්ගේ කෝටුවට හිර වෙලා හිටන් මලා. ඒ වෙලාවෙත් ඒ සද්දයට කන්තිහාගෙන හිටියේ. ඒ චිත්ත ප්රසාදයම මැරිලා දිව්ය පුත්රයෙක් වෙලා පන්නා ඒ මොහොතේම ඉපදිලා කල්පනා කරලා බැලුවා මේ ශාන්තිය මොකක්ද මේ තත්ත්වය? ඒ නුවණ තියෙනවා අති
හේතුක උප්පත්තියන් නිසා. එතකොටම දැක්කා දිවැසින්. අර ධර්ම දේශනාවට සවන් දීලායි මෙතන මෙතන මේ මොහොතේම මම උපන්නේ. කොච්චර වැදගත් එකත් දැන්ම යන්න ඕනේ එතුරු ටික අහන්න කියලා. අර මණ්ඩුක හෙවත් මැඩියා. දිව්ය වේශයෙන් දිව්ය පුත්රයෙක් හැටියට ආපහුවා. දැන් මැඩියෙක් නෙවෙයි. ඒ බණ අහනකොට බුදුරජාණන් වහන්සේ දැකලා බුදුසින් දැකලා ඔහුට සෝවාන් ඵලයට පත්වෙන්න හේතුකාරන ධර්මයක්ම දේශනා කළා. ඒ දේශනාව අහලා දිව්ය පුත්රයා සෝවාන් වුණා. දැන් ගෙම්බා වෙලා සෝවාන් ඉන්න බැහ කොච්චර කළත් එහෙනම් ගෙම්බා සෝවාන් වෙන්න හේතු වාසනාවක් ලැබුවා. මොකක්ද බණ අහගෙන හරි ඉන්නවට ඇති චිත්ත ප්රසාදය චිත්ත ප්රසාදය නිවර නෙමෙයි පිනක්. එහෙනම් චිත්ත ප්රසාදය ඇති කරන්නා වූ යම්කිසි පින් වැඩ ඇත්්ද බුදුරජාණන් වහන්සේ ඒකයි කිව්වේ මහන්නේ ඒ පිනට විය එපා. සුඛයට කියන තව නමක් මේ පින කියන්නේ. පින කවදාවත් නිවනට බාධකයක් නෙමෙයි කියලා පැහැදිලිව දේශනා කළා. නමුත්
අද ඕක තේරුම් ගන්නේ ඇති එක මට්ටම් වල ඉන්න අය පින් කරන අය නිවන් යන අය නෙවෙයි. පින් කරන්න එපා සිල් සමාදන් වෙන්න එපා. ඔය ඔක්කොම වැඩක් නැති ඒවා කියලා මෙහෙම මුලා කරනවා. දන්නෙම නැ. තමුනුත් තමන් නිසා ගොඩේ ඉන්න විශාල නොපෙන ලෝකයක පිරිසකුත් පේන ලෝකයක පිරිසත් අතරමං එනවා ඕකින්. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕනේ ඔය කියන්නා වූ නිවන් මග වෙනයි. නිවන් මග ප්රඥාව පහළ වෙන්නා වූ ලෝකේ අනිච්ච දුක්ඛ, අනත්ත වශයෙන් දැකීමෙන් සිද්ධ වෙන දෙයක්. ආර්ය මාර්ගය පූර්ණය කරන්න දවසේ පසුතලය මේ ශානය තුළ කරනා වූ යහපත් දහම් වල ප්රතිඵලයක්. ඕක තෝරාගන්න ඕනේ තමන්ටත් යහපතයි ලෝකයටත් යහපතයි. ඉතින් ලෝකයට ඒ යහපත පෙනි පෙනී දැන ඔහුගේ වෙන්නේ අවැඩක්. එතකොට එහෙනම් ලෝකයා කෙකරෙහි කරුණාවක් මෛත්රියක් තියෙනවා නම් අපි ඉතින් ඒ යහපත් මාර්ගය පාදලා දෙන්න ඕනේ අපි යහපතක් කරලා ඒ යහපතයේ ශක්තිය විහිදවලා. එතකොට ඒ අයට කළ යුතු යහපතට සිද්ධ වුණා වෙනවා. අපි විසින් ඉතින් කළ
යුතු අති දුර්ලභම වාසනාවක් ඒ පිරිසට ලබා දුන්නා වෙනවා. එහෙනම් ඊට වඩා තවත් කරුණාවක් මෛත්රියක් මේ ශාසනයේ කොයින්ද ඕක තේරුම් අරන් ඒවා කරන්න ඕනේ. M