Waharaka Dhamma
Arunodaya-82

Talk Arunodaya-82

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

දැන් මේ ඇහෙන් ගත රූප අනුජන වශයෙන් ගැනීම නොමැනවී නිමිති ගැනීම නොමැනවී නිමිත්ත ආශ්වාදයෙන් බැඳුනා වූ අනංජන වශයෙන් බැඳා වූ සිත කර්ම විඤ්ඤාණය විඤ්ඤාණයේ සිටියි. අන්න දැන් අපි ඕගම තමයි මේ විග්‍රහ කළේ ය මීට ඉස්සෙල්ලත් අපි හිතෙන් යම්කිසි මුලාවට පත්වෙලා ප්‍රියයි මනාපයි යහපතයි කියලා ඇහෙන් දැකපු රූපයක් කනෙන් අහන ශබ්දයක් මේ ආදී වශයෙන් දෙයක් අරගෙන ගත්තහම අපි ඒක යළි යළි ආවර්ජනය කරලා සිහි කරලා ඒක චඡන්ද රාගයෙන් ඇලිලා බැඳිලා ඒක හරි වටිනා දෙයක් කියලා හිට අපි නිගමනය කරනවා. දැන් මේ වටිනාකයා දෙයක් කියයා නිගමනය කරන මොහොතක මලොත් ඒ පුද්ගලයාගේ මානසිකත්වය තිරිසන් වෙන්න හේතු වෙන එකක් වෙනවා කියලා පෙලා තියෙනවා. ඒත් ඇත්ත.

ඒ මොකද ඒ මානසිකත්වය එහෙමනේ අපි පව්පින් අඳුරන්නේ නෑ. අපි හිතා ඉන්නකොට දස අකුසල් ගැන කියනකොට මේ චන්ද රාගයෙන් ඇලෙන එක මොකේටද වැටෙන්නේ දස අකුසල් වල අභිජ්ජා අන්න එතෙන්ට වැටෙනවා. හිතෙන් ගොන්නැගෙන්නා වූ අකුසලයක් වෙනවා. අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන තුනෙන්. මෙන්න මෙතන නිකන් වැටෙන්නේ නෑ. අපි නුණු වනින් මෙනෙහි කරනවා. දහම් දකිනුවනින් නෙමෙයි මෙනෙහි කරන්නේ. අවිද්‍යා සහගත මානසිකත්වයෙන් මෙනෙහි කරනවා හරි වඩනා දෙයක් සුන්දර දෙයක් කියලා. ඉතින් ඇහෙන් ගන්නා වූ නිමිත්ත හෝ අනුනිමිත්ත කියන්නේ නිමිත්තේ කොටසක්. අරගෙන මතක් කර සිහි කරනවා. ඔය සිහි කරන රට ඔය විද්‍යාවෙන් සිහි කළේ නැහ සනිකර අවිද්‍යාවෙන් සිහි කළේ. හරවත් දෙයක් නෙමෙයි සිහි කළේ. මුලා මානසිකත්වයක්. ඒ මුල මානසිකත්වය ඉන්න තාක්කල් ඔහුට පුළුවන්කමක් නෑ යථාර්ථය දකින්න. මනස

මෝහයෙන් වැහෙනවා. මෝහාික පුද්ගලයාට තිරිසන්යෝනිය උප්පත්තිය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හේතු තියෙනවා කියලා. ඒකයි මෙතන පෙන්නුවේ මේ ඇස කන දිවනාසීය ශරීරය ගැන. මේවායින් පංචකාමීයදී යොමු වෙලා ඉන්න වෙලාවකම අලොත් ඒ මානසිකත්වය තුළින් ඒ පුද්ගලයා ශුද්ධ වුනොත් ඒ වෙලාවේදී මෙහෙම උප්පත්තියන් ලැබෙනවා. හැබැයි දකින්න ඕන වැදගත් දෙයක් තියෙනවා. දැන් මේකෙත් අහන්නේ එහෙම වුනාම මේ 99කටත් වැඩියේ. නැ 99ක්ම ඔය තත්ත්වය නේද ඉන්නේ කියලා අහන්නේ. දැන් මෙතන්දි දකින්න ඕන දෙයක් තියෙනවා. චුත වෙන මොහොතයි මරණ මොහොතයි කියන දෙකේ කාරණය හොඳට තෝරාගන්න ඕනේ. කෙනෙක් මරණ මොහොත කියන එක එනකොට ඔහු උපාදාන කරගත්ත හරියක් තියෙනවා. උපාදාන කරගත්තා හරිය එනකොට ඔහුට උපාදානය වෙච්ච එක තමා භවයට හේතු වෙන්නේ. ඒ නිසා තමයි යම්කිසි කෙනෙක් මරණාසන්න

මොහොතක අර ඇහැට ආපු මන වඩන රූපයක මත්ීලා උපාදානය වුනොත් එහෙම ඒක අන්න ඒකෙන් භවකයේ තියෙනවා තිරිසම්භවේ. දැන් ගහක් තියෙනවා ගහේ රමුටන් ඉදිලා තියෙනවා. ළමයෙකුට කියනවා ගිහිල්ලා රමුටන් කඩායන කන්න කියලා. ඒ ළමයා දුවගෙන යනවා පාතරම අතුත් පාත් වෙලා තියෙනවා අතින් කඩාගන්න පුළුවන් මට්ටමට. ගිහින් බලනකොට හමුටන් ඉදිලා තියෙන්නේ කලාතුරුවෙන් ගෙඩියක්. යන්තම් පාට වැල්ලා. එතන තියෙන හොඳම එක කඩාගෙන කනවා. හැබැයි ඊට පස්සේ තව සුමාන දෙකක් තුනක් ගියාම හොඳට කළු වෙලා, හොඳට පාට වෙලා රතු වෙලා ඉදිලා. දැන් ගහයට යනවා ගිහිල්ලා ආයි කඩායන කන්නකෝ. දැන් යනවා. ගිහින් බලාපුවහම අර එදා ආපු ගිරියට වඩා හත්තර අර ගුණයක් ඉදිච්ච ඒවා තව ගොඩක් තියෙනවා. දැන් හොයන්නේ ලොකුවට හොඳට පාට වැඩලා ඉදිච්ච ලොකු ගෙඩියේ. අනික්වා තිබුනට දැන් කණදන්නේ එහෙම එකක්.

මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. කෙනෙක් මේ චුත වෙන්න හේතු වෙලා ලං වෙනකොට ඉස්සෙල්ලා තිබිච්ච මානසිකත්වයට අල්ලන්න තිබිච්ච තත්ත්වය නැතිවෙලා අලුත් දෙයක් අල්ලගැනීමට හේතු වෙන අරමුණු ඔක්කොම පේන්න පටන් ගන්නවා. බොහෝමයක්. ඔය පේනකොට අර මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශපුවත් ඔක්කොම වඑනවා. දානේ දුන්න ඒවත් පේනවා එහෙම දෙනවා ඔයාගේ. පින්දහම් කරපුවත් පේනවා. තමන් කරපු භාවනාදියක් තියෙනවා ඒවත් පේනවා. මෙන්න මෙහෙම මොහොතක් එනවා අර චුත වෙන මොහොත එනකොට කිට්ටු වෙනකොට දැන් මොකද කරන්නේ? අර රමුටන් කණ්ඩාපු ළමයන් හොඳම ගෙඩිය හොයා ගත්තය කොච්චර ගෙඩිය තිබුණාද? තමන් වැඩිපුරම උපාදානය කරලා තිබෙන එක මොකක්ද ඒ ජාතියක තමයි අල්ලගන්නේ. බැරිය හරි ඔන්න ඔය වෙලාවේදී අර කියන මන වඩන රූපයක් ශබ්දයක් කියලා ගත්ත එකක් අල්ලගත්තොත් කාම හැඟීමෙන්

මනස මත් වෙනවා. ඒක උපාදානය වෙනවා තිරිසන් ලෝකෙට යනවා. හැබැයි ඊට වඩා වැදගත් කුසල් කරලා තිබුනොත් ඒක ගරු කර්ම වශයෙන් නැගිලා එනවා. නැගිලා ආවොත් එහෙම අරමුණු වෙන්න දෙන්නේ නැහැ. අර කියන මත්වෙන රූප ශබ්දායක් අරමුණු වෙන්න දෙන්නේ නැහ. ඒ ගරු කර්මය බලය මොකද කරන්නේ විපාක බලයෙන් ඒක ඉදිරිපත් වෙනවා ඉදිරිපත් වුනාම මනස ඒක පිහිටනවා එතකොට ඒ හේතුවෙන් තමයි සුගතියට යන්නේ ඉතින් මේ ගැඹුරුව විස්තර කරන්න වෙලාවක් නෑ තව Ja.