Waharaka Dhamma
Arunodaya-84

Talk Arunodaya-84

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

තව මේ ප්‍රශ්නයක් මේ පෝටිල හාමුදුරුවන් බුද්ධාන්තර ගණනාවක් ත්‍රිපිටකය කටපාඩම් කර ගනිමින් ධර්මය දේශනා කර ඇත උන්වහන්සේගෙන් බණ අසාගත් රහතන් වහන්සේලාත් සිටියා නේද එසේනම් එවිට හෝල හාමුදුරුවන් ආර්ය මාර්ගයට පැමිණ තිබිය යුතු නේද කියලා මේ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන ප්‍රශ්නයක්. මේ පෝටිල හාමුදුරුවන් බුද්ධාතර ගානට කියන් ත්‍රිපිටකය කටපාඩම් කරලා කිව්වහම අද හිත ඉන්න ත්‍රිපිටකය එකක්. බුද්ධ කාලයේ පෙන්නපු ත්‍රිපිටකය තව එකක්. ඒ කාලෙත් මේ ත්‍රිපිටක කතාව තිබුණා. හැබැයි සි අවුරුද්දක් යනකම් විනය පිටකයක් තිබුනේ නෑනේ ඒ කාලේ. විනය පිඩකිය කියන්නේ අවුරුද්දට පස්සේ

පනවපුවහම හැදිච්ච එකක්. අද තියෙනේ විනේ පිඩක. අද තියෙන සූත්‍ර පිටකය 45ත්සි කරපු ධර්ම දේශනාව සාරාංශ කරලා ගත්ත ඒවා සංගායනා මහරහතන් වහන්සේලා විසින් ඉතින් සංගායනාවේදී කැටි කරලා හදාගත්තා සූත්‍ර ටික. අද තියෙන සූත්‍ර පිටකය. ඒකෙම ගැඹුරු ටික වෙන් කරලා අරගෙන හදාගත්ත එක තමා අභිධර්ම පිටකය. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේත් ඔය ත්‍රිපිටක කතාව තිබුණා. හැබැයි ඒක ඊට වඩා වෙනස් අදහසක්. විනයක් නැතුව සංවරත්වයක් ලබන්න බැ. මොකක්ද විනය? රාග විනය, ද්වේශ විනය, මෝහ විනය. ඒක බුදුරජාණන් වහන්සේගේ පනෝපු විනයක්

නෙමෙයි. බුදුරජණන් වහන්සේලා ලෝකේ පහළ වුනත් නැතත් විනය විනයමයි. උන්වහන්සේලා ලෝකයට විනය මතුව මතු කරලා දෙනවා. රාග විනය කියන්නේ මෙන්න මේකයි, ද්වේශ විනයයි, මෝහ විනයයි කියලා. විග්‍රහ කරලා දෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුනාම ඒ තිබිච්ච ලෝක ස්වභාවයමයි ඒ විග්‍රහ කරලා දුන්නේ අලුතෙන් පැනවීමක් නෙවෙයි. පනපු විනයක් නෙවෙයි ඒක ලෝක ස්වභාවය ඔන්න ඕක තමයි විනය දුකයි, මේ දුක්ඛ සමුදයයි, මේ දුක්ඛ නිරෝධයයි, මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවයි කියලා යම් චතුරාර්ය සත්‍යයක් විග්‍රහ කරා නම් ඒක බුදුරජාණන් වහන්සේගේ නිෂ්පාදනයක් නෙමෙයි. කකුසඳ කෝනාගමන කාශ්‍ය පාදී පෙර බුදුරජාණන්

වහන්සේලාගේ නිෂ්පාදනයකුත් නෙමෙයි. ඒක එසේමයි. බුදුවරු පහළ වුණත් නොවුණත් අතීතයේත් ඒ ධර්මය එහෙමමයි. හැබැයි බුදුරජාණන් වහන්සේලා යටපත් වෙලා තියෙනවා මේ ධර්මය මතු කරලා දෙනවා. අමුතුවෙන් ගොඩනගලා දෙන එකක් නෙමෙයි. එහෙම බුදුරජාණන් වහන්සේලා එක එක්කෙනෙක් චතුරාර්ය සත්‍යයක් ගොඩනාගලා දුන්නනම් එහෙම පංචාර්ය සත්‍යයෙකු තව කිනුරු ගොඩනගන්න බැරිය තමන්ගේ වැඩක් එක බුදුරජාණන් වහන්සේලාගේ වැඩක් නම් එහෙම එකක් නෑහ. එහෙනම් සියලු බුදුරජාණන් වහන්සේලාම චතුරාර්ය සත්‍යය තමයි පෙන්නුවේ ධර්මය වශයෙන්. නැත්නම් සූත්‍ර වශයෙන්. ඒක මුල් කර තමයි දහම් දෙසුවේ. ධර්මය කියලා පටිච්ච සමුප්පාද ධර්මයක් පෙන්නුවා. ඒ පෙන්නපු ධර්මය බුදුරජාණන් වහන්සේලාගේ

නිෂ්පාදනයක් නෙමෙයි. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුනත් නැතත් අවිජ්ජා පත්යා සංඛාරා කිව්වා නම් ඒක එහෙමමයි. අවිජ්ජා පච්චයා සංඛාරා අවිජ්ජා නිරෝධා සංඛා නිරෝධෝ කිව්වානම් ඒක එහෙමයි ඒක වෙනස් වෙන්නේ නෑ. ඒකේ හැටි ඒ ධර්මතාවය සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර නිරෝධා විඤ්ඤා නිරෝධෝ කිව්වනම් ඒ දේශනාව එහෙම්ම තමා. මොන බුදුරජාණන් වහන්සේ දේශනා කාලා තව එකක් පෙන්නන්නේ නෑහ තිබෙන ධර්මය යටපත් වෙලා තිබිච්ච මතු කරලා දෙනවා. එහෙනම් මේවට අයිතිකාරයෙක් නෑහ. ඒ ධර්මතාවය වෙනස් වෙන්නෙත් නෑ. ඒවා තතයි එසේමයි. අවිතයි. ඒක වෙනස් තත්වයට පත් වෙන්නේ නෑහ කවදාවත් අනඤ්ඤතයි අන්‍යතාවයට පත් වෙන්නේ නැහ.

ඒ හැටි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයි, විනයයි ඔය අභ්‍යන්තරයේ නැගෙන ධර්මයක් තියෙනවා. මොකක්ද? විශේෂ ධර්මයක් පහළ වෙනවා ටික ගන්නකොට ඒ තමයි සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඒ පහළ වෙන්නේ ඊට අනුවයි. ඔන්න ඔය ටික තමයි මූලික වශයෙන් ත්‍රිපිටක දාරී කියන්නේ. හැබැයි පෝටිලා හාමුදුරුවන්ගෙන් බණ අහලා ඉදන් රහත් වුණා කියලා එහෙම එකක් නම් ත්‍රිපිටක තැන්වල පොත්නක් පෙන්නලා නැහැ. වෙන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ආර්ය පුද්ගලයෙක් ඕනැවෙන්නේ ඉස්සෙල්ලම සෝතාපන්න වෙන්නයි. ඊට පස්සේ ආර්ය පුද්ගලයෙක් අවශ්‍ය නැහ. ගහක් මුල ගලක් අසේ පහරලා ගිය තියා තිබුණා

නම් ඒ අසූ පීලත් ගුරුවරයෙක් වෙනවා ඊට පස්සේ. සෝතාපන්න වෙන්න නම් අසූචි පිලයෙන් බෑහ එකපාර කොහොමත් කල්‍යාණ විතර සම්පත්තියක් වශයෙන් ආර්ය උත්තමයෙක් මුණ ගැහිලා ඒ ආර්ය ධර්මය ශ්‍රවණය කරලා සෝතාපන්න වෙන්න ඕනේ ඊට පස්සේ නම් ඔය කෙල කෙලපිඩක් ගහලා තියෙනවා දැක්කත් ඒකත් ඇති. කාල ගොඩක තියෙන ඇඳුමක් මළමිනියක් කුණු ගොඩක් දැක්කා නම් ඒකත් ඇති. ඒකම ගුරු කරගෙන ඒකේම ලෝක ස්වභාවය දැනගෙන අරිහත්යට පත්වෙන්න පුළුවන් ඒකට ආර්ය උත්තමයෝ අවශ්‍ය නැහ. ඊට පස්සේ එහෙනම් සෝවාන් වෙලා හිටපු කෙනෙක් හිටියා නම් පෝටිල හාමුදුරුවන්ගෙන් වණහළත් රහත් වෙන්න පුළුවන්. ඒකට ඒකේ ප්‍රශ්නයක් නෑ. පෝටිල හාමුදුරුවන්ට අහු වෙච්ච නැති එකක් සෝවාන් වෙච්ච කෙනාට ඒවන අහනකොට අහුවෙනවා.

එක්තරා කාන්තාවක්. නෙලූන් කවියක් කියා කුඹුරේ වල් නෙලනවා. හැබැයි ඔය වල් නෙල්ලන ඉන්නකොට ඒ කාන්තාව තමන් ඉගෙනගත්ත කවියා කියිය කිය ග කියා වල්වා මිසක්. වෙන අවබෝධකින් කරා නෙමෙයි. භික්ෂූන් වහන්සේලා 60මක් පිණ්ඩපාත වඩිනවා. මුලින් වඩින්න ගුරු හාමුදුරුවෝ කියනවා අනික් අයට පින්වත්නි ඔන්න ඔය කවි අර්ථය හිතලබන්නකෝ. ඒ මොකක්ද පෙන්නන්නේ? මේ නෙළුම්බිලක උදේ ලස්සන පිවිලා තියෙන මල් හවස් වෙනට පරවෙලා තිබිච්ච ලස්සන එකක්වත් නෑ. අපිත් මේ කොච්චර ලස්සන වෙලා සරුණ කාලේ හිටියත් පස්සේම වයසටිනකොට ඒ හැඩ එකක්වත් නෑ. ඕක තමයි අදහස. ඔය අදහස ගන්නකොට හිටිපියම

609මක් අරිහත්යට පත් වුණා. කාගෙන් බණ අහල කාන්තාවක් කවියක් කියනවා ඇහිල්ලා. අන්න ඒක තමයි කියන්නේ මුලින් සෝතාපන්න වෙලා හිටියා නම්. ධර්මය මෙනෙහි කරමින් ඉන්න අයට කවුරුහරි කමක් නෑ බණක් කියනකොට ඕක තේරෙනවා කියන එක්කෙනාට වැඩිය හොඳ. කියන කෙනා කවියක්වාය කියන්න පුළුවන්. හැබැයි ධර්මාවබෝධය මූලික දහම්මාබෝධය ලැබූ කෙනාට ඕක බොහෝම ගැඹුරට කාවැදිලා ඇත්ත පේන්න පුළුවන්. ඒ නිසා ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි. කෙනෙක්ගෙන් බණ අහලා කෙනෙක් මගඵල ලබනවා කිව්වේ එයා ආර්යෙ විය යුත්තේ සෝවාන් වෙන තැනටයි. ඒක නම් කවදාවත් ආර්යෙක්ගෙන් ධර්ම ශ්‍රවණය නොකර බැ. කවදාවත් අනාරියෙක්ගෙන් බණ අහලා සෝවාන් ඉන්න බැහ. පුළුවන් කියලා කිව්වනට ත්‍රිපිටකය කොතනකවත් ධර්මය කොතනකවත් පෙන්නලා එකම

සාධකයක්වත් නෑ. ඉතින් පෝටිලා හාමුදුරුවන්ට කිව්වා බනවල වෙනසක් තියෙනවා නමුත් මේක පොතෙන් හොයාගන්න බැහැ. මම ඉස්සෙල්ලා කිව්වේ ජාතිය එකක්මයි ඒකක්. පොතේ කතාවක් තියෙනවා. දහම් අවබෝධයක් ඇති කෙනෙක් කතාව ඇහුවොත් හරි ගැඹුරු දෙයක් දැනගන්න පුළුවන් පෝටිල හාමුදුරුවෝ කිව්වා බණ පිළිබඳව පෝටිල්ල හාමුදුරුවන්ට නිවන් දකින්න මග පෙන්වා දුන්න කර්මස්ථානාචාර්යවරය හිටියා පුංචි හාමුදුරුවෝ කෙනෙක්. හැබැයි හාමුදුරුවෝ පුංචි වුනාට මහා ඥානවන්තයි. මේ අත්බැවි විතරක් නෙමෙයි පෙරකාරං ආපු ගුණයක් තමයි. නැන්න එහෙම හිටින්නේ නෑ. ඊට පස්සේ මොකද කරන්නේ බෝටිල හාමුදුරුවන්ට කර්මස්ථානයක් දෙන්න ඉදිරිපත් වුනේ උන්වහන්සේ. ඉදිරිපත් වුණා කියන්නේ උන්වහන්සේට ආයාතනයක් කරලා ඒ ඉල්ලිය පිළිගත්තා.

ඒ පිළිගත්ත අවස්ථාවේදී ඉස්සෙල්ලාම අවවාදයක් කළා. මොකක්ද මම මේ කියා දෙන විදිහ තේරුම් අරන් කරන්න පුළුවන් නම් මම බාර ගන්න හිතුවක්කාරකම් කරලා නම් කරගන්න බෑහැනේ. ඒක පිළිගත්තා. ඊට පස්සේ ග දැන් හොඳට සිවුර ඇඳගන්න මහා මඩවලා පෙන්නලා කියනවා. ඔය මඩවැට වහලා යන්නකෝ දිගටම දැන් ගත්ත තීරණය අරගෙන යනවා. ධන මට්ටමක් ගියා තව යනවා යනවා ඉඟ මට්ටමට ආවා ගියා පපුව මට්ටමට ආවා යනවා වෙන එකක් වෙච්චා කියලා උන්වහන්සේත් යනවා. කර මට්ටමට ගියා. දැන් සිවුරු ඔක්කොම තෙමිලක් හර මට්ටමට ගිහිල්ලා. අආන්න නවතින්න හැරෙන්න ආපහු එන්න ගොඩට. දැන් කතාව ඕක

තමයි තියෙන්නේ පොතේ. ගොඩට ආවති. දැක ඉතින් මල හෝදගෙන එහෙම ඉන්නකෝ නාගෙන මේ නාගෙන මල හෝදගෙන ආවට පස්සේ කර්මස්ථාන දුන්නා රහත් වෙනවා කියනවා. සිද්ධිය තියෙන්නේ ඔය ටිකයි විග්‍රහ වෙන්නේ. දැන් මොකක්ද සිද්ධිය? කෝ ගැඹුරු අර්ථය පොත කිව්වට හම්බවෙන්නේ නෑහැ. දහම් අවබෝධයක් තිබුණා හම්බ වෙනවා. මොකක්ද සිද්ධ වුණේ කියලා. මේ ආර්ය විනය මඩ කියන්නේ මොනවද? මඩේ යනු කාමයට නමක කියි. බය යනු කාමයට නමක කියි. උලයනු කාමයට නමක කියි. මේ බුදුරජාණන් වහන්සේ කාමයට පෙන්නපු නම් මඩයනු කාමයට නමකි. එහෙනම් මොකක්ද මේ පෙන්නුවේ? කෝටිල හාමුදුරුවෝ එකපාරම නිවන් දකින්න බලක කිය හිටපු කෙනෙක්. ඒක පොතේ නෑහ. ඔය කතාවේ තියෙනවා තේරුම් ගන්න. ඥානවන්තවානම් හොයාගත්ත එහෙ.

එයාට තිබිච්ච අඩුපාඩුව ඕක තමා. ඒකට හේතුකාර කෙනෙකුට ඇහුවනොත් එහෙම සෝවාන් වෙලා, සකෘදාගා වෙලා අනාගයෙන් වෙලා හිටපු කෙනෙකුට එහෙම ඒ බණ ඇහුනොත්. ඉතුරු ටික සම්පූර්ණ කරගන්න ඇති. එහෙනම් පෝට්ටල හාමුදුරුවෝ මගඵල ලබලා ඉන්න ඕනේ නෑ ඒකට. හැබැයි අනිත් කෙනෙකුට මේක කරන්න බෑ. අදත් සමහර අය බණ කියන ඔක්කොම අත්හත් අහරින්න ඔක්කොම අත්හරින්න. අනේ ළමයයි භාර්ය ඔය අත අතපන් ඔක්කොම අතැල ඵලයන් රිංගපන් කැලේට ඔය ජාතිය වදත් කියන අය ඉන්නවා. අතරමන් එන්නවනේ ඔක්කොම ඉක්මට නිවන් දකින්න ගිහිල්ලා හටම් ඊට පස්සේ රත වෙනවා වෙච්ච දෙයක් කියලා. මොකද වෙලා තියෙන්නේ? අනුපූරව යන ක්‍රමයක් තියෙනවා. අනුපූරව සික්ඛා අනුපූරව ප්‍රතිපදා මෙන්න මේක දන්නේ නැතුව බණ කියන්න ගියාම වෙන්නේ ඒකයි.

එහෙනම් මේ ලෝකේ ඉන්න සාමාන්‍ය මනුස්සයෝ මේ බණ අහන්න ඉස්සෙල්ලාම එනකොට රහතන් වහන්සේලා නෙමෙයි එන්නේ. යම් ගුණධර්මයක් ධර්මයක් ඕන වෙලා හිටියත් මේ පංචකාම සම්පත්තිය භුක්ති ඉඳගෙන. හිටපු අය ඒ කාලේ තිබිච්ච සිරිතෙහෙම බැලුවොත් එහෙම අද නෑ එච්චර සමහර වෙලට සිටුවරු මහා ධනපති භාර්යාව හතර දෙනයි, පස් දෙනයි, හය දෙනයි හත් අට දෙනයි ඔහොම හිටියේ. ඒ කාලවල කරවටක් ආව මඩේරිච්ච අය හැබැයි ආපු ගහම එකපාර රහත් වෙන්න බණ කිව්වොත් කොහොම කරන්නද හරියට පෝටිලා හාමුදුරුවෝ කරවටක් මරට ගියාට පස්සේ ආපව වැටලා දැන් එළියට එන්න කිව්වා. ගොඩට එන්න දැන් කකුල දිගනේ ගොඩට එකපාර දැන් ගොඩට එන්නේ කොහොමද

ගොඩ පැත්තට තියෙන මලටම අඩිය ගහන්න ඕනේ. හැබැයි අඩිය ගැහුවේ මට තමයි පොඩ්ඩක් වෙනසක් තියෙනවා. මොකක්ද කරවටක් එල්ලා ඉන්න වඩෙන් පපු මට්ටමක් කෙරිලා ඉන්න වඩ ඇති තැන්ට ආවා. තවා අඩියක් තියාවා ගොඩ පැත්තට බඩ මට්ටමට ඉඳලා ආවා එළියට වලින් නිදහස් ආවා තව ටිකක් එනකොට ඔහොම ඊට පස්සේ තවත් ගොඩට එනවා. ගොඩ පැත්ත බලා බල බලා මඩම තමයි අඩිය තියන්නේ. මොන වඩටද? අර බල්ටමට තියෙන එකෙන් ඊට වඩා ටිකක් මල අඩු. ඉඟ පැත්තට තියන තියෙන මඩකොටයි අඩිය තිබ්බේ. තවත් මලේ. හැබැයි ගොඩපත්ත පේනවා. අරමුණ ගොඩට එන්න කකුල දිගමදි එකපාර අඩිය තියන්න මොකද කරන්නේ? තවත් අඩිය තිබ්බා ගොඩ පැත්තට තියෙන මලටම හැබැයි වෙනසක් වුණා. ඉඟටියලා අර තිබිච්ච

මඩ. දැන් කෙ දිහාට තවත් උලට ආවා. ධන දිහාට ආවා. තවත් මලියේ හැබැයි. තවත් අඩියේ තියෙනවා ගොඩපත්තට තියෙන වඩටම. දැන් වළු කරළ දිහාට එනකන් ආවා. තවත් මළ ගෑන හරියමයි පතුල මඩි. ගොඩටම ආවා. ඇඟේ ගෑවිච්ච මල එහෙමමයි. දැන් ගිහින් හෝදාගනි. ගෑවිච්ච මල ටික හෝද ගත්තහම ඒකත් ඉවරයි. එහෙනම් මොනවද මේ? තිබිච්ච මඩ මඩ වල මොකක්ද ඒ තමා වස්තු කාමීය ගෑවිච්ච මල ටිකේ හිතුනේ මොකක්ද ඉතුරු වෙච්ච ක්ලේස කාමය වස්තු කාමේ ඔක්කොමත් අත්හරිනවා ක්‍රමක් ක්‍රමය එකපාරට අත්හැරගන්න බැ. කරවටක් මඩේ ඉරිලා වාගේ වස්තු කාමයෙන් ක්ලේසත කාමයෙන් කරවටක් මඩේරිච්ච එක වාගේ කාමය ඇසුරු කරගෙන හිටියා.

සසරේදී පෙරු යහපත් ගුණධර්ම පූර්ණය කරලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සත ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන්න අවශ්‍ය කරන අනුසය තිබුණා. නැත්නම් ඒකට අවශ්‍ය කරන වාසනා වාසනාව තිබුණා. අවශ්‍ය ධර්මය එනකොට මාත්‍රී මාත්‍රී ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩුණා. වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනකොට මොකද වෙන්නේ? එකපාර රහතන් වහන්සේගෙන් මට්ටමට වැඩෙන්නේ නෑ. ටිකෙන් ටික වැඩෙනවා. ඒ ඒ මට්ටමට යමක් අත්හැරිය හැකිද අසාර ලෝකයේ වේසෙමින් මේ කාම වස්තු පස්සේ යන එක මහා වදයක්. එහෙම හිතේ ඉතා එකෙන් එක හැකි තරමක් අත්හරිනවා. එකපාර ඔක්කොම අත්හරින්න බැ. මෙන්න මේ ක්‍රමයට ඇවිදිල්ලා පැවිද්දට යනකොට

වස්තු කාමනම් අත්හැරියා. දේපොළ හිඩ කළන් ගේ දොර හරකාල මිල වතුමිඩිය ඔක්කොමත් අත්ඇලා ගියත් ඇහැ රූපයන් කර ගහිනකොට මත් වෙනවා. ආශ්වාද හොයනවා. කන මිහිරි ශබ්දයට ආසා කරනවා. තවත් ඒවා ඉතුරු වෙලා තියෙනවා ක්ලේස කාම දිව නාසය ශරීරයේ ආශ්වාදයන්ට මත් වෙනවා. ආශ්වාදය ප්‍රිය එනවා. දැනෙනවා. ඔය ටික එනකොට මොකද කරන්නේ? ඒකත් දැන් ගොඩට ආපු අපි එක්කෙනා අහලා හෝදා ගන්නවා වාගේ. සවිතක්කං සවිතාරං විවේකං පීතිත සුඛං පඨමජ්ජානං කියන එකට පත්වෙන්න අවශ්‍ය කරන්නා වූ සීලයෙන් නාගන්නවා. චූල සීල, මධ්‍යම සීල, මහා සීලා ආදී වශයෙන් අන්න ඒ පවිත්‍ර තත්ත්වයට පත්වෙලා එකින් එකට එන්න ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමයට සුද්ධ වුනාම අන්න එයාට කියනවා ගොඩට ආපු එක්කන නාගත්තා.

නාගත් එක්කෙනාට අමුතුවෙන් කියා දෙන්න ඕනේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා සමාධිය පූර්ණ කරගත්තහම අන්න ඒක තමයි ක්‍රමය. ඉතින් ඔය උපමාවෙන් දුන්නේ. හැඟෙවිලා තිබිච්ච එකක් බෝටිලා හාමුදුරුවන්ට බණ කියන්න යනකොට එක බාර රහත් වෙන්න බණ කියන්න නෙමෙයි. අනුපූරව ප්‍රතිපදාව කියා දෙන්න තමුනුත් දැනගන්න. දැනගන්න නැතුව අනිට කියන්නේ කොහොමද? තමන් ප්‍රතිපදාව දන්නවා නම් ගුරුවරයෙක් අවශ්‍ය නෑහ නිවන් දකින්න. ප්‍රතිපදාව දැනගත්තා කියන්නේ සෝවාන් වුණා. ඉතුරු ටිකට කවුරුවත් අවශ්‍ය නැහැ. පරප්‍රය රහිතයි. එහෙනම් අන්න ඒවායේ ක්‍රමයක් ඔය තියෙන්නේ. ඉතින් පෝටිලා හාමුදුරුවන්ගා ඒ තියෙන සම්බන්ධයෙන් තර්කවාද අපිට ගොඩනාගන්න කිසිම හේතුවක් ක්‍රමයක් නෑහ. දකින්න ඕන. බුදුරජාණන් වහන්සේ තුච්ච පෝඩිල කියලා කතා කරන්නේ නෑ කවදාවත් යහපතක් වෙන යහපත් මාර්ගය ලෝකයට දුන්න නම්. දේශකයන් වහන්සේ නවට මොනවද හම්බවෙන්නේ?

එහපුම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ශ්‍රාවකයාට නිවන හම්බවෙනකොට දේශකයාට අමෘත්තය හම්බවෙනවා කියලා. තච්චකම හම්බවෙනවා කිව්වේ නැ. එහෙනම් තච්ච කියන වචන කියන්න හේතුවක් තිබුණා. අඩුපාඩුව ඒ අඩුපාඩුව දකින්න උද්දාමයෙන් තමයි හිටියේ මම අහබල් කාලේ කකුස බුදු හාමුදුරුවන්ගේ කාලෙත් හිටියා ඒ කාලේ බණ කිව්වා. කෝනාගන බුදුරජාණන් වහන්සේ කාලෙත් බණ කිව්වා දැන් මෙහෙම හිටියා. ඉතින් වැදගත් දෙයක් තියෙනවා. ලෞකික වශයෙන් නුවණක්වත් වැඩිලා තිබුනේ නැත්නම් කොහොමද දන්නේ උන්වහන්සේ කකුසඳ බුදුහාමුදුරුවන් කාලේ බණ කියන්න හිටියා කියලා. එහෙනම් උන්වහන්සේට දිවැසක් තියෙන්නත් එපැ. එහෙම නැත්නම් ඒක දකින්නේ කොහොමද? සතර බුදුවරණන් වහන්සේලා කාලේ මම ශාසන්ලා මහණෙලා හිටලා බණ කිව්වා කියලා. එහෙම එකක් කාටවත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියන්න කාගෙන්වත් අහගෙන යයි කිව්වේ. එහෙනම් ලෞකික වශයෙන් දිවැත් පහළ වෙන

මට්ටමකුත් තිබිලා තියෙනවනේ. ඉතින් ඒක තමයි කියන්නේ මේ ධර්මය හරි ගැඹුරුයි. ලෞකිකත්වය ඉක්මෝලා ගිහි එකා. ලෞකික මට්ටමේ කොච්චර දැනීම් තිබුණත් ලෝකෝත්තරත්වය සංසාරේ අත්දැකපු නැති එකක්. ඒ නිසා ඒ පෙර නොඇසූ විරූ දහම ලොව්තුරා බුදුපියාණන් වහන්සේ පරප්‍රය රහිතව දැනගන්න අනන්ත පෙරුම් පුරලයි ලැබුවේ. එහෙම කෙනෙකුට මිසක් එහෙම දැනගන්න බැ. ඒ මහා පාරමිතා ලොව්තුරා බුද්ධඥානය පහළ වෙන ලොව්තුරා බෝධිසත පාරමිතා පුරලා. පූර්ණ වෙච්ච කෙනෙකුටයි ඒ ටික හම්බ වෙන්නේ. එතන පටන්ගෙන වැල නොකෙඩි පරම්පරාව එන්න තාක්කල් දේශනාව කැඩෙන්නේ නැතුව පරපුර කැඩෙන්නේ නැතුව අන්න ඒ තාක්කල් මාර්ගඵලලාභී පරපුරව ව්‍යාව අවබෝධය ලබනවා පෙර නොඇසු විරූ දහම කිරෙහි. අන්න ඒක කියනවා ලෝකෝත්තර ධර්මය. ලෞකිකත්වයෙන් පංචාභිඥා අට්ඨ සමාපති ලබාගෙන

හිටියපු යෝගියෙක් හිටියත් මේ ගිහි ජීවිතය ගත කරමින් ඉන්න අඹු සැමියන් නැතුව ඒ වගේ ඉන්න දරුවන් හදාගෙන ඉන්න මේ ගිහිවත්තේ ඉන්න සෝතාපන්න ශ්‍රාවකයෙක් මගේ ඉන්නවා නම් ඒ ශ්‍රාවකයාගේ කලාවෙන් කලාවක්වත් අතර අර පංචාභිච්චා අතමාපති යෝගියා වටඉන්නේ නෑ කිව්වා. දේශනා කරලා තියෙනවා. මොකක් නිසාද? ඒ යෝගී අහනේ ලෞකික නුවණක්. අනන්ත සංසාරේ ඕවා කොච්චර ලබ ඇත්ද? හැබැයි ලෝකෝතර නුවට හිමිකක් නෑ. ඒ හිමික අනන් සංසාරේ ලැබිලත් නෑ කාටුවක්. ලැබුණා නම් මේ ගමන ඉවරයි. අන්න එහෙම උත්තරීතර ගුණයක්. සෝවාන් පුද්ගලයාට ලැබෙනවා. පෙර නොවැසූ විරූ ලෝකෝතර ධර්මය පිළිබඳව දැනීම පහළ වෙනවා. ඒ දැනීම සියලු ලෞකිකත්වයන් ඉක්මෙව්ව නිසා කියනවා සක්විද රජකමත් ඉක්මෝලා. මොකෙන්ද ඒ ලෝකෝතල දැනීමේ.

ඉතින් එබඳ උත්තමයකින් තමයි බණ පදයක් අහලා සෝවාන් වෙන්න ඕනේ. ඒකයි මේ විග්‍රහ කළේ ඉතින් ඔබ තෝරාගන්න ඒ විදිහට. M