Waharaka Dhamma
Arunodaya-86

Talk Arunodaya-86

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

මේ ඊළඟ ප්‍රශ්නේ නිවස තුළදී එනෙදා බුද්ධ වන්දනාව සිදු කරන නිවැරදි ක්‍රමය පහදර බුද්ධ වන්දනාවේ පළවෙනි එක තමයි ප්‍රතිපත්ති පූජාව ප්‍රතිපත්ති මේ පූජාව තමයි අපි මෙතෙක් වෙලාවේ විග්‍රහ කළේ අනිච්ච වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනත්ත වෙන හැටි ධර්මානුකූලව මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්තිම මහා මහා වන්දනාවක් කරන්න බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන පළවෙනි කාරණය මොකක්ද යමෙක් මේ සත්‍ය ධර්මය මොහොතක් හරිද අවබෝධ කරගත්තා නම් මෙනෙහි කරලා ඔහු මට කරන ලොකුම ගරුත්වය කරන කෙනා. ඔහු තමයි මට කරන ලොකුම පූජාව කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ නිතර පෙන්නපු කාරණයක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ගරුත්වයේදී පසුතල හදාගන්න ඕන නිසා එක පාරක බැහැ රාග

ද්වේශය මෝහයන්ට ඇහිල්ලා තියෙන නිසා බුද්ධානුස්සති ආදී ගුණු දැකලා බුදුරජාණන් වහන්සේගිරි චිත්ත ප්‍රසාදයෙන් සංකේතවත් කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් කිහුව තබලා ඒ බුදුරජාණන් වහන්සේ ඒ උදෙසා හෝ වන්දනාමාන පූජා සත්කාර කරලා ගුණයස ඉහි කරලා පහල්වලා සුවඳ දුම් දල්වලා ඒවා කටයුතු කරලා ඉතින් රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාර අනිච්ච අනිච්ච විඤ්ඤාණං අනිච්චාන්ත කියලා පොඩ්ඩක් මෙනෙහි කරලා ඉතින් ඕක කිය කිය ඉන්නේ නැතුව මොකක්ද රූප අනිච්චයි කියන්නේ? ඉතින් පටන් ගන්න විග්‍රහ කරගන්න මොකක්ද වේදනා කියන්නේ? කොහොමද වේදනා අනිච්චයි කියන්නේ? අනිච්ච නම් දුකයි කියන්නේ ඇයි? ඔහොම විමර්ශනය කරමින් හිතත් එක්කලා ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරගෙන වෙළඳෙනකොට ලස්සනට දහම් අවබෝධය ලැබෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව පැයක් දෙකක් යනකම් රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, විඤ්ඤාණං අනිච්චන්ත කියලා ඕක මන්තරය මැතුට නම් මදි. ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා ටිකක් කියලා බලන්න පුරුදු වෙන්නේ. අර වාගේ දිගට නො කියන්න මේ එපා කියනවා නෙමෙයි. ඊට පස්සේ ඒක වෙන හැටි බලන්න. එතකොට දහම් නොවැඩීම සිද්ධ

වෙනවා ඒක මහා ප්‍රතිපතිමේ පූජාවක් වෙනවා. එහෙම අරගෙන එකින් එකට වඩන්න අනිච්ච වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනත්ත වෙන හැටි. චක්ඛුං අනිච්චං රූපං අනිච්චා, සෝහතං අනිච්චං සද්ධ අනිච්චා ගානං අනිච්චං ගන්ධෝ අනිච්චා, ජිව්හා අනිච්චා රසා අනිච්චා, කායෝ අනිච්චා, පොට්ඨබ්බා අනිච්චා, මනෝ අනිච්චා, ධම්මා අනිච්චාති පොඩ්ඩක් මෙනෙහි කරනවා. කරලා ඉවිලා මොකක්ද චක්ඛුං අනිච්චා කිව්වේ. දැන් ඉතින් පටන් ගන්නවා. ඒක පදවැල පැත්තකින් තියලා නවත්තලා තියලා. දැන් එතන කියවනේ මේ චක්ඛුං අනිච්චං කියන එකක් මොකක්ද චක්ඛු කියන්නේ? මොකක්ද අනිච්චයි කියන්නේ? ඉතින් මට චක්ඛු තියෙනවද? මොනවද මගේ චක්ඛු කියම ඇස් දෙක? ඉතින් ඒක අනිච්ච අය කිව්වේ අට්ඨීයති හරායති ජිකුච්චති කාරණා තුළ මේ ඇහැට ඇත්ත වශයෙන්ම ඔරුමද මගේ ඇහැ පෙළේම නොවැන්ද? ඉතින් බලනවා කල්පනා කරලා. බලනකොට අපිට පැහැදිලිව පේනවා ඇහැ නිසා අපිට දුකින හැඩිය පෙළෙන ඇහැට. එතකොට මේ ඇහැ මොනවන්ද හැදිලා තියෙන්නේ? අර

කියන කුණු ගොඩවල් වලින් මිසක් වෙන මොනවම් හැදිලාද? ඉතින් මේක හොඳයි හරි ලස්සන ඇස් දෙකක් තියෙනවා කියලා කියන්න මට ලැජ්ජා වෙන කාරණයක්. හිතලා බලන්න. ඔය ටික යම් කෙනාට වැටහුනා නම් චක්ඛුන් අනිච්ච වැටහිලා. මේ ඇහැට පේන විවිධ රූප තියෙනවා. මොකක්ද රූපං අනිච්චං කියන්නේ? තමන් තමන්ගේ හිතත් එක්කලා ඔය ප්‍රශ්නය යන්න ඕනේ. ධර්ම ගුරුවරයා කරින යන්නේ ඔහොමයි. හිත තුළින් විමර්ශනය කරන්න දහම් ගුරුවරයා සමඟ. දහම් ගුරුවරයා තමයි රූපං අනිච්චං කිව්වේ. ඒ තමයි ධර්මය. විමර්ශනය කරන්න බහින්න ඇතුලට මොකක්ද රූප මොකක්ද අනිච්ච ඇහැට පේන රූප වල ඉතින් කල්පනා කරලා බලන්න මේ සතර මහාභූතයන්ග හැදිලා තියෙන්නේ ලෝකේ මොනවද මේ ඇහැට පේන දේවල් ඒ ඇහැට පේන රූප වලින් හැදිලා තියෙනවා මොනවද මට මොනවද මේ ලස්සන ලස්සන රූප කියලා ගන්න තියෙන්නේ? ඒ ලස්සන රූප කියලා මම අල්ලා ඉන්නේබැය මොනවද තියෙන්නේ? ඒවා මොනවෙන් හැදිච්චද බලා බල බලා යනකොටන් කල්පනා කරලා බලාගෙන ලස්සන

පෙනෙයි. ඒවය ස්වභාවය. ඒවා නිසා මට පෙළීමක්ද ඇති වෙන්නේ නැත්නම් සැනසුමක්ද ඇති වෙන්නේ. සැනසුම බලාගෙන කොච්චර මනස පෙළෙනවද ඔය ආදී වශයෙන් එකින් එක බලාපුවහම අට්ඨීයති හරාති ජිකුච්චති කියන මේ කාරණා තුනට ඒ රූප විමර්ශනයට ඇතුලත් කරන්න. ඉතින් මේක දව එකපාර කිව්වට බෑහ මේ කියන එක අහලා පොඩ්ඩක් මේ වැඩේට බහින්න ඕනේ. බැහැර මේ විමර්ශනය කරගෙන පුදුම දහම් ඥානයක් පහළ වෙනවා. හැබැයි පහළ වෙච්ච එකම බණ කියන්න යන්න වෙන්නේ එපා. තමන්ගේ වැඩය කරගන්න උත්සාහ කරන්න. හොඳට තේරෙන යනකොට තමන්ට තේරෙනවා නම් හරියට ධර්මයට අනුකූලව මෙයා විග්‍රහ වෙලා එනවා කියන්න පුළුවන් කියලා දැනගත්තොත් අහන සුදුස්සයෙකුට සුදුස්සයෙක් එක සාකච්ඡා කරන්න. යන්තම් පොඩ්ඩක් එනුට හිතෙනවා ඔක්කොටම මේක දීලා එන්න ඕනේ කියලා. ගිහිල්ලා බැඳුම් ගහලා තියෙනවා. අන්තිමට ධර්මයට විරුද්ධ දේවල් කරන්න කියලා තමන්ටත් තව සිද්ධ කරගන්නවා. ලෝකේටත් තවක් වෙනවා. බුදුරජාණන්

වහන්සේ දේශනා කරනවා බණ අහන්න කැමති නැත් එක කාලේට පස්සේ පන්නලා බණ කියනවයි කියන එකට උපමාවක්. යම්කිසි ඉස්ත්‍රියක් පුරුෂයෙකුට අකැමැතිලා පසු පහලලා යන්නකොට පස්සෙන් ගිහිල්ලා ඉඹින්න යනවා වගේ වාගේ මොට්ට මෝල් වැඩක් කියලා පෙන්නනවා. අකැමැති කෙනාට බණ කියන්න යන එක ධර්ම දේශකය. ඒතරම් නීච උපමාවකින් බුදුරජාණන් වහන්සේ පෙලා තියෙනවා. ඒවා කරන්න එපා කියලා. එහෙනම් සුදුසු කෙනාට සුදුසු තෙන්නේ ගෞරවයෙන් බණ අහන කෙනාට ඊට සුදු තෙන එහෙම කියන්නේ. බලහත්කාරයෙන් බණ කියන්න යන්නේ එහෙම ලැත්තු වෙන්න එපා. අද ඒවා නිසා විවිධ ප්‍රශ්න මතු වෙලා තියෙනවා. ඉතින් ඕවා තේරුම් ගන්න ඕනේ. ඉතින් නිවස තුළදීත් එදින දා කරන්නත් ඕනේ ඕකයි. බුද්ධ වන්දනා කරනවා කියලා ඉතින් හැමදාම තෝත්තය කියලා දේව වන්දනාව වාගේ ඔය මේ ඉතින් ඒක කර ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් ඒක කරනකොට දැන් මෙහෙදිත් හැමදාම බුද්ධ වන්දනාවක් කරන්නේ එකක් නෑ ගුණ වලට පෙන්නලා උතුම් ගුණ සිහි කරලා ඒ ගුණ වලට මෙ වන්නා වූ ගුණයට මේ පහූ කරන්න මේ ඇසු

සුබන්තුම පූජා කරන්නේ කියලා ඉතින් එතන් නතර කරන්නේ නැහ. ඊට පස්සේ අනිච්ච දුක්ඛ අනත්තා ආදී ත්‍රිලක්ෂණය මුල් කරගත්ත ධර්ම ස්වභාවය විග්‍රහ කළම් ඒ ගැඹුරු පැත්තට එක්ක යනවා. අන්න ඒ ක්‍රමයම තමන් ගෙපල් වලදී පුරුදු කරගන්න ඕනේ දහම් විමර්ශනය කරන්න. ටික වෙලාවක් ඒ බුද්ධ වන්දනාදිය කරලා චිත්ත ශාන්තියට පත්වෙලා භාවනාවකට ඉඳගත්තා පත්තින් හුස්ම අරගෙන අර ඉන්නවා විතරක් නොකර එහා ගැඹුරට බහින්න. බැහැරලා මේ අනිච්ච වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනත්ත වෙන හැටි මොනවද රූප අනිච්ච කියන්නේ? වේදනා අනිච්චයි කියන්නේ ඇයි? සංඥා අනිච්චයි කියන්නේ ඇයි. සංඛාර අනිච්චයි කියන්නේ නැහ. මොනවද රූප? මොනවද වේදනා, මොනවද සංඥා, මොනවද සංඛාර? විමර්ශනය කර බලන්න පුරුදු වෙන්නේ. එතකොට ධර්මඥානය වැඩෙනවා. තේරුම් ගන්න බැරි එකක් තියෙනවා මේ වගේ ඉතින් මේ රූප කියන එක පොඩ්ඩක් ගන්නේ ස්වාමීනි විග්‍රහ කරලා දෙන්න කියලා ඉල්ලා හිටෙන්න මේ වගේ. ඉතින් ඔය වගේ විග්‍රහ කරනකොට තේරෙන්නේ. ඉතින් හොඳට අවධානය යොමු කරලා අහගත්තට පස්සේ දැන් ආයසරයක් තව පාරක් අහන්න ඕනේ නැහ. රූපං කියන්නේ මොනවද? අනිච්චයි කියන්නේ මොකක්ද කියලා. දැන් තමන්ට තේරෙනවා විමර්ශනය කරන

එකයි තියෙන්නේ. අනුබෝධයෙන් ලබාගත්ත එක අවබෝධයට එනකන් දැන් ඉතින් ගෙනිච්ච හැකි. එහෙම කරන්න ඕනේ. ඒ විදිහ දිගටම පුරුදු කරගන්න දවසට වෙලාවක් වෙන් කරගත්තත් බොහොම හොඳයි. පුළුවන් අවස්ථාව එහෙම කරන්න පුරුදු වෙන්න.