Talk Arunodaya-87
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
මෙතා ප්රශ්නයක් අහනා මේ කාය ශක්තිය හොඳින් පවත්වා ගනිමින් කටයුතු හොඳින්ත් ඒ වගේම ගිහියෙක් වශයෙන් පිරිපැදිය යුතු ආකාරවද කියලා ඉතින් අහනවා. මේ බුදු දහම තියෙන්නේ ඇත්ත වශයෙන්ම. ගිහි වතේ ඉන්න අයට ගිහි ක්රමයෙත් පැවිදි වතේ ඉන්න අයට පැවිදි ක්රමයත් මේ දෙකෙන්ම නිවන් දකින්න ක්රමයක්. ඉතින් ගිහිවත්තේ ඉන්න අයට කියලා අමුතු එකක් නෑහ. පටිච්ච සමුප්පාදය ඒක වෙනසක් තියෙනවා. සම්මා කම්මන්ත කියන ඔය කියන කොටසේදී පානාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණ, කාමේසු මිච්ඡාචාරා වේරමණ අයංචති භික්ඛවේ සම්මා කම්මන්තෝ කියන තැන කාම මිත්යාචාරයෙන් වෙන්වෙලා ඒ සම්මා කම්මන්තයෙන් කටයුතු කරගන්න අවස්ථාවක් පෙන්නනවා. කාමයන්ගෙන් වෙන් වෙලා නෙමෙයි. කාමයන්ගයෙන් වෙන්වෙලා අකුසල ධර්මයන්ගයෙන් වෙන් වෙලා යන්න තියෙන මාධ්යයක් තියෙනවා.
ආර්යයන් තුළ ඒසීමාව ඉක්මවාගිය පැවිදි අයට එතනින් එහාට යන්න මාධ්යයක්. ඒ මාධ්යය පූර්ණය කර ගැනීමටයි ඒ තියෙන්නේ. ඒ නිසා කාමචාරයක් තියෙනවා නම් කාමචාරය තුළ විසම කාමචාරයක් තියෙනවා නම් ඒක මිත්යාචාරයක් වෙනවා. හැබැයි ඒ ගිහි වතක ඉන්න අයට මේ ඔය කාම මිත්යාචාරය ගොන්නැගිලා තියෙන්නේ සම්මතයක් කැඩීමේ. යම්කිසි සම්මතියක් ලෝකේ තියෙනවා. ශිෂ්ඨාචාර සම්මතයක්. ඒ ශිෂ්ඨාචාර සම්මතය කැඩීම නිසා තමයි කා මිත්යාචාර කියන පාපය සිද්ධ වෙන්නේ. එහෙනම් ශිෂ්ඨාචාර සම්මතියා පැවිදි අයට දීලා නෑ ඒ ජාතියේ. ඒ අයට දීලා තියෙන ශිෂ්ඨාචාර සම්මතය මොකක්ද? කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්න සිතක්ක වූ සවිචාර වූ විවේකයෙන් හටගත් ප්රථමධ්යානය ඒකත් ඉක්මවන්න ඕනේ. විතර්ක විචාර පහ කරලා ලබන ප්රීති සුඛ ඇති
द्තී ධ්යානයට කියනවා ආර්ය තුෂ්ණි භූතභාවය ධර්ම ශ්රවණයත් ආර්ය තෝසනී භූතභාවයත් ප්රගුණ කරගන්න කියලයි භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් භික්ෂූන් වහන්සේලාට මිත්යාචාරයක් වෙනවා සියලු කාම සේවනය ඒකෙන් අහක් වෙලා ඒ ටික රැක්ගන්න ඕනේ. ගිහිතේ අයට එච්චර දුර දීලා නැහැ. ඒ අයට තමයි දුන්නේ මිත්යාචාරයට දස ඒ වගේම අෂ්ඨභාර්යා සේවනය මිත්යාචාරයට අහුවෙනවා අදි වශයෙන් විග්රහ කරපු තැනක් තියෙනවා. ඒක අහක් කරලා ඒ අය මිත්යාචාරයෙන් වෙන්වෙලා කටයුතු කරගන්න ඕනේ. ඉතින් එතකොට අහන්නේ මේ කාය ශක්තිය දුර්වල කරගන්නේ නැතුව මේ ආර්ය මාර්ගය පූර්ණය කරගන්නත් ඒ වගේම මේ දැහැමින් ජීවත් වෙන්නත් ක්රමයක් තියෙනවද කියලා මේ ක්රමය තමයි මේ බුද්ධ ශාසනයේ මූල ඉඳලාම තිබුණේ. ඒ තිබිච්ච ක්රමයට කරන්න දෙයක් නැහ. අද දවස වෙනකොට ඒක කාලා තියෙන්නේ විනාශ කරලා. ඒ බෞද්ධ ක්රමවේදය අද සමාජයෙන් බොහෝ දුරට තුරන් කරලා. ඒ තුරන් කරන්න හේතුව බුදුරජාණන් වහන්සේ
පෙන්නපු ආර්ය මාර්ගයට අනුගමනය කරන සිරිත් තිරිත් පුංචි දරුවාගේ පටන්ගෙන කරන්න ඉඩ දීලා නෑහැ. ඒක වෙනස් කරලා දාරලා. මොකද දියවුණු සමාජ රටාව කියන එක සකස් කරලා පොඩි එකා උපන් දවසේ යන්තං ඇටෙන් පොත්තෙන් මෝරයාගෙන එන්න තැන් පටන්ගෙන කාමයට ගිජු කරලා කාමයට නැඹුරු කරන වැඩ පිළි පිරිලාන්ල් ලෝකේ වටිනා එකක් කියා දීලා තියෙනවා. අන්න ඒ කාරණයට ගෝචර වෙච්ච අය දොෂ්ට යන්න විදිහක් නෑහ නවීන විද්යාව වැඩවලට කියලා රූප වාහිනගික එකක් මේ ලෝකයට ඇවිදිලා ලංකාවටත් ආපු කාලයක් තියෙන අවුරුදු 25 විතර ඉස්සෙල්ලා ඉඳන්. 25ක් 30ක නම් ආපු එකා වැඩි කාලයක් නෙමෙයි. අවුරුදු 35ක් ඇති වන්නාම්. ඊට ඉස්සෙල්ලා ඔහොම එකක් ලංකාවේ තිබුනෙත් නෑහ. ඔය තරම් අම්මලා, තාත්තලා, දුවරු පුත්තුව එකතු වෙලා හිටන් ලැජ්ජන නැති විදිහට කියන්න කරන්න පුරුදු වෙලා හිටියෙත් නෑහ. මොකක් නිසාද පුරුදුනේ? ඔය රූප වාහිනේ
බලන්න දුවයි, පුතයි, අම්මයි, තාත්තයි ඔක්කොම එකට ඉඳගත් අටලා පස්සේ දකින්න හම්බවෙච්චන් තමයි ඒ ලැජ්ජය නැති වුණේ. රූප වාහිනීය වරද නෙමෙයි ඒක ක්රියාත්මක කරන මෙහවන පිරිසගේ තිබෙන්නා වූ නොහැදිච්චකම ආර්ය ධර්මයට අනුකූල පුද්ගලයන්ට ඕක අහුවා නම් ඕකේ හුඟාක් වැඩ ගන්නවා. නමුත් ඒවා අහුවෙලා තියෙන්නේ අනාර්යන්ට කාටද අස්සුතවා පෘසත්ජනෝ කියන අසත්පුරුෂයන්ට. අසත්පුරුෂ ධර්මය තමයි ලෝකේ ප්රියමනාප පංචකාමය. අන්න පංචකාමය ගො යොමු කරලා ඒකට ගිජු කරලා පොඩි එකාගේ පටන්ගෙන ඉහළටම යනකන් ඒකෙන් මත් කරන්න තමයි දැන් ඔය ඔය ඇති සියලු වැඩසටහන් වලින් 99ක් තියෙන්නේ. ලෝක සත්වයා මුලා කරලා රවට්ටනවා මහා ගුණක් තියෙනවා ඕගේ. අමුතුම සුන්දර ලෝකයක් මවනවා. කාම ලෝකයක් මවලා ඒකේ යතරමන් කරනවා.
ඒ මගට ගියාට පස්සේ යම් තරමක් කාර්ය මාර්ගයට නැඹුරු වෙලා පොඩි එකාගේ පටන්ගෙන ඉන්න හදාගත්ත ක්රමවේදයක් තිබුණා. ඒ ක්රමවේදයක් නැතුව ගියා. තවත් ඉදිරියට තවත් විනාශ වෙද කරන්නේ? එහෙනම් එදා හදන්න තිබිච්ච ක්රමේ යම් කාලෙකදීසි දරුවෝ හදපු ක්රමයක් තිබුණා. එක්තරා දේව සංකල්පයට අනුව දේව සංකල්පයකට අනුව සැඟවුණු බුද්ධ කලිලි දකිෙන පොතෙත් ඕක තියෙනවා විග්රහ කරලා. ඒ බෞද්ධ දේව සංකල්පය මොකක්ද කියලා. හරියට බලන්න විග්රහ කරලා. බලනකොට පෙනෙහි දරුවෙක්ගේ පටන්ගෙන කාය ශක්තිය දුර්වල වෙන්නේ නැතුව ක්රමානුකූල ශක්තිවත් ශරීරයක් ඇතුව 16 අවුරුද්දක් ඇටනට හොඳ ශක්ති සම්පන්න පුරුෂයෙක් හැටියට පෙනී සිටින්න පුළුවන්. දරුවෙක්. ඒ වගේම ගෑණු දරුවෙක්. ඊට අනුකූලව හදාගන්න ක්රමය මම දන්නේ නෑහැ. ඔවය හීනයක්
වෙන්න පුළුවන් අද ඒ විදිහට හදනවා කියන එකා. හිතන්න අමාරුයි. මොකද ඒ තරමට පිරිහිලා ගිහින් ඉවරයි. හැබැයි එදා තිබිච්ච ක්රමය නිසා තමයි අපේ ආතර මුත්තට බැලුවා නම් නත්තර පනත් අර බැලුවා නම් ඔය කියන එක එඩක්වත් තිබුනේ නෑ. එහෙම් බහින්න රෝගයක් නෑ. අසත්පුර දහදුරා වැඩ කළෙත් නෑ. බොහොම අවංක සුද්ධඇසිති ජීවිත ගත කරපු පිරිසක් හිටියා. අත්දැකීම තවත් මේ කාලේ වෙන රත්දකින් අත්දැකීම් තියෙනවා ඒ අයගේ. ඇඟවල්ට හොඳ ප්රතිශක්තියක් තිබුණා. ඒ වගේම කරපු වැඩ හරි බලවත් වැඩ. ඒ එක පුද්ගලය කරපු වැඩත් දහ දෙනි උඩ කරන්නත් බැ. පැහැදිලිව පේනවා ඒ කාලේ අයගේ තිබිච්ච ශක්තිය කොහොමද? මොකක් නිසාද කියලා බලපුවහම එදාත් තිබිච්ච අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු ප්රයෝග සම්පත්තිය නිසා ගති
සම්පත්තිය තිබුණා. වචනයක් කටයෙන් පිට කරා නම් ඔප්පුසිරපෝ ඕනේ නෑ ඒක එහෙමමයි. ආය වචනය වෙනස් කරන්නේ නෑ. පාපයට බයයි ලැජ්ජයි. ඒ ගරුත්වය එහෙමයි. ඒක එහෙම තිබුණා. ඒ කාලේ හිටපු භික්ෂූන් වහන්සේත් එහෙමයි. ඒ ගුණ හුඟා ගරු කොළා. ගිහියෙක් ඉදිරිය හැසිරිය යුතු සියලු ආකාරයන් භික්ෂූන් වහන්සේ නමක් ඉගුණ ධර්ම තිබුණා. ගිය එක කියලා යමක් කතා කළ යුද්ද කතා කරපු දේ තිබුණා. කතා නොකරපු යමක් තිබිය යුතු දේවත් තිබුණා එහෙමම. පැවිදි කෙනෙක්ගෙන් අහගත්ති දහමක් තිබුණද? අහගත්ත ඒ උත්තරීතර ධර්මය අහගන්න හේතු වාසනා තිබුණා. අහගත්තා අයට ප්රතිඵලක් තිබුණා. එහෙම ධර්මය තුළ ගියේ ජීවිතයක් තිබුණා එදා. ඒ නිසා ඔය කාය ශක්තිය අඩුපාඩුවක් තිබුනේ නැතුව ප්රයෝග සම්පත්තියත් ගති සම්පත්තියත් ගොඩන්නැගිලා කාල සම්පත්තිය සශ්රීක වෙලා තිබිලා නියම කාලට වැහි වහිනවා. නියම කාලට
බොළොව සශ්රීක වෙනවා. ඵලදාව සත්තු විනාශ කරන්නේ නෑ. ඒ වගේම පොළොවේ ඵලදාවට අවශ්ය පෝර ශක්තිය පොළොවේ ස්වභාවයෙන් නැගෙනවා. ඒ ආහාරය භුක්ති විඳින්නා වූ අය හොඳ කාය ශක්තියක් නැතුව නිරෝගීව වැඩෙනවා. උපදි සම්පත්තිය ලැබෙනවා. ඔය කියන ඔක්කොම ලැබිලා තිබුණා. තිබුණ පාට සාධකත් අදත් තියෙනවා පෙන්නලා ධර්මයේ තියෙනවා ඔ සාධක අද ඔප්පු වෙනවා එදා තිබච්ච තත්ත්වය අදිච්ච තත්ත්වය දෙකේ තියෙන වෙනස. ඒ නිසා යම් කාලෙක පටන් ප්රයෝග විපත්තිය පටන් ගත්තා. ප්රයෝග විපත්තිය මොකක්ද? පොඩි එකාගේ පටන් ගෙන පංචකාමයට ලොල් කරන එක. අන්න ඒ ලෝ පටන් ගත්ත ගමන ප්රයෝග විපත්තිය පටන් ගන්නවා. ඒ ප්රයෝග විපත්තිය අවසානය තමයි ගති විපත්තියට පත්වෙලා කාල විපත්තියෙන් කාලය විනාශ වෙලා විපරීත වෙලා කලට වැහි වහින්නේ නෑ. අකලට වැහි වහනවා. ඒ වගේම වැස්සෙන් අවශ්ය සරුසාරත්වය ගෙනක් දෙන්නේ නැ. ඔය කාල විපරයාසය නිසා උපදීපරයාසයට පත්වෙලා කනබන ආහාර ශක්තිය දුරෙලා දුර්වල ආහාර ගැනීමෙන් කාය ශක්තිය නැතිවෙලා ඒ වගේම
ප්රතිශක්තිය නැතිවෙලා නොයි ක්ලෙරෝගලට ගොදුරු වෙලා වැහැරිලා යන කය ඇතිවෙන එක අද පුංචි අභිගේ පටන්ගෙන දිය වැඩිය ආරෝගයෙන් පෙළෙන්න වෙලා තියෙනවා. ඒ හටගත්ත පරිසරය ජීවත් වෙන අයට කාටත් පොදුවේ. සිල්වත් ගුණවත් කියලා කරන්න දෙයක් නෑහැ. පරිසරය විනාශ වුනාට පස්සේ ඒ පරිසරයේ ජීවත් වෙන සියලු පිරිසට ඔන්න ඔය කියන්නා වූ විවිධාකාර රෝගාබාධයන්ට ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඒ ගන්න ආහාරය රසය නැති නිසා ඇඟෙවල් ප්රතිසක් ක්රමක්රමයෙන් බලා ඉන්ද හීන වෙලා යනවා. විවිධාකාර රෝගාබාධ නිසා පෙළෙන්න පටන් ගන්නවා. ජීවිත අකාලේ වැනසෙන්න පටන් ගන්නවා. කරන්න දෙයක් නෑ ඉතින් ඒක එකපාර එක ඉරණ කරන්න පුළුවන් පුද්ගලික වැඩක් නෙමෙයි. ඔය ක්රමයට කාල හතරක ක්රියාකාරීත්වයේ ප්රතිඵලයක් ඕක. ඉතින් කවදා කෙරෙහිද කියන්න දන්නේ නැහැ. කවදා හරි මේ ලෝකෙට තේරෙන්න පටන් ගත්තොත් බුදු දහමේ අගය ලෝකේ පිළිගත්තොත් ඒ දහම ඊට
පස්සේ ලෝකයට පංචකාමයට වහල් නොවෙන ජීවිතයක් ගත කරලා ප්රඥාවට මුල් තැන දීලා බෞද්ධත්වය ලෝකේ සකස් වුනා නම් සොයං ජාත හැල් හටගන්න පුළුවන් කාලයක් නැවත වෙන්න පුළුවන්. එහෙම එකක් මේ ධර්මය තියෙනවා ආය උයාගෙන කන්න, වවාගෙන කන්න, හදාගෙන කන්න දේකුත් නෑ. ඒ තරම් ලෝකේ සශ්රීක වෙනවා. නමුත් කරන්න දෙයක් නෑහ. කවද ඇහම එකක් මතුවෙයිද කියන්න පුළුවන් කමකුත් නැහැ. කොයි ක්රමෙන් හරි ධර්මය නම් තියෙන කාරණාව විදිහයි. ඉතින් පුද්ගලිකව යන්තරක් මෙයින් ආරක්ෂා කරගන්න පුළුවන් නම් එක්තරහ මට්ටමකට හරි මේ ශක්ති විදිහට රැකගන්න පුළුවන්. තමන් අහු තමන් හදන දරුවන්ට හෝ අර බාහිර ලෝකේ වැඩක් නැති හිත් දේවල් වලින් ඈත් කරලා හදාගන්න පුළුවන් නම් පන්සල ඇසුරෙන් ගුණධර්ම ඇසුරෙන් ජීවිත හැඩගසාගන්න පුළුවන් නම් වැඩකට ඇති දෙයක් පෙන්නන වෙලාවක් හොරෙන් හරි අනික් අය වැඩි හිටිය හරි බලලා හිටන් ඒ වෙලාවට තිරක් ඔය ටීවී ආදී රූප වාහින නියන්ත්ර ක්රියාත්මක වෙලා ඒකින් ගන්න පාඩමක් නම් ගන්න මම දන්නේ නැහැ කොහෙන් තියෙයිද කියලා පාඩමක් දෙන්න විදිහක් නැහැ බණ කියලා හිටන් ටිකක් කියලා
දාලා හනම් පොඩ්ලා මේ ගම උස්සනවා කොහෙවත් දානවා ඊළඟට ඇඩ් එකට ඉතින් කොහොමද කරන්නේ භාගයක් ධර්ම දේශනාව දාලා භාගයක් දානවා අර කුණුහරපයක්. ඉතින් ඒකත් ගන්නවා සඟ දැක්වීමා ලෝකෙට පෙන්නන්න දරමීමා කරගන්නවා ධර්ම දේශනාවක්. ඉතින් ඕය වගේ දේවල් තියෙන ලෝකයක මම දන්නේ නෑහැ මොකක් පෙන්නන්නද කියලා. නමුත් පෙන්නන්න පුළුවන් එකක් හිතලා බලලා හරි තියෙන නම් ඔය රූපවාහිනී යන්ත්රයක පෙන්නන්නවා වැදගත් දෙයක්. ඒක විතරක් මේ ළමීන්ට දර්ශනයට සලස්වන්න එහෙම කරලා හිටන් ධර්මයක් ඇසුරු කරෙන ශාසනය ඇසුරු කරෙන යම්කිසි පින්වත් පිරිසක් ඉන්නවා නම් ඒ උත්තමයන් වහන්සේලා ඇසුරු කරෙන්නේ කවුරු හරි කමක් නැහැ ගිහි පින්වතුන් හෝ පැවිදිය අය ඒ ඇසු යහපත් චරිතයක් හැඩගස්සගන්න පොඩි දරුවන් තමනුත් හැඩ ගැහිලා. මෙන්න මෙහෙම කරගෙන ගියොත් නම් යම් කාලේදී එක්තරා මට්ටමකින් හරි මේ නිරෝගී ජීවිතයක් ඒ වගේම ශක්ති සම්පන්න කායික මානසික දෙපැත්තෙම වැටිච්ච ජීවිතයක් ගත කරලා මෙලොව පරලොව අභිරුද්ධියක් ලබාගෙන නිවනටත් මග පාදාගන්න පුළුවන්. ඉතින් ලෝකේ හදනවට වැඩිය වෙන වටිනාම දේ මොකක්ද ලැබිච්ච
අවස්ථාවෙන් අදත් බැරි වෙනක් නෑ පුළුවන් හරි මේ කය යන්ත වාතව කරගෙන හරි ප්රඥාව පහළ කරගන්න උත්සාහ කරන්න බණ අහලා. දරුවන්ටත් ඒක යොමු කරන්න ඒක තමයි කියන්න තියෙන්නේ වැදගත්ම දේ. 嗯