Waharaka Dhamma
Arunodaya-89

Talk Arunodaya-89

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

ලොව්තුරා බුදුන් වහන්සේලා බුදු බව නොගෙන පාරමිතා පුරාගෙන එන කාලදී අවුදුද්ද කාල වලදී එම පාරමිතා කිරීමට දැනගන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. බුද්ධ ධර්මයෙන් විද්‍යාමාන නොවන කල්හි ඒවා කිරීමට දැනෙන්නේ කෙසේද කියලයි මේ අහන්නේ. අප රහත් වීමට පෙරුම් පුරන්නේ පුරා නැත්නම් අපට දැන් සත්‍යාවබෝධ කිරීමට නොහැකිදිතමේ තව ප්‍රශ්නයක්. දැන් මේකෙ මේ පළවෙනි ප්‍රශ්නය ගත්තහම ලොව්තුරා බුද්ධත්වය ප්‍රාර්ථනා කරන අය මේ වචන වලින් පතන එකක් නෙමෙයි මේ කරන්න. ඒ අයගේ යමක් තියෙනවා දැනගන්න හරියා. මොකක්ද කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී. සත්‍යේ නම් කුමක්ද කුසලය නම් කුමක්ද කියන මෙන්න මේ නිගමනය ඉඳගෙන තමයි හොයාගෙන යන්නේ. ඒ හොයාගෙන යනකොට හැම වෙලේම උන්වහන්සේලා ඉන්නේ පර්යේෂණයක.

ඒ පර්යේෂණයක ඉන්න කට්ටියට මේ බුදු දහමේ වචන අල්ලන්න යන්නේ නෑ. මම ඒකයි කිව්වේ මේ කාලේ හරියට මේ බුදු දහමේ වචන අරගෙන සාහිත්‍ය පොත් වල තියෙන බෝසත්රුන්ගේ චරිතා අරගෙන බුදුරජාණන් වහන්සේගේ අර පෙන්නවා තිබෙන විශේෂ අවස්ථා ගැන තිබෙන්නා වූ සුන්දර ලෝකයක් මවුරලා තියෙන සාහිත්‍ය අරගෙන මාත් බුදු වෙලා මිසක් නවතින්නේ නෑහ කියන තෙන්න පතන අය හැදෙනවා කියලා. නමුත් බුදුහා පතනවායි කියන එක එහෙම එකක් නෙවෙයි. එතන දකින ක්‍රමයක් තියෙනවා. බුද්ධ කියන වචනයවත් අහන්න හම්බවෙන්නේ බුදුවරයන් වහන්සේලා කාලේ. අනිත් කාලට ඒ වචනය එනවා. වචනය එයාට වචනය වැටහෙන්නේ නෑහ මොකක්ද කියලා. නමුත් උන්වහන්සේලා බලනවා මොකක්ද? සත්‍යය කියන්නේ මොකක්ද? සත්‍යය නම් බලාගන්න ක්‍රමයක් තියෙනවා. උන්වහන්සේලා එකින් එක්ක කර බලනවා. මෙන්න මේ තුළින් කොතේට එනකන් එන්න පුළුවන්ද? කොයි තරම් ක්‍රමයකට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද මෙන්න මේකයි පටන් ගන්න ක්‍රමය. දානය තුළින් උන්වහන්සේලා බලනවා. දානය තමයි පටන් ගන්නේ.

ඒ දෙන දානය තුළින් යම් දෙයක් යම්කිසි දෙනවා නම් ඔවුන්ට ඉන්න ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? ඔවුන් එවෙලේ සතුටු වෙනවා. කාලා බීලා එච්චරද? අන්න බලාගෙන යනවා. එතකොට දකිනවා ආමිස දානය කියලා එකක්. දැන් ඒක බුදුන්ගෙන් අහගන්නේ නෑ. බුදුහාමුදුරුවෝ කියන වචන ගන්නේ නෑහැ තව කෙනෙක් බුදුහාමුදුරුව කෙනෙක්ගේ බෝධිසත්ව පාරමිදා පූර්ණයි. ඒ අන්තිමට ගන්නේ විවරණයක් විතරයි. මාර්ගය හොයාගන්නේ උන්වහන්සේ ළමයි. එතකොට දකිනවා මේ ආමිස වශයෙන් මම දුන්නා. ඉතින් හොයලා බලපුම තියෙන ප්‍රතිඵලය විමුක්තියක් තියෙනවද? මොන විමුක්තියක්ද? මුලාා බේදන ඇල්ලා මැරිලා ගියා. මැරිලා ගියේ මොකක් අරගෙනද දසා අකුසල් කරලා මේ පස් පව් කරලා තමයි මැරිලා ගියේ. ඕවා කර කර ඉඳිලා මැරිලා ගියා මිසක් මුන්කින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඉන්නකම් කාලා කොළපු හැහපංකම පව් කරගත්ත එකන. එහෙනම් කවදාවත් ඒක විමුක්ති මගක් නෙමෙයි මම්මය කරන්නේ. එහෙනම් මොකක්ද වැදගත්? පැහැදිලිව පේනවා කන්න බොන්න දුන්නලා

හරියන්නේ නැ. කන්න බොන්න දෙන එක නරක නැහ. උන්ට ඊට පස්සේ හැසිරෙන හැටි කියා දෙන්න ඕනේ. අන්න සීල පාරමිතාවට බහින හැටි. කාගෙන්වත් අහගෙන නෙමෙයි උන්වහන්සේගෙන් අත්දැකීමක් ලබනවා. එතකොට දකිනවා මුන් මේ වැරදි වැඩ කරලා අපාගත වෙනවා. මම කන්න බොන්න දෙන්නේ යහපතක් කරලා දෙන්න දේකින්. යහපතක් කරගන්නේ නැහ. චරිතය හැටගස්ථාන්නත් මග කියා දෙන්න ඕනේ. ඒ දාන දෙන ගමන් ඊට පස්සේ සත්ප්‍රාණඝාතේ හොර මැරවංචා සුරාසෝ දුරාචාර මේ ආදි වශයෙන් බොරු කේළම් ඔය ජාතී දස අකුසල් වල තියෙන්නේ වැරදි පැත්ත කියා දීලා. ඒකෙන් එන අවඩ කියාදිලා ඒකෙන් හික්මවනවා. හික්මවලා බලනවා මොකද වෙන්නේ? කලින් වටහා සාර්ථකයි. හැබැයි ගියාට පස්සේ අනිත්සැරේ බලපුවහම මුහපත් තැඟවල ඉපදින්න පින් කරගෙන දෙව්ලොවත් ගිහිල්ලා. ඒ අයට මොකද වෙන්නේ? උන්වහන්සේ ධ්‍යානලාභීව බලනවා දිවැස් පහළ කරගෙන බලනකොට අනේ තාවකාලිකයි මොකක්ද තාවකාලිකයි කියන්නේ. ඒ පින ගෙවිල්ලා ගියාට පස්සේ ඔවුන් අයත් හැදිලා මනුස්ස ලෝකය උපදිනවා. ඊට පස්සේ ආයේ පව්

කරගන්නවා. තිරිසන් ලෝකවරු උපදිනවා. සසර ගමනින් කෙළවරක් නෑහනේ. එහෙනම් මේ තාවකාලික වැඩක් නෙමෙයිනේ නිවන කියන්නේ. එහෙම වෙන්න බැනේ. ඒක තාවකාලික වන්නාව දැන සිල්ලක් නම් නිවන වෙන්න බැ. නිවන නෙමෙයි කියලා තීරණය කරනවා. ඊට පස්සේ උන්වහන්සේලා ඊළඟට ගනම් මොකක්ද කරන්න ඕනේ? බ්‍රහ්ම ගුණ වඩනවා. වඩලා ඉවල්ලා මේ භාවනා මුල් කරගෙන බොහෝ කාලයක් ජීවත් වෙන්න පුළුවන් බ්‍රහ්ම ගතියට ඉන්න පුළුවන් අත්බැව ලබන්න මග පෙන්නලා දෙනවා. දානයෙත් දෙනවා. සිල් ගුණයත් කියනවා. මෛත්‍රී භාවනාවේ ආනිසංසයත් පෙලා දෙනවා. ඒකත් පෙලා දීනම් ඒ විදිහට වඩනවා. එහෙම වඩනකොට මොකද කරන්නේ? දකිනවා එක්තරා පිරිසක්. මේ ලෝකය ඇලීම් ගැටීම් වලින් වෙන්වෙලා ලෞකික වශයෙන් වෙන් වෙලා හිටන් ගිහිල්ලා බඹලව උපදිනවා. ඒ අයට මොකද බලපුහම දකිනවා. ඒ කාලේත් ගෙවිල්ලා ගිහිල්ලා ඉවරලා හිටන් ආපහු වැටෙනවා. අර කියන්නා වූ සතර ගමනටම සතර අපායෙන් නිදහසකුත් නෑහ. එහෙනම් මොකක්ද මාර්ගය? ඔන්න ඔය ක්‍රමයට යනකොට තමයි ප්‍රඥා පාරමිතමිතාවට මග පැදෙන්නේ. ඊට පස්සේ බලාගෙන ගියාම උන්වහන්සේ බල වළනවා

අන්තිමටම කොහොමහරි හොයාගන්න ඕනේ සියලු දුකෙන් නිදහස් වෙන ක්‍රමය. එහෙම හොයාගෙන හොයාගෙන යන ආත්තමග තමයි ඔය කියන පාරමිතා පිරෙනවා කියන එක සිද්ධ වෙන්නේ. ඕවා නැතුව මෙච්චර පාරමිතා ගානක් තියෙනවා. මේ ගාන පුරන්න ඕන බුදු වෙන්න. ඒ ජාතියේ හිතුවිලි නෑ ඒ අද අපි මේ දහම් විග්‍රහ කරලා කියා දුන්නට පස්සේ වැටහෙන ක්‍රමයක් ඒක ඒ ක්‍රමය දැනගෙන නෙමෙයි බෝසතාන් වහන්සේලා පාරමිතාපුර කරන්නේ ඔන්න ඔය ක්‍රමයට. හේතුඵල තමන්ම දැක දැකා ගිහිල්ලා අන්තිමට ලොව්තුරා බුද්ධත්වයට පත් වෙන බෝමැ මැඩේ තමයි. උන්වහන්සේලා දකින්නේ ජරා මරණ මොකක් නිසා හටගන්නවද? ජරා මරණ වලට හේතුව මොකක්ද? ජරා මරණ නැති වෙන්නේ කොහොමද? නැති කරන මග මොකක්ද? මෙන්න මේ විදිහට බලන ක්‍රමයක් තියෙනවා. ඒ හතර ආකාරය බලන්නෙත් ඉස්සෙල්ලා ජරා මරණ මොකක්ද? හේතුව මොකක්ද? භවය හේතුව භවය නිසා ජාතිය හරගන්නවා. ජාතියේ හේතුවෙන් ජරා මරණය සිද්ධ වෙනවා. ජාතියට හේතුව මොකක්ද? භවයයි. මොකද උන්වහන්සේට දිවස් පහළ වෙලා තියෙන්නේ ඒ වෙලාවේ. භව නිසා ජාතිය පහළ වෙන්න හැටිය දැකලා තියෙනවා. ඉතින් භවයට හේතුව මොකක්ද? උපාදානයයි. උපාදානයට හේතුව මොකක්ද? තණ්හාවයි. තණ්හාවට හේතුව මොකක්ද? වින්දනයයි. ඕ ආදී වශයෙන් ගිහිල්ලා

නාම රූපයට හේතුව මොකක්ද? විඤ්ඤාණයයි. විඤ්ඤාණයට හේතුව මොකක්ද? නාම රූපයයි. ඔතන කැරකෙනවා ගිහිල්ලා අන්තිමට විඤ්ඤාණ පච්චයා නාම රූපං නාම රූප පච්චයා විඤ්ඤාණ කියලා හිත මේ ගතෙන් එහාට යන්න එන්නේ නෑ. ඔය දෙකෙන් මාරු වෙ ඔය දෙකත් එක්ක සම්බන්ධ වෙ පවතින්නේ. හරියට බටලී මිටි දෙකක් එකට තිබ්බාම එක මිටිය එක ආධාරයෙන් අනික තියෙනවා. ඒකේ ආධාරයෙන් අනික තියෙනවා. මේ විදිහට පවතිනවා වාගේ නාම රූපයි, විඤ්ඤාණය දෙක එකින් එකට සම්බන්ධ වෙලා සත්වයා පවතිනවා. මේ කෙනෙක් වෙන්නේ කියනවා. ඊට යන්නේ නැයින් එහාට ඊට පස්සේ ආයසරයක් බලාගෙන යනවා. එකින් එකට බලනවා. මේ ජාතිය මොකක්ද? ජාතිය නිසා භවය නිසා ජාතිය එනවා. ජාතිය නිසා ජරාමරණ එනවා. ජාතිය නිසා ජරාමරණ එනවා නම් ජරාමරණ නැති කරන නම් ජාතිය නැති වෙන්න ඕනේ. එතකොට ජාති නැති කරන්න නම් භවය නැති වෙන්න ඕනේ. භවය නැති කරන නම් උපාදානය නැති වෙන්න ඕනේ. උපාදානය නැති කරන් තණ්හා නැති වෙන්න ඕනේ. ඒක ඉන් එක ඔය අතර පලාගෙන යනවා. එහෙම ගියාම දකිනවා. විඤ්ඤාණ නැති කරන්න නම් නාම රූප නැති වෙන්න ඕනේ. නාම රූප නැති කරන්න

නම් විඤ්ඤාණ නැති වෙන්න. ආය සිර වුණා. කොහෙන්ද යන්න? දැන් ඊට පස්සේ බලනවා ඇයි විඤ්ඤාණ හටගන්නේ? ඇයි නාම රූප හටගන්නේ? මේ දෙකට සම්බන්ධ වෙයි හටගන්න ඒකටත් මුලක් තියෙන්න එපැ. අන්න ඒක බලාගෙන යනකොට තමයි දකින්නේ. මේ ලෝකේ හොඳයි ප්‍රියයි මනාපයි කියන්නා වූ වධිෂ්ඨානය අදහසක් තියෙනවා. ඒ අදහස මුල් කරගෙන තමයි සත්වයාගුන් නැගෙන පටන් ගන්නේ. ඒ අදහස මොකක්ද? ඔන්න ඕක තමයි අවිද්‍යාව කියන්නේ කියලා දකිනවා. අවිද්‍යාව යම් තැනක තියෙනවද ඒ නිසා සංඛාර ගොඩන්නැගෙනවා. ඒ නිසයි මේ විඤ්ඤාණය ඉන්නේ කියලා දැක්දාට අරිහත්රට වෙන අහුවෙනවා. පටිච්ච සමුප්පාදයන් එතනදින්න පූර්ණ වෙලා දකිනවා. ඒ දකිනකොට ධර්මය දැක්කහම දකිනවා අවිද්‍යාව නිරෝධ නම් සංඛාර නිරෝධයි. සංඛාර නිරෝධ අවඤ්ඤාණ නිරෝධයි අන්න දකින ක්‍රමය මෙන්න මේ ක්‍රමයට දැක්කන්න පස්සේ දකිනවා සියලු සදාහර දුකෙන් නිදහස් වෙන්න නම් මෙන්න මේක අය මාර්ගයා ලොව්තුරා බුද්ධත්වයත් එක්කලා ඒ මාර්ගය උන්වහන්සේට ප්‍රඥා පාරමිතාව මල්ඵල ගැන ගන්න තැන පහළ වෙන්නේ. අන්න එතන්දි බෝසතන් වහන්සේ බුද්ධ වෙනවා. එතකන් මහා බෝසතන් වහන්සේත් ඉතින් එහෙම ක්‍රමයක් තියෙන්නේ. ඉතින් මොකද අපි මේවා හොයන්නේ බුදු වෙන්නටවත් හිතෙනවද

දැන් අපි තව එකක් තියෙන මොකද අප රහත් වීමට පෙරුම් පුරා නැත්නම්. ඉතින් අපි කොහොමද ඒක නිගමනය කරන්නේ? 500ක්වලුෝ බණ අහගෙන ඉඳිලා හිටන් මනුස්සත්වයලු ඉපදිලා හිටන් රහත් වුණා කියලා අපි පොත් වල තියෙනවා. ඒ කිරිව අවුලෝ 500 දෙනාම මැරුණනා මොකද සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන හඬට සවන් දීගටප මන්ුගේ චිත්ත ප්‍රසාදයක් හටගතා හඬ නිසා. ඊට පතේ කිරිවල මැරි මැරී ගිහිල්ලා ගමේ ගම් දරුවන් වෙලා උපන්න හොඳුල දරුවන් වෙලා. ඊට පස්සේ ඒ දරුවන්ට ඕනකම තියෙනවා මේ බණ අහන්න. අර පිරිත් අහපු පුරුද්ද තියෙනවා. අර භික්ෂූන් වහන්සේලා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන එකට අහන්න ආසයි ඒවට නැඹුරු වුණා. නැඹුරු වෙන හිතුන මහණ වෙන්න පස්සේ දෙමපියන්ගේ අවසර මහණ වුණා. මහන වෙලා හිටන් අහපුගාම භාවනා කර්මස්ථාන දීලා අර යුව අර ගල් ගෙට ස්වාමීනි මේක වවුල් ගඳන්න. හුඹුඹලාගෙම ගඳ සමුඹලා දන්නේ නැහැනේ ඕකේ හිටපු හැටි. වෙච්ච සිද්ධිය කිව්වහම විශාල සංවේගයක් ඇති වෙනවා අනේ අපේ ජීවිත වල හැටි. විදර්ශනාව වඩලා අන්තිමට අරිහත්යට පත් වුණා. දැන් කිරිව අවුලෝ වෙනකොටත්

අර විදිහට පාරමිතා පුරලා තිබිලා තියෙනවානේ. ඉතින් අපි මළුස්ස අපි පොරලා නෑ කියන්නේ කොහොමද පිරුවේ නැහනම් මෙතෙන්ට එනවද මෙච්චෙලා බලා ඉන්නවද ගිහිල්ලා දැන් ඔන් කෙල්ලන මිසක් පංචකාම සම්පත් විඳ විඳ ලෝක සම්මතය ඒ පෙරුම් පුරුව පුරුද්දක් තියෙන අය නිසාම තමයි මේ උදේ නර හෑ වනකන් ඉඳ ගත දෙන බණ අහන්නේ. මේ ධර්මාවබෝධයක් ලබාගන්න බලන්නේ. මේ චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න ඒ හේතු වාසනාව නැත්නම් එහෙම ඉන්න බැහ. ඉතින් පෙරුම් පුරලා නැති අයගේ සිරිත හොයාගන්න ඕනේ. ඇයි ඇද්ද නැද්ද හොයන්න පෙරුම් පුරලා නැති අයගේ සිරිත හොයාගන්න හුඟක් විග්‍රහ කරගන්න ඕනේ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හම්බවෙන්න එක්තරා පිරිසක් ආවා. ඇවිදිලා හටම මොකද ඒ කියන්නේ බණ අහනකොට එකවනේ පොඩ්ඩක් වඑලා ඇදිලා හොඳට බබදියත්තා නින්ද ගිහින් ගොරනවා. තා පුද්දේ ළඟ ගහක අත්තක් අල්ලගෙන ඒක හොල්ල හොල්ල ඉන්නවා. බණ අහන්නේ නෑ. ඒක මිනිහ ගඩ බල වල ඉන්නවා. එතන වෙච්ච සිද්ධි ඒක මිනිහ ඇඟිල්ලෙන් පොළොව අහර ඉන්නවා. එක්කෙනෙක් හොඳට ඉඳගෙන

බොහොම හොඳින් බණ අහනවා. ආනන්ද හාමුදුරුවෝ මේ පස් දෙනාගේ සිද්ධිය බලා ඉඳලා. අහනවා ස්වාමීනි ඔය පස් දෙනාම ඔබ වහන්සේ දේශනා කරලා ධර්මය ශ්‍රවණය කළාද? එක්කෙනෙක් ශ්‍රවණය කළාද. ස්වාමීනි මහත් එහෙම වෙනසක් දැකලා තමයි මේ අහන්නේ. උන්වහන්සේ කියනවා මෙන්න මෙහෙම සිද්ධියක් වුනා. ආනන්ද අර කකුලෙන් පොළොව හාරහා හිටපු එකක්. ඌරයෙක් වෙලා අත්බැව්ව 500ක් ඉපදිලා ඉඳලා. මේ මනුස්සයෙක් පළවෙනි අවස්ථාව මේ මෑත කාලේ. ඌට මොන බණ තේරෙනවද? අන්න ඒකයි ගතිය. පිඹුරෙක් වෙලා අත්බැපු 500ක් ගෙවලා අවසානයට ආපු අවස්ථාවමි අර බුදියගෙන හිටියේ ඒකක්. මොනවා කරන්නද? ඔය පුරුද්ධ මිසත් ධර්මයක් තෝරගන්න පුළුවන් ඥානයක් ඇතුව ඉපිදිලා නැහැ. අර උඩ බලලා හිටිය නක්ෂා හස්තරයෙක්. එයා නැගත් බලලා හිස පුරුද්දච්ච එකෙන් තමයි ඒ පුරුද්දය ඇදිලා අදත් එක්ක නැගත් බලවලා හිටියා මිසක් උඩ බලබල හිටියා මිසක් බණ අහන්න ඕනකමක් තිබුනේ නැහැ. අර අත්තක් හොකොලො හිටිය වඳුරේ. ඒකා වඳුරෙක් වෙලා කාලයක් ගත කරලා මනුස්සයෙක් වෙච්ච

අවස්ථාවක්. තීවේද පරප්‍රාප්ත භවනෙක් වෙලා හිටම් මේ වේදය පිළිබඳව දහම් පිළිබඳව හොයන්න බලාපොරොත්තුව තිබුණ එක්ක තමයි බණ අහපු එක්කනවා. එයාට බණ අහලාරම් නිවන් අවබෝධ කරන්න හේතු සම්පත් තිබුණා කියලා පෙන්නුවා. ඉතින් ඒ වගේ හේතු වාසනා පාරමිතා පොරලා තියෙනවා නම් කොහේ හරි ඉන්න තැන නිච්ච නැතුව ඉන්නෙත් කොහෙද කියලා තේරෙන්නේ නැතුවද ධර්ම ශ්‍රවණයට කන්දීගෙන සබන් දීෙන බොහෝම ගරුත්වයෙන් බණ අහනවා නම් අරිහත් වෙනයට පත් වෙන්නටෙන හේතු වාසනා පුරපු අය මිසා කනිකට රෝ කරන්න බැහැ. ඉතින් ඔය ඒගොල්ලෝ හිතන්න එපා අරිහත් පාරමිතා පුරපු නැති අපි කවක්ද ඔතෙන්ට පත් වෙන්නේ කියලා එහෙම හිතන්න එපා එහෙම හිතන්න හේතු නැ. එහෙම තියෙනවා නම් අද ඔහොම ඉන්නේ නෑ. හේතු නැත්නම් ඕක තෝරාගන්න