Talk Arunodaya-90
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
මේක ප්රශ්නයක් සෝතයට ආපන්න වීමට හෙවත් සෝතාපන්න වීමට උපදෙස් දෙන්න කියම මේ ඉල්ලීමක් තියෙන්නේ. ඒ සඳහා භාවනා කළ යුතුමද කියලත් පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. සෝතයට ආපන්න වීම කියන මේ වචනය අද විවිධාකාරීන් විග්රහ වෙනවා. බුදුපියාණන් වහන්සේ සැරියුත් හිමියන්ගෙන් මෙහෙම අහලා තියෙනවා ප්රශ්නයක්. සාරිපුත්ත සෝත සෝත කියනවා. ඇයි සෝත කියන්නේ? කියලා ප්රශ්නයක්. ඊළේ සැරියුත් හාමුදුරුවෝ කියනවා ස්වාමීනි ආර්ය අෂ්ඨාංගික මාර්ගයට සෝත කියනවා.
ඉතින් බුදුරජාණන් වහන්සේ ප්රහංසා කරලා බොහොම හොඳයි සාරිපුත්ත සෝතාපන්න සෝතාපන්න කියනවා. ඇයි සෝතාපන්න කියන්නේ? කියලා හිතට මේ ප්රශ්නය අහනකොට සැරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ස්වාමීනි සෝත නැවති ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිළිපන් නිසා ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණි නිසා සෝතාපන්න කියනවා. දැන් ඉතින් අපිට එක එක කතා කියන්න ඕනේ නෑ සෝතාපන්න කියන්නේ මොකක්ද අහන්න. හොඳටම පැහැදිලියි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට සෝත කියනවා. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පත්වීමට පැමිණීමට කියනවා සෝතාපන්න. එහින් ඔයකයි සෝතාපන්න කියන්නේ. දැන් මේවට විවිධාකාර විදිහ ප්රශ්න තර්ක මේ කාලේ ගේනවා.
සෝතා ආපන්න කියලා ඒකනවා අනිසය ආපහු ගලනවා කියන එකටත් ගඟගක් ආපස්සට ගලනවා වාගේ ආදී වශනොත් අර්ථ ගන්නවා. ආපන්න කියන වචනයෙන් පෙන්නන්නේ ආපසු වැලනවා කියන එක නෙමෙයි. පැමිණ වුණා කියන එක ආත්ති ආදි වශයෙන් කියන්නෙත් ඇවසට පැමිණ වුණා. ඒ වගේ ආපන්න කියන්නේ පැමිණ වුණා. සෝතයට පැමිණට සෝතාපන්න කියනවා. සෝත කියන්නේ මොකක්ද අහපුවහම සෝත කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට කියන නමක්. ඒක විස්තර කරලා ත්රිපිටකේ හොඳට පැහැදිලිව තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප්ප, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා නිවන් මගක් දේශනා කරලා තියෙනවා. මේ සද්ද කරනවා වැඩි දරුවෝ මොකද මේ?
එතකොට සද්ද කරන ළමයි එක්කෝ එහා පැත්තටත් එක් කියන්නම්. අනික් අයට කරදරයක් නැතුව බණ අහන්න දීලා. එතකොට සෝතාපන්න කියන්නේ ආර්යෂ්ඨායක මාර්ගයට පැමිණුන නිසා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ත්රිපිටකයේ තියෙනවා. ඒ ධර්මයට අනුකූලවයි මේවා තෝරාගන්න ඕනේ. ඒ වචනේ තියෙන අර්ථය ගත්තත් ත්රිපිටකයේ තිබෙන අර්ථයට දහම් අර්ථයට වෙනස් නොවෙන්න ඕනේ. ඒකට ගැලපෙන්න ඕනේ. එහෙම නොගැලපුනොත් ඒක විකෘති අර්ථයක් වෙනවා. කොහොම අර්ථ දුන්නත් එහෙමයි වෙන්න ඕනේ. ඉතින් ඕක තෝරාගන්න ඔය විදිහට සෝතාපන්න කියන්නේ ඒකයි.
ඉතින් මේ සෝතාපන්න නිමට නිකන් පැමිණෙන්න පුළුවන් කමක් නෑ. භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් ආදී වශයෙන් විවිධ මත තියෙනවා. අපි එහෙම පුළුවන්ද කියලා බලනවා නම් ඒක ත්රිපිටක ධර්මය තුළින් හොයන්න ඕනේ. එක එක්කෙනාගේ මත තුළින් නෙමෙයි. මේ ගැන විග්රහ කරනකොට මොකද කරන්නේ? විදහට අරන් පෙන්නනවා කාලාම සූත්රයේ අර ත්රිපිටකේම තියෙන සූත්රයක් අරගෙන පෙන්නලා පොතේ තිබුනට ගන්න එපා කිව්වයි කියලා එකක් පෙන්නනවා. පරම්පරාවෙන් ගෙනාවට ගන්න එපා පොතෙන් තිබෙනාට ගන්න එපා කියලා වාක්යය ටිකක් අරගෙන ත්රිපිටක ධර්මයටම පහර ගහන්න හදනවා. ඒක අපි දැනගන්න ක්රමයක් තියෙනවා. ඕක කියපු කාලයක් හේතුවකුත් තියෙනවා.
කිසිම අවශ්ය ධර්මඥානයක් නැති පුද්ගලයෝ විවිධ අදහස්වය පෝත්තල ලියලා තිබුණා ඉස්සර. බණ ගැන නෙමෙයි ඒවා තියෙන්නේ හුඟක් ඔය වේද ග්රන්ථ ගැන. ත්රීවේද, චතුර්වේද, ආදී වශයෙන් කියන ඒවයයි. එහෙම තැන්වල මොකද කරන්නේ? ඔය විවිධ මතරීන්ගේ මත ලියලා තිබුණා. ඔන්න ඕවා තමයි කරගහගෙන ඒ කාලේත් අහවල් පොතේ මෙහෙම තියෙනවා මේ විදියට තියෙනවා. අහවල් පලපුර මෙහෙම කතාවක් ගනවා. කියලා විවිධාකාර බමුණු මත ඒ කාලේ ඉදිරිපත් කළා. අන්න ඒවයෙන් බේරෙන්න තමයි එදා ඒ සූත්රය දේශනා කළේ. සත්වය ලෝකේ මතුවනේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් පස්සේ නියම සත්වය මොකක්ද කියලා සත්ය ධර්මය වුණේ. ඊට පස්සේ ඒ ධර්මය අවබෝධ කරගත්ත ශ්රාවකයන්
වහන්සේලා උන්වහන්සේලා ඒ සත්යය අවබෝධ කළාට පස්සේ විපරීත අර්ථ එන්නේ නෑ. අරිහත්යට පත් වුනාට පස්සේ කොහොමවත් නෑ සම්පූර්ණයෙන් එන්නේ. ඒ සත්යයමයි සත්යයට අනුකූලව වැටහෙන්නේ. ඒ නිසා අපගේ මේ තේරවාදී බුදු පරපුර එනම් බුද්ධ ශ්රාවක පරපුර අන්න ඒ සත්යේ පිහිටපු උත්තමයෝ බුනෝ නෙමෙයි. ඒ සත්යයේ පිහිටපු උත්තමයන්ට යම්කිසි ධර්මයක් විග්රහ කරලා ඒ අය ඉතින් කැටි කළා නම් ඒක සත්ය සාරවත් අදහසක්මයි කැටි කළේ. නිවනට හේතු වෙන දෙයක්මයි කැටි කරලා තියෙන්නේ. බොරු වෙන වැල්භූතයක් නෙමෙයි. ඒ නිසා ඒ සකස් කළාට පස්සේ මේ අවස්ථාවේ න අවුරුදු 2600ක් කාලයක් ගෙවිලා.
අන්න එහෙම කාලයක් තුළ එක්කෙනෙක් ගෙනාපු ධර්මයක් නෙවෙයි දැන් ඔය තියෙන්නේ. අරිහතන් වහන්සේලාගේම පහළ වෙච්ච ඒ අරිහත් පරපුරක් කාලයක් සමග ඒ පරපුරෙන් ඒ ධර්මය ආවා. එහෙම ගෙනහල්ලා නිත්හැරී ග්රන්ථාරූඩ කිරීමක් කිරීම සිද්ධ කරනත් උන්වහන්සේලා එදා තිබිච්ච භාෂාව විලාසකින් කරලා තියෙන්නේ. භාෂාවේ පද කොහොම වුනත් එදා භාවිතා කළේ යම් අදහසක් දෙන්න යම් පදයක්ද ඒ පදෙන් අදහස ගැලපෙන්න උන්වහන්සේලා ග්රන්ථාර කරලා ඒ අදහස වරක්දන්න නැතුව වෙන්න කියාගෙන දිගටම ගෙනාවා. ඒ ආර්ය පලපුර තුළින් ඒ නිසා අපි අද භාවිතා කරන ත්රිපිටකය අපිට හම්බවෙලා තියෙන්නේ ඒ ක්රමයටයි. අර බමුණු මත ගැන විමර්ශනය කිරීමට පොතේ
සිමලට ගන්න එපා පරම්පරාවෙන් ගෙනාට ගන්න එපා කිව්ව වචනේ අරගෙන මේ උත්තරීතර ධර්මයටත් ඒක දාන්න හදනවා. එහෙම එක එක්කෙනාට ඕන විදිහට අයින් කරන්න බැහැ. එහෙනම් අරිහතුන් වහන්සේ නමක් ඉන්න ඕනේ. බොරුවට අරිහත් කියවට හරියන්නෙත් නැහ. එහෙම දැක්කනම් 2600ක් වසලා එනකන් ඔය ත්රිපිටකයේ වරදක් දැකපු තෙරුන් වහන්සේලා ඉඳලා නෑනේ. දැක්කා නම් උන්වහන්සේලා අද ඉන්නවා ඒ විවිධාකාර මත ලියනවා. අහවල් පදය මෙහෙමයි අහවල් අදාත මෙහෙමයි කියලා. එහෙම වුනානම් ඒක සටහන් කරපු පත් තිරුවක් හරි තියෙන්න ඕනේ මේක. අද වෙනකොට ත්රිපිටක ධර්මය විවේචනය කරපු පත්තිරුවක්වත් 2600ක් වෙනකන් නෑ. එහෙනම් මෙච්චර කල් එහෙම විවේචනය කරන්න
වැරදක් දැකපු කෙනෙක් නැහැ. මොකද ආර්ය උත්තමය සත්යය දැක්ක උත්තමය නිසා. සත්යයට අනුකූල සූත්රය උන්වහන්සේලා දකින නිසා ඒකේ වරදක් නැති නිසා එහෙමම ගෙනාවා. අන්න ඒ නිසා තමයි අද නරුපදිතෝ ත්රිපිටකය හදවෙනකම් තියෙන්නේ. නමුත් මේ 2500කට පස්සේ අවුරුදු 100කිනුත් මෙහා පැත්තේ. දැන්ට අවුරුදු 50ක විතර 60ට ගඳලා. එහෙන අය මීට වඩා දහ පණ්ඩිතය වෙලා දැකලා විකෘති කරන්න හදනවා. මේ ත්රිපිටක යහා සූත්රය ගැලපෙන්නේ නැ. ඒක බමුණ දාපු එකක්. ඔය ආදී වශයෙන් ගියා ත්රිපිටකයේ සූත්ර කපනවා. හැබැයි සෙල්ලමක් නෙමෙයි කරන්නේ අපරාධයක්. 2500ක් අවුරුදු යනකම් එහෙම වරදක් විවේචනය කරන්න දැක්කේ නැති නිසා තමයි කිසිම උපද්රවයක් නැතුව මෙන්න ත්රිපිටකය ධර්මය කියලා තේරවාදී පරපුර ගෙනක් තියෙන්නේ.
එහෙනම් 2500ට පස්සේ ඊට වඩා මහා ප්රහණයක ලෝකේ පහළ වෙලා තියෙන්න ඕනේ ඒක වැරදි කියන්නේ. හරියට අවබෝධයක් ලැබුවා නම් එහෙම වැරදිච්ච තැනක් ඒ සූත්ර වල හොයන්න නෑ. ඒ සූත්රය හරි බව වැටහෙනවා. නමුත් අද බොහෝ දේශකයෝ ඉන්නවා. මතයක් ප්රකාශ කරනවා. අර ත්රිපිටකයේ සූත්රය තියෙනවා ඒකට විරුද්ධව පෙන්නන්න. පෙන්නනකොට මොකද කරන්නේ? බුද්ධගෝස හාමුදුරුවෝ උගුලට අල්ලා තියලා බමුණ විකෘති කළා බුද්ධගෝෂ බමුණා මෙහෙම කළා කියත් තමන් බේරෙනවා. ඒකයි මේ ධර්මය වරද්දලා තියෙන්නේ කියලා. මතේ හරි ත්රිපිටකයේ වැරදියි. ඔතෙන්නට බැහැලා තියෙන කාලයක්. හැබැයි අවුරුදු 50කින් මෙහා හිටව පණ්ඩිතයෙන්ටයි එහෙම පේන්නේ. ඊට ඉස්සෙල්ලා කාලයක් ආපු 2500ක් ආපු තේර පරපුරුව එහෙම දැකලා නැහැ.
ඒ නිසා අපි යථාර්ථයෙන් ඥානවන්තව තෝරාගන්න ඕනේ. ත්රිපිටකයට ගරහන්නේ නැතුව අද වෙනකොට ඒක ආය වෙනස් වෙන්න නැති වෙන්න බොහෝම ක්රමානුකූල වෙලා තියෙනවා. නව තාක්ෂණයට අනුකූලව ඉතාමත් වැදගත් විදිහට සැකවරණ වෙලා තියෙනවා. ඒ ත්රිපිටකයේ ගියා තියෙන සූත්රයක් කාටවත් වෙනස් කරලා බැ. ලෝක සම්මත ලිය කියවිලි ක්රමවල ඒවා සටහන් වෙලා තියෙනවා. නවීන තාක්ෂණය අනුවත් දැන් ලේසියකින් අලුත් සූත්ර හදලා ඒක නේතු කරන්න බැහැ ත්රිපිටකය කියලා එහෙම ඉතින් මෙන්න මේ වගේ දහම් තෝරගෙන ඒ ත්රිපිටක ධර්මයේ සාක්ෂය ඇතු ඇතුව අදහස ප්රකාශ කරන්න ඕනේ. සෝතාපන්න කියනකොට විවිධ කතාවලින් ඕවා පෙන්නන්න පුළුවන්. හැබැයි මොන අදහසින් කිව්වත් කමක් නෑ දේශනාවේ පෙලා තියෙනවා. මූල ධර්මයට එකඟ වෙන්න ඕනේ.
නමුත් විවිධාකාරයේ අදහස් පෙන්නනවා. ඒවා ධර්මයට එකඟක නැති නිසා ත්රිපිටක ධර්මයන් සාක්ෂි සිය ගාණක් පෙන්නන්න පුළුවන් ඔය කියන අදහස වැරදිනේ කියලා. එතකොට කියන්නේ මොකක්ද ඔය භවුණන් ගීවා අවුස්සගෙන එන්න එපා අපේ අදහස හරි. ඕවා අැරදි කියලා ත්රිපිටකයට ගරහනවා. මෙහෙම මොනව කවදාවත් සත්යාවබෝධය ලබන්න හම්බ වෙන්නේ නෑ. ඒ වගේම මොන පණ්ඩිතකම් කිය හිටියත් වැඩි කල්ලයන්න ඉස්සෙල්ලා විනාශ වෙනවා. මොකද හේතුව? ඇලෙන ගැටෙන මුලාවට පත්වෙන මාර්ගය හිටියෙන්නේ නෑ සත්යය තුළ අසත්වයා සත්යයයි කියලා හිතාගත්තොත් ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් යුත්ත වෙන මානසිකත්වයකින්මයි ඒ හිතා ඉන්නේ තියන්නේ සංවිධානය වෙන්නේ. ඒ නිසා ඒකාන්තයෙන් කැඩී බිදේ වැනසිලා යන අකාලය වැනසෙන්නා වූ හේතුවක් එකට යෙදෙනවා. එහෙම තමයි දහම් විනාශ වෙන්නේ. ඉතින් වීතර රාගක් සේ, ද්වේශක් සේ, මෝහක් සේය වෙච්ච උත්තමයන් විසින් දැකපු සත්යය
ගෙනප නිසා 2600ක් ගිහිල්ලා ත්රිපිටකය වෙනස් වෙලා නෑ. ඊට පස්සේ තමයි ත්රිපිටකට මෑතකදී අත ගහලා එක එක මතරිගේ අත ගැහිල්ලා සිද්ධ වුණේ. ඒ නිසා ත්රිපිටකය වෙනස් කරන්නටයි බලන්නේ. ඉතින් අපි දකින්න ඕනේ ත්රිපිටකයට අනුකූලව සාක්ෂී අරගෙන ඊට අනුකූලව මේ සත්වය වටහාගන්න. වටහා ගත්තාට පස්සේ පේනවා ත්රිපිටකය වරදක්නක් නෑ. අවබෝධ කරගත වැරදි ආකල්පයේ වරදලා තියෙන්නේ කියලා. හරියට වැටහුණම් රාග අක්ෂය, ද්වේශක්ය, මෝහක් සේ සිද්ධ වෙනවා බලා ඉන්ද ඇද්දී. සත්යාව අවබෝධය ලැබෙනවා. මේ කාලේ නිවන් දකින්න බැහැ ආදී කතා එකක්වත් ඉතුරු වෙන්නේ නෑ සැක නෑ ඊට පස්සේ. ඉතින් ඒ නිසා හරියට කරුණු තේරුම් අරගෙන එහෙම කරගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් මේ සෝත කියන වචනය
ගංගාවකට උපමා කරපු තැන් තියෙනවා. පෙරදිට නැඹුරු වෙලා තියෙන පෙරදිට ගලා බසින එහෙම ගලා බැහැගෙන ගිහිල්ලා මුහොදට වැටෙන යම් ගංගාවක් උපමාවට අරගෙන අන්න ඒ ගංගාවට නැවිලා තියෙනවා ගහක්. හොඳටම පවත්වෙලා තියෙනවා. දැන් කොයි වෙලේ හරි මුලින් ඉදිරෙනවා. මේ දීලා තියෙනවා උපමාව එතකොට දැන් ගුඟා ගහ පාත් වෙලා තියෙන්නේ අර ගංගාවටමයි. මහා විශාල ගංගාවක්. දැන් හුළඟක් ආවොත් හරි වතුරකට මුල ගුරුලු වුනොත් හරි ඉදිරිලා වැටෙනවා. දැන් ස්වභාවයෙම කොහාරද වැටෙන්න තියෙන්නේ කියලා අහනවා. ගහ නැවිච්ච පැත්තට වැටුනා මිසක් වෙන පැත්තකට වැටෙන්නේ නෑ. අන්න ඒ වගේ ගහ ගඟට වැටුනහම
ඒක ස්වභාවයෙන්ම ගලාගෙන යනවාග ගහගෙන. ඔහාට තියන්නේ මුහුද කරා. නැත්නම් පහත ඒබිම කරා ගලාගෙන යනවා. අර ගහත් ඒක යනවා. මෙන්න මේ වගේ ආර්ය අෂ්ඨායක මාර්ගයේ ගඟකට උපමා කරලා ඒ ආර්යෂ්ඨායක මාර්ගය නැති ගඟට නඹුරු වෙච්ච ඒ ආර්යයන්ගේ මානසිකත්වය තමයි ගඟට නැඹිලා තියෙන ගහට උපමා කළේ. එදා ඒ ආරයෝ ඔතන වළසන්න බැහැ. ඉවත් කරන්න බෑ. වැටෙන්නේ නැමිච්ච ගහ ඉතුරුම ගඟට වැටෙනවා වාගේ. රාග, ද්වේශ, මෝහ කියන මුල් තුනකින් ලෝකෙට අහුවෙලා තියෙනවා මේ කය. නැත්නම් සත්වයා සත්වයා නැමති ගහ. හැබැයි තවම රාග, ද්වේශ, මෝහ මුල් තනෙන්
අල්ලගෙන ඉන්නවා පොළොව. ඒ වගේ ලෞකිකත්වය අල්ලගෙන ඉන්නවා. එහෙනම් නැඹුරු වෙලා තියෙන්නේ ආර්ය අෂ්ඨාක මාර්ගය නැමති ගඟට. ඒ නිසා මොකද වෙන්නේ? කොයි මොහොතක හරි අර රාග මුල, ද්වේශ මුල, මෝහ මුල ගැලවුනහම, බුරුල් වුනහම අර ලෞකිකත්වය තුළ ආශ්වාදයන්ගෙන් දරා හිටින්න බැරු වෙනවා සත්වයා නැමති ගහට. එතකොට මුල ගැලවිච්ච ගහ ගඟට වැටෙනවා වාගේ. ආර්යට මාර්ගයේ පිහිටනවා අර ආර්ය තත්ත්වයට පත්වෙලා ඒ පැත්තට නැඹුරු වෙලා හිටපු කෙනා. රාග, ද්වේශ, මෝහ දුරු වෙනකොට. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගලාගෙන යන්නේ නිවන කරා. ගඟ මුහුද කරා යනවා වාගේ. මෙන්න මේ වගේ ඔහු ගලාගෙන යනවා නිවීම
සැනසීම කරා. මේක බුද්ධ දේශනාවේ තියෙන උපමාවක්. මේක ගඟේ පාත ගලාගෙන යාමටයි උපමාව දුන්නේ. දැන් ඒක උඩුගම් බලා යාමට හැරෙව්වා. පාත ගලා යන එක දේශනාවේ පෙන්නලා තියෙන විග්රහය උඩුගම් බලා යාමක් කියලා හැරෙව්වා අනික්තර හරවලා. එහෙම කරලා අමුතුර ජාතියක විදර්ශනත් පෙලා තියෙනවා මේ කාලේ. ඉතින් තේරුම් ගන්න ඕන උඩකමට නෙමෙයි පාතකමට යන්නේ. බුද්ධ දේශනාව අනුව විග්රහ කරලා තියෙන හැටි. සසරේ සත්වය යන ගඟ නෙමෙයි මේ කියන්නේ. ආර්යෂ්ඨාංගික මාර්ගය නෙම තිකන් ගලන හැටි. ඒ නිසා අද හරියට මෙයා විග්රහ කරලා තෝරාගන්න ඕනේ. සාකච්ඡා කරලා එතකොට තමයි
දහමට අනුකූලව විසඳුම එන්නේ. සත්යය වැටහනට පස්සේ කවදාවත් සත්යය අසත්ය වෙන්නේ නෑ. සත්යය අසත්ය වෙන්නේ නැති නිසාම සත්යයෙන්ම ගිහින් පිහිටනවා. එහෙනම් සත්යය කිව්වේ සත්ය මාර්ගයක් තියෙනවා. සත්යය කරා යන මාර්ගයක්. මාර්ගයේ ඉන්න නෙමෙයි පෙන්නුවේ. සත්යය කරා යන්න. එහෙනම් සත්යය ලෝකේ නෙමෙයි. ලෝකේ තියෙන්නේ අනිච්ච, දුක්ඛ, අනත්ත කියන මේ ත්රිලක්ෂණයට ගෝචර වෙන ඒවා තමයි ලෝකයට අයිති. ලෝකය ඇතුලේ සත්යය නෑ. එහෙනම් මොකක්ද සත්යය වෙන්නේ? ලෝකේ
තියෙන්නේ අනිච්ච දුක්ඛ අනත්ත වේවා නම් අපිට රැදිලා ඉන්න එකක් නෑ. අපි රැදිලා ඉන්නේ ඒක දන්නේ නැති හින්දා. ඒ නිසා තමයි යලි යලි අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් සිහි කරන්න කිව්වේ. කාලයත් ඊසේ සසර බැමි වලට අහුවෙලා ගන්න අදහස ලෞකිකත්වයෙන් විසඳෙන පටන් ගෙන ඉන්න ලෝක සත්වයාට තනියම කල්පනා කරලා හිතන්නම් සත්යය අවබෝධ කරගන්න හැකියාවක් නෑ. ඒ හැකියාව ලබන උත්තමයෝ ඉන්නවා දෙන්නෙක් ඉන්නවා. පසේ බුදුන් වහන්සේලායි ලොව්තුරා බුදුපියාණන් වහන්සේලායි. ඒ ඇරෙන්න අනි කිසිම කෙනෙකුට ඒ හැකියාව නෑහ. අනික් අය මොකද කරන්නේ? ශ්රාවක ඇසුරකින් සත්පුරුෂ සංසේවනයකීම
ඒ සද්ධර්ම ශ්රවණය කිරීමෙන්ම ඒ අවස්ථාවේදී නැගෙන්නා වූ ධර්මඥානය මතු කරගන්න පසුතලය තුළම මතු කරගන්න ඕනේ. මූලික අවබෝධය උදා කරගන්න ඕනේ. අන්න එහෙමයි සෝතාපන්න වෙන්නේ. ඒ නිසා භාවනා කරලා කිව්වහම ඕක තෝරාගන්න ඕනේ. සම්මත දෙකක්. භාවනා කරනවා කියන්නේ එක සම්මතයක්. බණ අහනවා කියන්නේ තවත් සම්මතයක්. ඒ නිසා යම්කිසි බණ අහනවා කියන සම්මතය තුළින් අර කියන කාරණා සම්පූර්ණ වෙන විදිහට බණ අහන්න ඕනේ. නිකන්ම බණ ඇහුවට බෑ. ඒ අවබෝධය ලැබෙන්න නම් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව බණ අහන්න ඕනේ. නුවණින් මෙනෙහි කිරීම කියලා තමයි මේකට කියන්නේ.
ඒ නුවණින් මෙනෙහි කිරීම කියලා කිව්වත් ඒ නුවණින් මෙනෙහි කරන එක ආර්යයන්ගෙන්ම අහලා තේරුම් ගත්තේ නැත්නම්. ලෞකික අදහසකින් ඕක විසඳෙනවා. එතකොට දහම් අර්ථයෙන් එන්නේ නැතුව යනවා. ඒ නිසා තමයි කිව්වේ ආර්යයෙමයි ආර්ය දහම් දන්නේ. ආර්ය වචන වල අර්ථය වැටහෙන්නේ ආර්යයෙකුටමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය නියම අර්ථය වටහාගන්න ආර්යෙකුටම ගෝචර වෙන්න ඕනේ. සූත්ර පිටකය කියලා කොච්චර අපිව පොත් වල ලියා තිබුණත් ආර්ය නොවන කෙනෙක් ඒක බැලුවොත් ඔහුට ගැලපෙන හැටියට අර්ථ එනවා නිසා. ආර්ය අර්ථය මතු වෙන්නේ නැ. ඒ නිසා ඒ ඇසුරු කරෙන බැලුවත් ආර්යෙ සමඟ සම්බන්ධ වෙලා අදහස විමර්ශනය කරමින් බලන්න ඕනේ. එතකොට ත්රිපිටකයේ කිසි ඇදක් පලද්දක් නැතුව
ලෝකෝත්තර අර්ථය මතු වෙලා පින්න පටන් ගන්නවා. අන්න ඒ ක්රමයට තමයි පළවෙනි දහම් අවබෝධය ලැබෙන්නේ. ලැබුනාට පස්සේ නම් රවට්ටන්න බැ. දහම් ඇස පහළ වුණා. දැන් ඒ දහම් ඇසෙන් යුත්තව ඉන්න කෙනාට ධර්මාවබෝධය තියෙන කෙනාට බලන බලන සූත්රයෙන් ධර්මාව පේනවා. අන්න එතකොට වරදින්නේ නෑ. එහෙම නැත්නම් ඒවා වැටහෙන්නේ ලෞකික අදහසට අනුව. දැන් එකක් අපි උපමාව කරන් පෙන්නන්න වෙනවා. ප්රියයන්ගෙන් වෙන්වීම දුකයි. අප්රියයන් හා එක්වීම දුකයි කියලා දේශනාවක් තියෙනවා. අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ දැන් ආර්යයෙක් සම්බන්ධ වෙන්නේ නැතුව
ඒ වචන දෙකේ අදහස අනික් කෙනුට හිතාගන්න පුළුවන් එකක් පේන බව පේනවා. බැලූ බැල්මට පේන්නේ එහෙමයි. ඇයි අපිට තේරෙන්නේ නැද්ද අප්රිය සම්පයෝගය දුකක් බව ප්රියන්ගෙන් වෙන් දුකක් බව අපිට හොඳට වැටහෙනවනේ කියලා. ඔය තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙක් කියනවා. ඉතින් ඒක දුකක් බව තේරුම් ගන්න පුළුවන්නේ පොතේ තියෙන එක අපිට කියලා හිතෙනවා. පියෙහි විප්පයෝගෝ දුක්කෝ ඇයි තේරෙන්නේ නැත්තේ? අපියෙහි සම්පයෝගවෝ දුක්කෝ ඇයි තේරෙන්නේ නැත්තේ? ඒක හොඳට අපිට තේරෙනවා කියලා. ආර්යගෙන් අදහස අහගත්තේ නැති. පොතේ අදහස ගත්ත භාෂාව දන්න ඕනෑම කෙනෙකට ඕක ඔහොම තේරෙනවා. ගැටලුවක් එහෙම නැද්ද? කිසිම ගැටලුවක් නෑ කියනවා. ප්රියයන්ගේ ව්යංගීම දුකයි කියන එක
ඇත්තනේ. අප්රියයන් හා එක්වීමත් දුකයි කියන එක ඇත්තනේ. දැන් මෙන්න මේ කාරණය විග්රහ කරලා බලනකොට දැන් අපිට තේරිලා තියෙන්නේ ඇත්තක්ද කියලා හොයලා බලන්න ඕනේ. හැබැයි ඒක කොච්චර නිකන් හෙව්වත් ඇත්ත කියලම තමයි හිතෙන්නේ. ආර්ය ධර්මයක් ඇසුරු කරලා වටහාගත්ත කෙනෙක්ගේ මාධ්යයන්ම ඕනේ ඕක ඇත්ත නැත්ත දැනගන්න. ඊට පස්සේ තේරෙනවා. මම ඇත්ත කියලා හිතාලා තියෙන්නේ ඇත්තක් නෙමෙයිනේ. ඒකේ තේරෙන්නේ ඊට පස්සේ. ඉතින් මේකට උපමාවක් කිව්වත් එකපාරක තේරුම් ගන්න බැහ. උපමාවත් කනපිට ගිහිල්ලා තමයි තේරෙන්නේ. ලෝකෝත්තර අවබෝධය ලබන එක හරි අමාරු දෙයක්. ආර්යයෙක් නැත්නම් ආර්යෙක් නැතුව නම් ලබන්න හරි අමාරුවයි කිව්වේ ඒකයි.
දැන් සැරියුත් මහ රහතන් වහන්සේ මේකට දෙනවා උත්තරයක්. මේ ප්රියයන්ගේ වෙන්වීම අප්රියයන් හා එක්වීම ගැන තියෙන අදහස ධර්මානුකූලව බලන හැටියට උත්තරයක් දෙනවා. දැන් මේවා මේ ත්රිපිටක ධර්මය තියෙනවා. නමුත් ඇයි එළි වහින්නේ නැත්තේ? ඒක තෝරාගන්න පුළුවන් කෙනෙක් පෘථග්ජන මානසිකත්වයකින් පොත් බැලුවට නැති හින්දා. ඒක තමයි කිව්වේ පෘතග්ජන අදහස් තියෙන කෙනෙක් කොච්චර පොත් බැලුවත් ධර්මය හැඟිලා යනවා කියලා. පේන්නේ නැ. පේන්නනම් මේ කාලේ එනකොට ඒක විග්රහ වෙන්න ඕනේ. පොත්පත් පැත්තට හොඳ තියෙනවා. දැන් සැරියුත් හාමුදුරුවෝ මේක තෝරලා දෙන ක්රමයක් තියෙනවා. හැබැයි ඒක තෝරලා දෙන ක්රමය ඒකයි කියලා බැරූ බැල්මට කෙනෙකුට තේරෙන්නේ නැ. හැබැයි හරියට තේරුම් කරලා දෙන්න පුළුවන් කියනඑ කියා දුන්න නම් ඇත්තන එහනම් කියා
තේරෙනවා. දැන් මේ පෙන්නනවා උපමාවක්. යම්කිසි පිළිගත්තා මනුස්සයෙක් ගමේ රටේ පිළිගත්ත කෙනෙක් ඉන්නවා. මේ පුද්ගලයාට හැබැයි දැන් ඉන්නේ අසනීපයෙන්. යමක්කමක් තියෙන ගරුසරු ලබන වත් පොහොත්කමක් තියෙන පුද්ගලයෙක්. මේ අසනීපයෙන් ඉන්න පුද්ගලයාට නියම සාත්තකාරයෙක් නෑ හැබැයි. මේ වෙලාවේදී මෙයාගේ පැරණි යාළුවෙක් එනවා. ඇවිදිලා බොහොම දුක් වෙලා මෙයට වෙච්ච අසනීපය ගැන බොහොම සන්තෝසයෙන් ආදරෙන් සලකන්න බලාපොරොත්තු වෙනවා. විස්සෝපයට පත්වෙලා අනේ මෙහෙම වුණානේ මගේ හිතව වතාට. මම දන්නේ නෑ මෙච්චර කලොහොම අසනීපයෙන් ඉන්න බව නැත්නම් මීට කලිනුයි මම ඇවිදින සලකන්නේ. මේ ජාති ඒවා කියලා අර හිතවත්කම අලුත්
කරගෙන සනීප වෙනකම් මමයි යන්නේ නෑ දාලා කියලා. සෑ දවල් දෙකේ බෙහෙත් කරනවා ඇපස්ථාන කරනවා. දැන් අර පුද්ගලයාට මොකද හිතෙන්නේ අර ගමේ හිටපු වැදගත් මනස අසනීප වෙලා තියෙන අසනීපකාරයට අසනීපුනාට යමක් කම සල්ලි හම්ප කරලා තියෙනවා. හරි හම්බ කරපු දේ තියෙනවා වත් පොත්කම් තියෙනවා. දැන් ඉතාම හොඳ උදව්කාරයෙක් හම්බ වෙලා. දැන් මේ උදව්කාරයා මොකද කරන්නේ? නාවනවා, කවනවා, පෝවනවා. ලෙඩට බෙහෙත හදලා දෙනවා. වෙලාවට ඔක්කොම කරලා දෙනවා. සාතු සෙන් හරියට කරනවා. බොහෝම ආදරයෙන් කතා කරනවා. සතුටු සිත් ඇති කරලා තියෙනවා. දැන් එයා හිතන්නේ කොහොමද? අනේ මම නොහිතපු තරම් හිතවතෙක්නේ මට හම්බ වුණේ. මම මට මේ තරම් හිතවත් බව මම කලින් නම්
හිතු වෙන්නේ නෑ. තවත් ආදරය වැඩියි. දැන් හරි ප්රියයි. දැන් මෙයා දවසක් ආවේ නැත්නම් ප්රිය විප්පයෝග දුක්ඛය එනවා. කාටද අර අසනීප තියෙන ලොකු පුද්ගලයාට ආවේ නැත්නම් ප්රිය විප්පයෝගය පිය එයා දකින්න නැහ. නිසා ඇතිෙන දුක එනවා. දැන් තව කෙනෙක් ඉන්නවා. ඒ තැනත්ත අර වගේ ආදරයෙන් සලකන්න එහෙම එක්කෙනෙකුත් නෙමෙයි. හැබැයි කරන්න ඕන වැඩ ටික කරලා දෙනවා අවවාදයක් අනුශාසන වූ තව කරලා යනවා. ඔහොම හදෙන්න එපා. ඔහොම හිතු මතේ දුවන්න නකටන්න යන්න එපා අසන උපකාරයෝ ඉන්න ඕනේ මේ විදිහට කියලා එහෙම ඒවත් කියනවා. පේන්නේ ආදරයා සලකන කෙනෙක් නෙමෙයි කියලා. එයා කියන වචන වැරදියට ගන්නවා. මට හිතුව හැටියට කන්න දෙන්නෙත් නෑ. හිත
හැටියට මට කටයුතු කරන්න දෙන්නෙත් නැ. ඔය විදිහට හිතනවා. නමුත් එයාත් ඒ විදිහට සාත්තු කරනවා. දැන් මේ අසනීප තියෙන මේ ලොකු පුද්ගලයාට කවුද ප්රිය කවුද අප්රිය ඔහුගේ නිගමනය ඔහුට ලැබිච්ච සාත්තු සාය මනුවයි කරලා තියෙන්නේ. මොකක්ද මේ සාතු සකායම? අර වැඩි හිතවත්කමා පෙන්නගෙන බොහෝම මොහොතට කටයුතු කරන කෙනා තමයි ප්රිය පුද්ගලයා. අර වත් තමන්ගේ හැසිරීමට අවශ්ය කරන්නා වූ චරිතයට නැත්නම් ඇප උපස්ථාන වත් පිළිවෙත් කරනකොට එව්වට නීති පනවලා හරි, සැර කරලා හරි යන්න එපා, ඔහොම ඇවිදින්න එපා. මේ මේ විදිහට කටයුතු කරන්න එපා. එතකොට මෙන්න මේ ව්යායාමය මෙහෙම කිව්ව හැටියට කරන්න ඕනේ තිත්තයි කියලා බලන්න බැහ මේ බීට වෙන හැටියට වෙලාවට බොන්න ඕනේ ගදයි කියලා බැහැ මේ හිතෙලා ඕන වෙලියට හරියට වෙලාවට ඇඟින් ගාගන්න ඕනේ රිදෙනවා කියලා
උඩින් අත ගාලා බැහැ මේක ඇඟට අල්ලන්න ටිකක් රිදෙනවට කරන්න අත ගාන්න ඕනේ මේ ආදී වශයෙන් යම්කිසි ක්රමානුකූල තත්ත්වයක් අර වෛද්යවරයා දුන්න විදිහට එක්කෙනෙක් කියා දෙනවා. හැබැයි බොරුවට ආදරකම් පෙන්න පෙන්න නෙමෙයි ඉන්නේ. කරන්න ඕන එක හරියට කරනවා. මේ එක්කනේ. හැබැයි දැන් අර ලොකු මනුස්සයාට මොකක්ද හිතෙන්නේ? මෙයා මට හිතවත්ව නෙමෙයි මේ මට සාත්තට කරන්න. එයා දැන් එනවට ප්රිය නෑ. එයා පුත් එහෙම සත්තුවට අප්රිය සම්පයෝගයක් එනවා. දුකක් එනවා. මට හොඳ පුද්ගලය ආවේ නැේ. එයානම් ඔහොම නෑ. මට ආදරයෙන් කතා කරලා ඇඟාත පොත ගාලාත් එහෙම රිදෙන්න නැති වෙන්න බේතුත් කරලා මම සනසලා යන්නේ. මට ඕන දෙයක් කන්න බොන්නත් දෙනවා අනික් අයට හොරින් හරි.
එයානම් මට හරි හිතවත් කියලා මෙහෙම හිතා ඉන්නවා දැන්. මේක තමයි විපරීත දර්ශනයක් වෙන්නේ නමුත් එයා දන්නේ නෑ ඒක. ඇයි මේ එක්කෙනි ලං වෙලා හොඳට ලස්සනට ආදරයෙන් සාත කරන්න කියලා දන්නේ නෑ. ඒ ආදරය පෙන්නන්නේ නැතුව ඇයි එක්කෙනෙක් මේ ටිකක් තද විදිහට කතා කරමින් අර අවශ්ය කරන බේත්හෙත් නියම වෙලාවට සිත්තයි කියලා නොබීන්න දෙන්නේ නැතුව ඒ වගේම වෙහෙතයි මහන්සිය කියලා බලන්නේ නැතුව ඒ අවශ්ය සාතු සත්පායන් කරමින් එක්කෙනෙක් එහෙම කරන්නේ ඇයි කියලා දන්නේ නැහ. එක්තරා මුලාවකින් වැහිලා. දැන් ඔහුට තියෙන ප්රිය විප්පයෝගයයි අප්රිය සම්පයෝගයයි මොකක්ද අර හරියට සාතු කරගෙන ආවොත් ඔවුන් අද කාලමට හිඳවනවා. මය කලා හොඳින් කතා කරන්න එන්නේ නෑ. කතා කරන්න නිකන් රවාගෙන වාගේ අප්රිය පුද්ගලයා අද මල්ල ළඟට ආවේ. අප්රිය සම්පයෝග දුක්ඛය.
ඔවුන් අදම් හොඳයි. මම ප්රිය කරන පුද්ගලය ආවා. එයා දැන් සතුටින් ඉන්නවා. ඉස්සෙල්ලා තියෙනවා එයා නැති ප්රිය විප්පයෝගය දැන් එයා එනකොට සතුටුයි. දැන් මෙන්න මෙහෙම පුද්ගලයාට කවදා හරි යම්කිසි කෙනෙකු මාර්ගයෙන් දැනගන්න හම්බවෙනවා සිද්ධියක්. ඔබ ඉන්නේ එක්තර හැවටීමකට පත්වෙලා. ඔබ හිතා ඉන්න ක්රමය නෙමෙයි ඔය දෙන්නා අතර තියෙන්නේ. ඔය බොහොම ආදරයෙන් සාත කරන්න එන කෙනා එන්නේ. ඔය පිටින් පෙන්නන ඔය ස්වභාවය කිය පෙන්නලාගෙන එන එකේ නෙමෙයි ඔහු ඉන්නේ. ඔහු මොකද කරන්නේ? ඔබේ තියෙන ඉඩ කටන් ටික ලියවාගන්න. පොතේ තියෙන සල්ලි ටික ගන්න. අවශ්ය වැඩපිලා හදාගෙන අන්න ඒකට හොරා අස්සනක් ගහගන්නයි ඔය
බලාපොරොත්තු ඔය ඉන්නේ. වැඩේ කරගෙන ඔබට වහ ටිකක් දීලා මරලා යන්නයි ඔය එන්නේ. දැන් අර බොහොම ආදරය කරන පුද්ගලයාගේ හැටි කියා දෙනවා. අර ඔබ කැමති නැති පුද්ගලයෙක් ඉන්නවා. එයා හරියට සාත්තුව කරනවා ඔබ කැමතින අය සාත්තුව කරනකොට බෙහෙත් තිත්තයි කියලා නිකන් ඉන්නකොට නිකන් ඉන්න දෙන්නේ නෑහ ඒක පෝනවා බලෙන් හරි. මේ තෙල් ගඳයි එහෙම කියලා ඉන්න දෙන්නේ නෑහැ. ඒක ඇඟේ ගලා නියම විදියට මසා කරලා හරි මෙහ ආදි වශයෙන් ඒ තෙලත් ගානවා. නමුත් ඒ පුද්ගලයා තමයි මේ ලෙඩේ සනීප කරගන්න ඕනකම තියෙන්නේ ඉක්මනට ඒකට අවශ්ය කරන කාරණාවලට අර අසනීපක් වමති නැති වුනාට අසනීපය සුව කරගන්න ඒ ප්රතිකත්විය ඉක්මනින් එහෙම කරන්න ඕනේ. එයා ළඟ කරුණාවක් මෛත්රියක් තියෙනවා අනේ මේ රෝගීව ඉන්න මේ තැනත් තමන් ඉක්මින් ගොඩගන්න ඕනේ කියලා.
ඒ නිසා තමයි අර බොහොම ආදරයක් පේන්නේ නැත්තේ ඇහුගිය. කවුද හරි මෙයා දැනගන්නවා. එහෙනම් මට මේ හිතවත්ව ඉන්න පුද්ගලයා තමයි මේ අපත්ත ආහාර ගන්න දෙන්නේ නැතුව මට මේ නියම විතර වෙලාවට බේටත් ටික දීලා ව්යායාම කරවලා එහෙම කරන්නේ. මම අකැමැත්ත වුනාට මොනවා කරන්නද? එයා තමයි කැමැත්තෙන් ඉන්නේ මට දැනීවි තේරෙන්නේ කියලා. කවුරුහරි කියා දුන්න දවසකති වැටහෙනවා. එහෙනම් මට මේ ආදරයෙන් කන්න බොන්න දීලා ඔක්කම කරලා එන පුද්ගලයා එන්නේ. මට ආදරයට නෙමෙයි. මගේ දේපොල ටිකත් කොහොමහරි හොරාස්සනක් ගහලා ලියවාගෙන මට වහා ටිකක් දීලා මරලා යන්න අයි එන්නේ. දැන් මොකද වෙන්නේ? දැනුත් එයාට අර පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ දැෙනවා. කොහොමද දැෙන්නේ? අන්න වෙනසක් වෙලා. ඉස්සෙල්ලා ප්රියයි කියලා හිතාගෙන හිටපු
පුද්ගලයා දැන් අප්රියයි. මොකක් නිසාද? හරි භයානකයිනේ. මොහොම මේ ආදරෙන් මට සලකන්නේ ආදරෙන් කරන්න ඕනට නෙමෙයි. අවස්ථාවක් බලාදිලා මගේ අස්සරන අරගෙන මගේ දේපොරටියට තටු කරලා මාත් මරලා යන්න මේකයි එන්නේ. දැන් හිනාහලා ළඟට එනකොට වෙනදා වගේ මොකක්ද හිතෙන්නේ? එතෙල්ලා නම් සතුටක්. දැන් අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ මොකෙන්ද වෙනසාවේ? දැන් අප්රිය කරපු පුද්ගලයා කවුද එයා තමයි ඉක්මනින් ලි සඟිප කරගන්න බලාපොරොත්තු වෙන්නේ හොඳ මනුස්සයා. ඉස්සෙල්ලා එයා ප්රිය නෑ. දැන් මොකද වෙන්නේ එයා නැත්නම් දැන්. හිතලා එයා නැත්නම් කැමතියි. ආවොත් අකමැති. අප්රිය සම්පයෝගයක් වුණා කියලා හිතා හිටපු එක දැන් ආවොත් මොකද කරන්නේ? දැන් ප්රිය සම්පයෝගයක් වෙලා ඒක. දැන් දුක මොකක්ද? ඔහු නැත්නම් දුකයි.
අන්න පරිවර්තනයක් වුණා. ඉස්සෙල්ලා සැපයි කිව්වේ එක දැන් දුකයි කියන්න පටන් ගත්තා. ඒ දැකපු ඇත්තක් නිසා. ඒ නිසා දැන් ඔහුට අප්රිය සම්පයෝගයි ප්රිය විපයෝගයි කනපිට හැරුනා. එච්චරක අර තිබිලා තියෙන්නේ විකෘතියක්. ඒ නිසා මේ පෘථග්ජන මානසිකත්වය ඉන්න කෙනා මේ විපරයාස හතරකින් යුක්ත මානසිකත්වයකින් ඉන්නේ. අනිච්ච නිච්චයි කියන සංඥාවේ දෘෂ්ටියේ ඒ චිත්තයේ ඉන්නවා. ඒක විපරයාසයා. සංඥා පරියාස චිත්ත පරියාස දෘෂ්ට පරියාස ඔය තුනින් යුත්තයි. පෘථග්ජනයක්. අසෘතවත් පෘථග්ජනෝ කිව්වේ එයාට. ස්වභාවයෙන් දුක්ඛෙයි සුඛ සංඥාව තියෙන්නේ.
මේ ලෝකේ කොච්චර හොඳද? මේ ලෝකේ මේ මේ දේවල් කොච්චර ප්රියමනාපද? මේ සුන්දර ලෝකේ කොච්චර මනාප දෙයක්ද? මේ අදහසේ ඉන්නේ. මේක විපර්ලාසයක්වත් විපර්යාසයක්. මේ අශෘතවත් පෘතජ්ජනයගේ තවත් විපරයාසයක්. අනත්ත අත්තයි කියලා ඉන්නවා. ඒ තව විපරයාසයක්. ලෝකය අනත්තයි නිම තත්ත්වය අනත්ත නෑ ලෝකය අත්තයි කියලා හිතා ඉන්නේ. ඔය විපරයාසය තුන් ආකාරයකින් බලපානවා ඔහුට දිට්ඨ පරයාසය, සංඥා විපරයාසය, චිත්ත විපරයාසය කියලා. අනික තමයි අසුව දෙයක් තියෙනවා ලෝකේ. ඒක සුභයි කියලා හිතා ඉන්නවා. කොච්චර කිව්ව සංඛන්ද අත්හරින්න බැ. මොකක් නිසාද? සුභ නිසා ඒය දැනෙන්නේ සුභයි කියලා. ඒ
මොකක්ද ලංකාවේ තිබුනේ? කෙස් තිබුණා, ලොම් තිබුණා, නියපොතු තිබුණා, දත් තිබුණා, හංගඩ මස් නහ රෑටෑටදු වග්ගුවඩු විලත්ර ජරාව අසූචි සියල්ලම බොකු බඩවැල් ඔක්කොමත් එක්කලා බලපුවහම ටතිස්කෝට්ඨාසයක්. ඒක තමයි මේ ප්රියමනාපයෙන් ගත්තේ. අසුභයක් එවිලා තිබුනේ. සුභයි කියලා ගත්තා. මෙන්න අශෘතවත් පෘථග්ජන කියන පුද්ගලයාගේ විපරයාස දෘෂ්ට විපරයාසයෙන් සංඥා විපරයාසයෙන් චිත්ත විපරයාසයෙන් කියන තුනකින් ඔන්න ඔය විපරයාසයෙන් යුක්තවයි ඉන්නේ. ඔය විපරයාස පුද්ගලයා දුක කියලා දකින්නේ මොකක්ද? සැනසුම් පැත්ත ඔහු දුකයෙන් දකිනවා. ඔහු දුකට ඇදලා දමන ඔහුට විනාශයක් වෙන පැත්ත සැප වශයෙන් දකිනවා. ඒ නිසා ඔහු හැමේම මම දුක දැක්කා දුක දැක්කා කියන්නේ නියම යථාර්ථය දැකීමෙන් දුක කියන එක
අඳුරාගෙන නැහැ. මොකද විපරයාස මනසින් ගත්ත දුක කියලා ගත්තේ ඔහුට යහපත වෙන්න දේ. නමුත් ඔහු ඒ කරන් තියෙන්නේ දුක් කරදරයක් හැටියට. දුක ගෙන දෙන දේ ඔහු අරගන්නේ. සැනසුම් ගෙන දෙන සුව දෙයක් හැටියට. විපරයාස මානසිකත්වය විපරයාසයෙන් තීරණය දෙන හැටි. ඔය තීරණය දෙන තාක්කල් ඔහුට තනියෙන් පුළුවන් කමක් නෑ දුක්ඛාර්ය සත්යය වටහාගන්න. ඔහුට ඒ දුක්ඛාර්ය සත්යය පේන්නේ ආර්යයන් දකින එකක් හැටියට නෙමෙයි අනාර්යක් හැටියට. දුක්ඛ අනාර්ය සත්යය කියලා එයා තෝරනවා. ඒ දකින්නේ නැති නිසා ආර්යෝ දකින සත්යයක් තියෙනවා. ලෝකයායේ දුක දකින්නේ සැපක් හැටියට. ආර්ය ධර්මය තේරුම් ගත්ත කෙනෙකුට
මේ සුන්දර කාමාශවාද විඳින ලෝකේ මහා දුකක් හැටියට පේනවා. ආර්ය ධර්මය තේරුම් ගත්තට පස්සේ. නමුත් අශෘතවත් පෘථග්ජනයට පේන්නේ ඒක මහා වටිනා අති ශ්රේෂ්ඨම දෙයක් හැටියට ඔහු සුවයක් හැටියට දකිනවා. ඒ සුන්දර ලෝකය නැත්නම් දුකක් හැටියට දකිනවා. ඒකෙන් වෙන්වීම මහා දුකක් පාළුවක් හැටියට දකිනවා. අසෘතවත් පෘථග්ජනයක්. ඒ නිසා ඔහු ප්රථම ධ්යානයේ ද්තියක් ධ්යානය ආදී ධ්යානයකට පත් වුනොත් අර කාමාශ්වාදයෙන් ඈත් කරන එකක් නම් කවුරුවත් එක්ක කතා බහා කිරීමක් නැතුවද හුදලා ඉේ කිවෝ ඉන්න අවස්ථාවක් නම් ඒ මතතු වුණේ. ඔහුට ඒක මහා පහළුවක් දුකක් හැටියට පේනවා.
සුන්දර ලෝකෙක අර ස්ත්රී පුරුෂ වශයෙන් එක්කලා හංචු ගැහිලා කාලා සතුටු වෙලා ඉන්න ඔය වැඩක් නැති වැල් වටාරන් දොඩෝ දොඩෝ කරේ අත් දාගෙන ඒ ව ඉන්න ඒවා. ඒවා හරි සෝයක් හැටියට දකිනවා. ඒවා නැති ලෝකේ මට මොකටද කියලා හිතෙනවා. මෙන්න මේක තමයි පෘථග්ජනය දකින සැප කියලා දකින එක. ඕක මහා ගින්නක් කියලා ආර්යයෝ දකිනවා. ආර්යෝ ඒක දුකක් කියලා දකිනවා. එදාන් ඕක දුකක් කියලා අනාර්යෙකුට කිව්වොත් එහෙම කවදාවත් අනාරියෙක් එක සම්මත කරන්නේ නෑ. මෙන්න මේක තමයි වැහිලා තියෙන පැත්තක්. ආර්ය ධර්මය ගත්තහම ශෘතවත් අරිය ශ්රාවකෝ කියලා පෙන්නනවා. සෘතවා අරිය ශ්රාවකෝ අසුතවා පෘතජ්ජනෝ අන්න සුතවා අරිය ශ්රාවක වෙන්න
ආර්යගියෙන්ම මේ වැහිච්ච පැත්ත නැඹුරු කරලා අහගන්න ඕනේ කොහොම හරි. ආර්යගෙන් අවශ්ය කියන පල්සුලය හැදෙනවා ආර්ය වෙන්න. අර අශෘතවත් පෘථග්ජනයෙක් නමුත් හේතු වාසනා තියෙන කෙනෙක්. අර සෘතවා අරිය සාවකෝ කියන කෙනෙක් හම්බ වුනහම සම්පූර්ණම අදහස් කණපිට ගත්ලා නියම පැම පැත්තට ගන්නවා පරිවර්තනය කරලා. විවිධ හේතුකාරකයන් පෙන්නමින් වැරදි ආකල්පය වැරදි හැටියට පෙන්නලා දෙනවා. එහෙම කියාගෙන කොයි මොහොතක හරි අර ආධාරය නිසාම ඇත්ත තමයි මට දැනුයි තේරෙන්නේ. අන්න එහෙම තේරෙන්න පටන් ගන්න වෙලාවක් එනවා. එච්චර කල් දැක්ක නැති තේරුනේ නැති දෙක දැකත් දෙයක් යථාර්ථයක් දැන් දකිනවා. අන්න අවස්ථාව ලැබුණා. සුතවා අරිය ශ්රාවක ඇසුරු කිරීමෙන් හෙවත් සත්පුරුද සංසේවනයෙන් සද්ධර්ම ශ්රවණය අවස්ථාව ලැබුණා. ඊට පස්සේ
ආය වෙනස් කරන්න බැ. සත්යයෙන් දැනගත යුතු යමක් ඇත්්ද අනිච්ච දේ අනිච්චයි කියලා, දුක්ඛ දේ, දුක්ඛයි කියලා, අනත්ත දේ අනත්තයි කියලා, අසුභ දේ, අසුභයි කියලා වැටහුණා. මේ පළවෙනි වැටහීමෙන්. ඔය හතරේම දෘෂ්ටිය බිදිලා යනවා. අනිච්ච, නිච්චයි කියන දෘෂ්ටිය, දුක්ඛ, සුඛයි කියන දෘෂ්ටිය, අනත්ත අත්තයි කියන දෘෂ්ටිය. ඒ වගේම අසුභ සුභයි කියන දෘෂ්ටිය බිඳිලා යනවා. ඔන්න ඔතන බිදුනා කියනවා සෝතාපන්න සත්වයට පත්වුණා. අර අත්තයි කියලා ගත්ත හරවත් කියලා ගත්ත එක දැන් නෑ. අදහස ඒක වැරදි දෘෂ්ටියක් කියියා දැන් පේනවා හරයක් තියෙනවා කියලා ගත්තේ ඒක. මේකට තමයි අදෙන්නට ඒක ආත්ම දෘෂ්ටිය තිබිලා ආත්ම දෘෂ්ටිය නැති වුණා කිව්වේ. ආත්ම අනාත්ම කියන වචන දෙක
ආර්ය විනය ගත්තහම ඊට වඩා වෙනස් කරලා පෙන්නුවේ. ආත්ම අනත්ත නෙමෙයි අත්ත අනත්ත අනත්තං අසාර කට්ටේනාති කියලා ධර්මය පෙන්නුවා. අසාර අර්ථයෙන් වසඟේ පවත්වන්න බැරි අර්ථයෙන් අනත්තයි කියන්නේ වසඟේ පවත්වන්න බැහ. ඒ හේතුවෙන් තමයි අනත්තයි කිව්වේ. අනාත්ම කියලා කිව්වහම ඊට වඩා වෙනස් එකක් තියෙනවා. ආත්මයක් නෑ කියන එක. ඒක බඹුනාන් අතර තිබිච්ච අදහසක් තිබුණා. ආත්මයක් තියෙනවා ආත්මයක් නෑ කියලා වේදයක් තිබුණා.
බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙලත් ඔය ප්රශ්නේ තිබුණා. ආත්මයක් තියෙනවා කියලා පිරිසක් හිටියා. ඒ අයෙමේ ආත්මය කියන එක විවිධාකාර ක්රම වලින් පෙන්නුවා. ඒ අයත්මය කිව්වේ මොකේටද? මේ කයට නෙමෙයි. මේ කය මලහට ආත්මය මැරෙන්නේ නෑ. ඒගොල්ලෝ හිතා හිටපු එකක්. කය මැරෙනවා. ඒ ආත්මය ඉතුරු වෙනවා. එම්බා ආත්මය කඩුවකින් තොප කැපිය නොහැක. ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවත් අනන්ාසී තොප කයක් හැර කයක් අනන්නේ. මේ ආත්මය ගැන කිව්ව විස්තරයක් ඔය භගවත් ගීතාව ලියවලා විග්රහ කරන හැටිය. ඔහොම
පෙන්නනවා කියන්නේ? ආත්මයක් ගැන එහෙම එකක්. සසරේ කන්න බිඳින්න, විනාශ කරන්න බැරි. ආත්මයා සැරිසරනවා. බට යන්නෙත් කාගේ හරි උපදින්න ඒ ආත්මය තමයි. ඉපදුනට පස්සේ කය හදාගෙන ඉන්නෙත් ආත්මය විසින්. කය බිදිලා ගියාට කය වැඩන්නට ආත්ම එහෙම එකක් නෙමෙයි. ආත්මය වෙනස් වෙන්නේ නැ. ඒක සදාතන නිකයි. ඒ ආත්මය තමයි මැරුණට පස්සේ ආයි යන්නේ. ආත්මය මැරෙන්නේ නෑ. කය මලාට. මෙන්න මේ ආදී වශයෙන් ගත්ත අදහසක් තිබුණා. ඒ ආත්මයට තමයි දැනෙන්නේ. ඒ ආත්මය තමයි කතා කරන්නේ. ඒ ආත්මය තමයි මේ කය මෙහෙය යවන්නේ. ඒ ආත්මය තමයි මේ දුක, සැප දකින්නේ, විඳින්නේ. මේ ආදී වශයෙන් ඒ ආත්ම ශ්රේෂ්ඨ සුගතියට ගත්තහම හරි සුවයි. ඒක කාටවත් නැති කරන්න නම් බැ.
ඉතින් ආත්මය ස්ථිර කරගන්න ඕනේ. ස්ථිර තැනට යන්න නෙමෙයි කුණු කයක් මැරුනහම කියලා. මෙන්න මෙහෙම දෘෂ්ටිය කර ගත්ත එකක් තියෙනවා මේකට ආත්ම දෘෂ්ටිය කිව්වේ. එහෙම දෘෂ්ටියක් තමයි වේදය ඇසුරු කරපු බමුණන්ගේ තිබුණේ. අබුද්ධෝත්පාද කාලේ තිබුණේ. තවත් කොටසක් හිටියා. ඒවා ගණන් ගන්නේ නැ. ඔව ඔක්කොම බොරු කතා. මේ ලෝකේ සත්තු ගස් කොළන් ආදී මේ හැම දෙයක්ම ඉවියේ හැදෙනවා. නැත්නම් කවුරුවත් හදනවා නෙමෙයි. කර්ම බලයක් එහෙම ක්රමයක් නෑහ. ඒවා බොරු කතා මේ ලෝකේ හැටි. බීජයකින් ගහක් හැදෙනවා වාගේ ඒක වැඩලා තවත් බීජ හැදුනානහම ඒවයෙන් ආයි ගස් පළපරක් හැදෙනවා වාගේ මේ සත්ව පළපුර ඔහොම ඔහොම හැදි හැදිය එන
එකක්. පව් කළා කියලා ඒවා විඳවන්න මේ ආවත් මේ කියලා එකක් ඔය අශේ නෑ. කොච්චර පව් කළත් එකයි. පින් කරා දන් දුන්නා කියලා පින් පිහිටන දෙයක් එහෙම එකක් නෑ. කොච්චර පින් කරලත් වැඩක් නෑහැ පව් කළා කියලා ප්රශ්නයකුත් නෑහ. අන්න ඒ ජාතිය අදහසක් ඇති කරගෙන ඉන්නකන් පුළුවන් තරම් පංච කාම සම්පත් ඉඳගෙන ඉන්න එක මිසක් වෙන මොකක්ද කරන්න තියෙන්නේ කියලා. ආත්මය නෑ කියන අදහස් තියෙන කට්ටියක ඔය අදහසක් තිබුණා. මේ නිසා ඔය දෙකේ තමයි මේ අදහත් දෙකේ තිබුණේ බමුණන්ගේ. ඔන්න ඕකට ආත්ම ඇත්්ද ආත්ම නැද්ද කියන වචනයට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නැහ. ආත්මයක් නෑ කිව්වොත් අර උච්චේසද වාදීන් කෑ ගහනවා. භවත් ගෞතමයන් වහන්සේත් අපේ පැත්තේ. අපි කියන්නෙත් ආත්මයක් නෑහ කියලා තමයි කියලා ඒ පැත්තට හරවා ගන්නවා. ආත්මයා තියෙනවා කියලා කිව්වොත් එහෙම භවත්
ගෞතමයන් වහන්සේත් අපේ පැත්තේ කියලා අනිත් බමණු කට්ටිය කියනවා. ආත්මවාදය පටලවා ගන්නවා. ඒ නිසා ඔය ප්රශ්න දෙකටම බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නැහ. උත්තර දෙන්නේ නැතුව හේතුඵල වශයෙන් සකස් වෙන ආකාරයක් වෙන්නවා නිකන් සකස් වෙන්නෙත් නෑ. කවුරුවත් කරන එකක් නෙමෙයි. මෙන්න මෙහෙමයි මේ කය සකස් වෙන්නේ. මේ හිත සකස් වෙන්නේ මෙන්න මෙහෙමයි. ඒ ක්රමවේදයක් තියෙනවා. සසර පැවැත්ම ගොඩගැන්න නැගින්නේ මෙන්න මෙහෙමයි. ඒක ආත්මයක්ද? ආත්මයක් ඇත්්ද නැද්ද කියන එක අත්හැරලා මේ හේතුඵල ක්රමටාව තේරුම් ගන්න කියලා. මෙහෙම ක්රමයක් බුදුරජාණන් වහන්සේ විග්රහ කරලා දුන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අත්ථ අනත්ත කියන එක තෝරන්න ගත්තේ ආත්ම අනාත්ම කියන අර එහා කරපු සිද්ධිය නෙමෙයි. ආත්මයක් ඇත ආත්මයක් නැත කියන එක නෙමෙයි.
අනත්තං අසාරක කට්ටේනාති අනත්තයි කියන්නේ සාරත්වයක් නෑ. හරයක් තියෙනවා කියලා ගන්න දෙයක් නෑ. මොනවැයද? රූපස්කන්ධය හරි වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය කියන මේ සත්වයා කියන කොටස පහකට බෙදුවහම ඔය කෑලි කොටස් පහේම ගන්න හරයක් නෑ. හොඳයි කියලා ගන්න එකක් නෑ. තමන්ට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියලා ගන්න එහෙම හොඳයි කියලා නිගමනය කරන්න පුළුවන් එකක් ඔය අතරේ නැහ. මෙන්න මේක තෝරාගන්නයි පෙන්නුවේ. එහෙනම් එදා පෙන්නපු ආත්මවාදය ඔතන සම්බන්ධ කරලා නෑ ඔය ආත්ම අනාත්ම කියන දෙක කතා කරන්න. සච්චක එදා ආත්මවාදී ගැන කතා කරනකොට
මේ කයම ආත්මයක් කියලා හිතාගෙන එදා කතා කරලා තිබුණේ. එදා බුදුරජාණන් වහන්සේ මේකට පෙන්නපු ක්රමයක් තිබුණා. රූපං අනත්තා, වේදනා අනත්තා, සංඥා අනත්තා, සංඛාර අනත්තා, විඤ්ඤාණං අනත්තා සබ්බේ ධම්මා අනත්තා ඔය ශ්රාවකයන් හික් මිව්වේ මෙහෙමයි කියලා පෙන්නුවා. සච්චකට කරපු විග්රහය. සච්චක මොකද කරන්නේ අනත්ත නෑ අත්තයි කියලා පෙන්නන්න උත්සාහ කළා. එහෙනම් එදා අත් කියන වචනයෙන් පෙන්නුවේ මේ කය කැඩිලා ගියත් මැරිලා ගියත් පවතින එකක් තියෙනවා කියන ඒ අදහස නෙමෙයි සච්චර ළඟ නම් තිබිලා තියෙන්නේ. එහෙම තිබුණා බුදුරජාණන් වහන්සේඒ ප්රශ්නේ අහනකොට සච්චක එහෙම උත්තරයක් දෙනවා. මේ කය ගැන ඔබට මොකද හිතෙන්නේ කියලා
බුදුරජාණන් වහන්සේ අහනකොට සච්චක කියනවා මේ කය ආත්ම නෙමෙයි අත්තයි. අත්තයි කියන්නේ මේක හරවත් සාරවත් දෙයක් තමන්ට ඕන හැටියට පවත්වන්න පුළුවන් දෙයක් කියලා ඔය අද දහතනින් අරන් තියෙන්නේ. අත්ථ කියන වචනේ ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ කොසොල් රජ්ජුරුවන්ට බිම්බිසාර රජ්ජුරුවන්ට ඒ වගේ මේ ලිච්චවි රජවරුන්ට මරා දමන්න ඕන කෙනෙක් මරා දමන්න සම්පත් ඔක්කොම තියෙන ඒවා රජයට ගන්න ඕන නම් එහෙම අයිති කරගන්න යමෙක් නැත්නම් රටෙන් පිටුල් කරන්න බලයක් තියෙනවද ඇයිනේ නැත්තේ? ඒකාන්තයෙන් තියෙනවා කියලා උත්තරයක් දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා සච්චක සිහියලවා කතා කරපන්. ඉස්සෙල්ලා මොකක්ද කිව්වේ? මේ කය හත්තයි කිව්වා නේද?
මේ කය අත්ත නම් අර ආත්ම නම් කියන වචනට පෙන්නපු දෙයක් ඔය. එහෙම කරන්න පුළුවන්ද? මරන්න පුළුවන්ද? කැමතිද? මරනවට පන්නනවට කැමතිද? කැමති නෑ. එහෙනම් ඔබම කිව්වේ දැන් පුළුවන් කියලා සජ්ජුරුවන්ට ඕක කරන්න ඉතින් ඔබ උඹේ කයටවත් තමන්ට ඕන හැටියට පවත්වාගන්න පුළුවන්කමක ඉන්නවද? ඉතින් තමන්ට ඕන හැටියට පවත්වාගෙන තමන් කැමි සේ පවත්වාගන්න බැයිනම්. එහෙනම් ඔබ කියපු කතාව හරියනවද? මේ කය අත්තයි කිව්වට හරි යනවද? අර එදා තිබච්ච ආත්ම සංකල්පය ගැන කියා තිබෙන ක්රමයට බැලුවොත් නම් සච්ච කර උත්තරයක් දෙන්න තිබුණා. ආත්මය තියෙන්නේ මේක ඇතුලේ. ආත්මය කපන්න විනාශ කරන්න බෑ. එබා ආත්මය කඩුවකින් තප කැපිය නොහැක,
ගින්නකින් තොප දැවිය නොහැක කිව්ව සිද්ධාන්තයේ පේලා කියන්න තිබුණා. කය කැපුවාට, කය පැන්නුවට ආත්මයට ආත්මයහෙන් නහස කරන්න බැහ කියන්න තිබුණා. හැබැයි එහෙම දෘෂ්ටියක ඉඳලා නැ. මේ කය සාරව. මේ කය වසඟේ පවත්වන්න පුළුවන්. මෙන්න මේ අර්ථයෙන් තමයි එදා ඉඳලා තියෙන්නේ අත්තයි කියන අදහස අරගෙන. එහෙනම් මොකක්ද ගත්ත තීරණය? මේ කය කියන්නේ එහෙම සාරවත් එකක් නෙමෙයි. තමන්ට ඕන ඕන හැටියට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. තමන්ගේ මතයට අනුව මේක පවත්වන්න බැ. ඒකයි අනත්තයි කිව්වේ. මෙන්න මේක තමයි එහෙනම් අනත්ත සංඥා කියලා කිව්වේ. අනාත්ම කියන්නේ ඔය වචනේ නෙමෙයි.
ආත්මය කියන එක එකක් අනාත්මය කියලා හටනම් හැදිනේ ඒක වෙනම මංසයක්. අත්ථ අනත්ත කියන්නේ තව එකක්. මේක අනත්තයි කියලා නිගමනය කළේ මොකක් නිසාද? මේ කය කාට හරි කපා දමන්න පුළුවන් නම් මම බලාපොරොත්තු වෙන මේ කය පවත්වන්න බෑනේ. එහෙනම් අත්ථ කියන එකෙන් එදා අරන් තියෙන අදහස මොකක්ද? තමන්ට කැමති විදිහකට තමන්ට ඕන විදිට පවත්වන්න පුළුවන් නම්. තමන්ට ඕන විදිහට යමක් හැසරවන්න පුළුවන් නම්. ඒකේ දිගට මෙහෙම කරගෙන යන්න පුළුවන් නම්. අන්න ඒ අර්ථයෙන් තමයි අත්ත කියන වචනයෙන් ගත්තේ. අනත්ත කියන වචනයෙන් ගත්තේ මේ කය එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් මේකේ හරයක් තියෙනවා කියලා ගන්න එකක් තියෙනවද?
එහෙනම් හරය නිගමනය කරන්නේ මොකක් නිසාද? තමන්ට වසඟව තමන්ට ඕන විදිහට තමන්ට ඕන දේ කරගන්න පුළුවන් වැදගත් දෙයක් නම් ඒකේ හරයක් තියෙනවා කියලා ගන්නවා. අපි කොච්චර බලාපොරොත්තු වතුනත් ඒකේ සේ සිද්ධ වෙන්නේ නැත්නම්. නිගමනය කරන්න බැහැ. ඒක හරවත් දෙයක් කියලා. තමන් බලාපොරොත්තු වෙන්නේ යහපතක් බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අයහපතක් වෙනවා. තමන්ට වෙන්නේ අවඩක් අසාධාරණයක් අයහපතක් නම්. ඒ සිද්ධ කරන නාම ධර්මය හෝ රූප ධර්මය යහපත් කියන අදහසතින් ගන්න එකක් සුදුසු එකක් නෙමෙයි. අනත්ත ධර්මයක්. ඔන්න ඔය අදහතෙනුයි ආර්ය විනය අනත්ත කිව්වේ. ඉතින් අපි ළඟ තියෙන අපිට පහළ වෙන හිතේවිලි අපේ මානසිකත්වය සහ කායිකත්වය ගොඩනැගිලා හරියන ඒවා හැදෙන ඒවා තියෙනවා නම්
ඒවා තුළින් අපිට යම්කිසි යහපතක් ලබාගන්න පුළුවන්ද? අපිට හරවත් දෙයක් ලැබෙනවද? ඔන්න ඕක වරලා හොයාගෙන යනකොට පේනවා. අපේ ආතමුත්තා හිටියා. අම්මා තාත්තා හිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ අය මැරිලා. ඒගොල්ලෝ මොකටද උත්සාහ කළේ? ගෙවල් දොරවල් හදාගෙන දේපොළොල ඉඩකටන් භවවා හදාගෙන ලෙඩක් දුකක් නැතුව කාලා බිහිලා ප්රියමනාපයෙන් ඉන්න නාකි වෙන්න කැමති වුනෙත් නෑ. කැමති වුනෙත් නෑ. මැරෙන්න නෙමෙයි හිටියේ ජීවත් වෙන්න හිතාගෙන නමුත් බලාපුවහම ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. ලෙඩ හැදිලා මැරිලා. ගත් පල්ලේ වැහිලාමැරිලා.
කවුරු හරි කපලා කොලා දාලා ඒ ගිහිඳම ඇරිලා. මොනවාහරි බාධකය ගිහම ඇරිලා. එහෙම නැත්නම් නැගිට ගන්න බැරුව එකදී මලමුත්ත ලගුඩිලා මහළු වෙලා හරි ලඩ වෙලා හරි මැරිලා. ඔහොම එකක් තමයි වෙලා තියෙන්නේ ආතර මුත්තර ආච්චර. ඔක්කොටම වෙලා තියෙන්නේ එහෙම එකක්නේ. එහෙනම් මේ කයත් එක්ක කය සහ කය සම්බන්ධ කරගත්ත හිතකුත් අරගෙන ඒ හිතත් නෑ කයත් නෑ අද ඒකින් කොරගත්ත දේකුත් නෑ ඒ අයට. එහෙනම් ඒ අයට අත්ත දෙයක් නෑ ඒ අතරේ. තිබිලා තියෙන්නේ මොකක්ද? අත්ත නොවන්න දෙයක් අනත්ත දෙයක්. ඒ නිසා කැමිසියේ පවත්වාගන්න බැරි වුණා. ඔහු ප්රියමනාපියෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ ප්රියමනාපයන්නෙමේ දුක් දෙන දෙයක්.
දුක් දෙන දේකින් සැප බලාපොරොත්තු වෙලා තියෙන මුලාවත් තිබිලා තියෙනවා. ඒකට දඟලලා තියෙනවා මිසක්. ඒක වටහගන්න නැතුව මරා මිසක්. සැනසිල්ලකීම් මැරිලා නැ. යථාබෝධයක් ලබලාමැරිලත් නෑනේ. එහෙනම් මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් එබඳු රූපයක් එදා තිබුණ නම් ආතාගේ සිග කියලා. ඔවුන්ට යම් දැනීමක් තිබුණම් වේදනා වශයෙන් ස්කන්ධයක් තිබුණා වේදනා ස්කන්ධයක්. විවිධයේ හඳුනාගන්න විවිධ දේවල් හඳුනාගන්න සංඥා ස්කන්ධයක් තිබුණම් ඔහු කියපු කරපු හිතපු යම්තාක් දේවල් වුනානම් තිබුණම් ඔහු දැනගත්තේ යම්තාක් දේවල් තිබුණා නම් අද එකක්වත් නෑ. මොකක් වෙලාද? ඔහු අකමැති දෙයක්ම සිද්ධ වෙලා. බලාපොරොත් හරයක් ඔහුට ලැබිලා නෑ. මෙන්න මේකට කියනවා එහෙනම් ඔහුඟ තිබිලා
තියෙන රූපත් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන සියලු ස්කන්ධ අනත්ත ඒවාම තිබිලා තියෙනවා මිසක් අර්ථ වෙච්ච එකක් තිබිලා නැ. ඒ නිසාය අද ඒ සිගේ අත්තගේ මුත්තගේ කිරිත්තාගේ රූපයක් දකින්න නෑ. ඒ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, විද්යා, මාර්ච හිතකුගේ ගතයි දෙකම දැන්නේ නෑ. ලබාපුවා හරයකුත් නෑ. හරි හම්බ කරපුවා ඔක්කොම දාලා ගිහිල්ලා මැරිලා දෙන්නේ නෑ කියලා හම්ලක් දෙන්නේ නෑ කිය කිය අල්ලගෙන ඉට හදකු එක ලෝකය අල්ලගෙන ඉන්න බැරි වෙලා. ගිහිල්ලා අත්හැරිලා. එහෙනම් අල්ලගන්න හදපු හරයක් තිබිලත් නෑ. ඔහුට උදව් කරලත් නෑ. ගේ මගේ ඉඩම මගේ වත්ත මගේ කිව්වට ඔව් අපි ඔබ රකිනවා කියලා ගේ කියලත් නෑහ, වත්ත කියලත් නැහැ. වත්තට පුළුවන් වෙලත් නැහැ. ගෙට පුළුවන් වෙලත්
නෑහ. ලෝකෙට පුළුවන් වෙලත් නෑහ. මේ බෙත හොයාගත්තේ මම කිව්වට ඔහු රකින්න බේතට පුළුවන් වෙලත් නෑ. මෙච්චර මුදල් මගේ කිව්වට ඔහුගේ බලාපොරොත්තුව ඉෂ්ට කරලා ජීවත් කරන්න මුදල් වලට පුළුවන් වෙලත් නෑහ. එහෙනම් මෙන්න මෙහෙම දකිනකොට ඔහු දකිනවා. ඇස, කන, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්රිය ටිකෙන් හදාගත්ත මම කිව්වේ එකයි. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම බාහිර ලෝකේ තිබිච්චා මගේ කිව්වේ එකේ. හරයක් නම් තිබිලා නෑ අල්ලගන්න. අත්ත වශයෙන් ගන්න එකක් තිබිලා නෑ අනත්තයි. මෙන්න මේකයි ආර්යවෙනි අනත්ත කියන්නේ. ආත්මයක් ඇත නැත කියන ප්රශ්නය ඔතන සම්බන්ධයක් නෑ. ඒකයි ඒ විදිහට විග්රහ කළේ. ඉතින් මෙන්න මේ අනත්ත දකින්න ඕනේ. එතකොට දකින්නේ මොකක්ද?
එහෙනම් තිබිලා තියෙන්නේ මොකක්ද? එච්චර කල් විද්යාමාන වුණේ. අනිච්චයක්. මොකක්ද අනිච්චයක් කියලා කිව්වේ? අන්න දැන් බලන්න ඕනේ අනිච්ච මොකක්ද කියලා. එක එක්කෙනාගේ මතින් බලලා හරියන්නේ නෑහ. බුදුරජාණන් වහන්සේම දේශනා කරපු එකක් සූත්ර පිටකයේ තියෙනවා. කථමාචානන්ද සබ්බ සංඛාරසු අනිච්ච සංඥා ආනන්ද මේ සියලු සංඛාරයන්ගේ අනිච්චයි කියන සංඥාව මොකක්ද? ඉදානන්ද භික්ඛු සබ්බ සංඛාරීසු අට්ඨීයති හරායති ජිගුච්චති අයං උච්චතානන්ත සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා මෙන්න අනිච්ච තෝරලා තියෙනවා සියලු සංඛාර පිළිබඳ බුදුරජාණන් වහන්සේ අට්ඨීයති හරායති ජිගුච්චති තුන් ආකාරයෙන් පෙන්නුවා. මොකක්ද මේ අට්ඨීයති කියන එකෙන් විග්රහ කළේ? පොතේ සිංහල අර්ථයට තියෙනවා පෙළෙන ලක්ෂණයෙන් අට්ඨියති කියනවා.
ඒ පෙළෙන ලක්ෂණය තවත් විග්රහ කරලා උපමාවක් දීලා තියෙනවා ලොවැඩ සඟරාව මස් ලේ නැතිට බලු ලෙව කන්නේ කුස් පිරුමක් ඵලයක් නොලබන්නේ. ලෙස ඒ සැපතර ලොබිතන්නේ දොස් නොපෙනු මිස දුක්මයි වන්නේ. මෙන්න අට්ඨීයති කියනට උපමාවක් වෙන්න පුතන. එහෙනම් බුදුරජාණන් වහන්සේත් මේ බඳු උපමාව මහාුsiක් දීලා තියෙනවා. මේ පෙළෙන ලක්ෂණය පෙන්නන්න. මොනවන්ද පෙළෙන්නේ? මේ ගතායි හිතයි දෙක ක්රම දෙහකින් පෙළෙනවා ප්රධාන වශයෙන්. අවිද්යාවයි තෘෂ්ණාවයි මතුවෙලා ඒ හේතුටගෙන ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් පෙරෙන එක කොටසක් තියෙනවා. විපාක වශයෙන් හටගත්ත මේ කයට
විවිධ දුක් වේදනා එනවා. ඒවයින් කය පෙළෙනවා. මේ දෙක තමයි දුක්ඛ දෝමනස කිව්වේ. කයට දුක දැනෙනවා. දුක් වේදනාව කය නිසා. මනසට දැනෙනවා දෝමනස්ස වේදනාව. රාගය නිසා විඳිනවා. ද්වේශය නිසා විඳිනවා. මොනවද? දුක් වේදනා විඳින ඒවා තියෙනවා මහා ගොඩක්. මේ ඇතිවෙන හරියම මේකෙන් දකින්න ඕනේ. ඒ නිසා මේ පෙළෙන ලක්ෂණය කියනවා පෙළි පෙළිය මොනවද හොයන්නේ? සැප හොයනවා, පෙළෙනවා. පෙළි පෙළිය සැප හොයනවා. අඬනවා, හැපෙනවා වෙච්ච දේ කියනවා. අනේ මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න මට තවම බැරි වුණානේ කියනවා. ආයි උත්සාහ කරනවා. මෙන්න මෙහෙම ක්රමයක්. කය කොහොමද පෙළෙන්නේ?
සීතලෙන් පෙළෙනවා. උෂ්ණෙන් පෙළෙනවා. මැති මධුරුවා ආදී සතුන්ගේ කරදරවින් පෙළෙනවා. බඩිගින්නෙන් පෙළෙනවා ආහාර නැතුව. පිපාසයෙන් පෙළෙනවා ජලය නැතුව. ලෙඩ රෝග වලින් පෙළෙනවා. වයසට ගිහිල්ලා ඇඟ දුර්වලීමෙන් පෙළෙනවා. ඇස් පේන්නේ නැතිකමින් කන් ඇහෙන්න නැතිකමෙන් පෙළෙනවා. විවිධාකාරය විදිහට කායික පෙළීම් කායික දුක් වෙහෙස එනවා. දුරලකන් එනවා. මේ හේතුවෙන් කය මුල් කරෙන්නේ පෙළෙනවා. නින්දා පහස එනවා. ඇනුම් බැනුන් එනවා. ඒ වගේම බය ඇතිවෙනවා. නොයෙක් ආකාරයෙන් ඇතිවෙන දාහයන් එනවා හිතට. මේ නිසා හිත පෙළෙනවා ඊටත් තල මහා බලවත්ව කය පෙළුනට දුක් වුන්නේ නෑ වහ බිව්වේ නෑහැ.
එල්ලුන්නේ නෑ. හිත පෙළෙනකොට දුක් වුණා ඉවසන්න බෑ වහ බිව්වා එලිලා මලා. හිත පෙළිලා. මෙන්න මෙහෙම පෙළීමේ ලක්ෂණයකින් යුත්තයි මේ ලෝකයේ. පංචකාමය හොයාගෙන ඒ පසුපත හඹා යන සත්වයාට ඒ හේතුවෙන්ම පෙළෙන කයක් හම්බ වෙනවා. පෙළෙන ලෝකයක් ඇසුලට වැටෙනවා. ගොඩන්නැගෙන හිත් වලින් පෙළෙනවා. මෙන්න මේ නිසා කියනවා අනිච්ච ලෝකයක්. පෙළෙන ලෝකයක්. මේ විදිහට මේ සියලු ආකාරයෙන් ගත හිත වශයෙන් හටගත්ත ලෝකයේ හැම මොහොතකම හැම ආකාරයකින්ම පෙළි පෙළ ඉඳලා ඇහිලා යනවා මිසක්. වෙන සැනසුමක් දෙන්නේ නෑ. මේක වැහිලා තියෙන්නේ ආශ්වාදයෙන්. ආශ්වාදය මනසෙන් ගොඩනගාගෙන
මේ පෙළෙන ලක්ෂණය වහගෙන ඉන්නවා. ඒකට කියනවා අවිද්යා පටලයෙන් වැහිලා ගිය. මෙන්න අනිච්ච වැහිලා තියෙන්නේ අවිද්යාවේ. ඒ කිව්වේ ආශ්වාදය හටිනවාය කියන මානසිකත්වයෙන්. මන වටන රූප ඇසුරයින්න තියෙනම් කොච්චර වටිනවද? මන වටන ශබ්ද ඇසුරු කරන්න තියෙනවා නම් ගන්ධ, රස, ස්පර්ශ ඇසුරු කරන්න තියෙනවා නම් කොච්චර ආශ්වාදද කොච්චර වටිනවද? මෙන්න මේ අවිද්යාවේ දෘෂ්ටිය නිසා. ඒ ඒ මොහොතේ මතුවෙන අර ආශ්වාද මාත්රයන්ට හිත බැඳිලා අන්න ඒ ආශ්වාදයන් නිසා අර පෙළීම වැහිලා තියෙනවා. අනිච්චතාවය වැහිලා. ඔහු ඒකෙන් විශාල දුකක් විඳිනවා. අසාහනී මානසිකත්වයෙන් පෙළෙනවා. පෙළි පෙළිය ඒකෙන් මිදෙන්න බලන්නේ නෑ.
මිදෙන්න විදිහක් නෑහ. මොකද අවිද්යාවෙන් තීරණයක් දෙනවා. ඔය ලෝකෙම හොඳයි. ඔය පංචකාමයම හොඳයි. තරඟ කරපන් උත්සාහ කරලා ජය ගනීම් ජය රගෙන විඳපන්. ඔන්න ඕක තමයි හැමේම දෙන්නේ අදහස. අවිද්යාවේ අදහස නිදහස් වෙන්න මගත් දෙන්නේ නෑ අවිද්යාව. නැත්නම් අර ආශ්වාදය වටිනවා කියන දෘෂ්ටිය අර පෙරෙන පෙළිය ඉඳගෙන දුක් විඳා විඳා ඉන්නවා. සාරයි කියලා හිතාගත්ත එකක් නැතිම හඹා යනවා. අනත්ත ධර්මයක් පස්සේ යනවා. මෙන්න මේකේ යම් දවසකෙදී අනිච්ච අනිච්ච හැටියට ඔය දුක්ඛ දුක්ඛ හැටියට අනත්ත අනත්ත හැටියට බලාගෙන යනකොට ආශ්වාදය නැමති මායාවෙන් වහලා අනන්ත දුකක් නේද මේ විඳිට සිද්ධ වෙලා තියෙන්නේ කියලා දකිනවා. යම් දවසක
අන්න එදා විශාල පරිවර්තනයක් වෙනවා. අත්හැරීම මහා පාළුල් දුකක් කියලා හිතාගෙන හිටියේ. ඔය අවබෝධයට ඉස්සෙල්ලා අල්ලගැනීම හරි ආශ්වාදයක් හොඳක් කියලා හිතාගෙන හිටියේ. දැන් පරිවර්තනය මොකක්ද? ලෝකේ අල්ලගන්න එක මහා ගින්නක් දුකක්. අත්හැරපුහාම හරි ශාන්තයි. මෙන්න දකින පැත්ත. ඇත්ත. විපරීත දෘෂ්ටිය දුරුවෙලා සත්යය දකින හැටි. මෙන්න මේ ක්රමය දකින්න ඕනේ ඉස්සෙල්ලම. ඔන්න ඔය දකින්න අවශ්ය කරන පසුතලය හැදෙන්නේ නැත්නම් කවදාවත් ඔය කියන බණ තේරෙන්නේ නෑ. ඒක තේරුම් ගන්න ඔහු විසින් හදාගත යුතු පසුතලයක් තියෙනවා. ඒක තේරෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. අශෘතවත් පෘථග්ජනය මානසික පරිසරයක්
තියෙනවා. මේ පරිසරය මොකක්ද? කාමච්ඡන්ද, ව්යාපාද, ථීනමිද්ධ, උද්දච්ච, කුකුච්ච, විතිකිච්ඡා කියන පරිසරය පංච නීවරණ ධර්මයන්ගේ වැහිච්ච පරිසරය මේක අශෘතවත් පෘථග්ජනයාගේ පරිසරය. සෘතවත් අරිය ශ්රාවකයා ඕකෙන් අහක් වෙනවා. නිකන් අහක් වෙන්න බෑ. ඒකත් ඔහුට ආදීනව එක මට්ටමක් හරි තේරෙන්න ඕනේ. ඒ තේරුම් ගන්න පුළුවන් ලෞකික නුවණක් ඔහුට තියෙන්න ඕනේ ඉස්සෙල්ලම අන්න ඒ නුවණ මුල් කරගෙන තමන්ට සැනසුමක් හොයාගන්න ඕනේ හරියට සැනසුම නම් මේ මේ පැවැත්මේ නෑ කියලා. මේ ධර්මය තකට සැනසුමක් තියෙනවා කියලා හොයන්න නැඹුරුනවා කොයි වෙලාවක හරි. අන්න කල්යාණ මිත්රයෙක් හැටියට ආර්ය පුද්ගලයෙක් හම්බ වුණා නම් ඔන්න ඔය කියන අනිච්ච දුක්ඛ අනත්ත හරියට විග්රහ කරලා දෙනවා.
අනිච්ච දුක්ඛ අනත්ත හරියට විග්රහ වුනා නම් අනේ මේකද මේ ලෝකේ කියන්නේ? මේකද මේ සම්පත් තියෙනවා කියලා අපි පහඹාගෙන ගියේ? ඔන්න වැටහෙන්න පටන් ගන්නවා. දහම් ඇස පහළ වෙනවා. ඒ පහළ වෙනකොටම අර කාමච්ඡන්ද, ව්යාපාද, ථීනමිද්ධ, උද්දච්ච, කුකුච්ච, විදිච්චා කියපු මේ දහම් මග වැහිච්ච මාධ්යය නැත්නම් ඒ පසුතලය ආය මතු වෙන්න සුද්ධ වෙලා යනවා. නීවරණයන්ගෙන් දුරු වුනාට පස්සේඒ මානසිකත්වය සුද්ධයි. ඒ සුද්ධ මානසිකත්වයට පේන්න පටන් ගන්නවා ධර්මය ගැඹුර. අන්න එතකොට පේනවා අනිච්ච දේ අනිච්ච හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනත්ත අනත්ත හැටියට, අසුභ අසුභ හැටියට විවිධ උපමා උපමය ඔහුට එනවා. ඒ තුළින් ඔහු තෝරනවා. විමර්ශනය කරනවා. විමර්ශනය කරන්න දුටු දහම් ඇත්තෙක් වෙනවා.
දැකපු දහමට අනුව විමර්ශනය කරන කෙනෙක් වෙනවා. අන්න එදාට ඇලීමයි ගැටීමයි ඇති කරපු මුලා සහගත මාධ්යය දුරුවෙලා අත්හැරීමේ නොවැල්මේ මිදීමේ ශාන්තියට පත්වෙනවා. නිවන් ශාන්තිය ලබනවා. මෙන්න මේ ක්රමය තේරුම් අරගන්න ඕනේ. ඒක තමයි සෝතාපන්න වීම බණ අහලා කරගෙන ඊට පස්සේ තමන්ටම කවුරුවක් කියා දෙන්න ඕනේ නැහ. ලෝකේ හැටි වැටහෙන්න පටන් ගන්නවා. විවිධ උදාහරණ උපමාවින් ලෝකෙ ගැන තේරෙන්න පටන් ගත්තහම ඔහුගේ මිදීම ඔහුටම ඊට පස්සේ කරගන්න පුළුවන් කෙනා ධර්මානුකූලව